Ub gawa gal thiyenawadaView attachment 202734
1 ගලේ මසක් නෑ.. පළුදු වැඩී..
2 ගල විතරයි වටින්නෙ.. හැබැයි ඩොලර් එකේ සීන් එකත් එක්ක මුදලාලිලා දෙක පහට මිල ගහන්නෙ මේ දවස් වල![]()
මගේ ගල් නම් දැනට නෑ.. ආයිත් පතල් පටන් ගන්න ඉන්නෙ මේ weekend එකේ වගේ.. හැබැයි යාළුවෙක් ගෙ නිලක් නම් තියෙනව අළුත් අවුරුද්දට කලින් සතියෙ හම්බඋනු.. දැනට ඉල්ලල තියෙන්නෙ 40කට.. හැබැයි ඌට ඊට වඩා වැදිලා.. උඹ ලොකු ගල් ගන්නවද? ගන්නව නම් PM එකක් දාපං..Ub gawa gal thiyenawada
නූගත්කම ද අවාසනාවද මන්දා නිකං ගල්කෑලි දෙකක් වගේ විතරයි පේන්නේ. වටිනාකමක් තේරෙන්නෙ නෑ.
man wadipura balanne semi gal machanමගේ ගල් නම් දැනට නෑ.. ආයිත් පතල් පටන් ගන්න ඉන්නෙ මේ weekend එකේ වගේ.. හැබැයි යාළුවෙක් ගෙ නිලක් නම් තියෙනව අළුත් අවුරුද්දට කලින් සතියෙ හම්බඋනු.. දැනට ඉල්ලල තියෙන්නෙ 40කට.. හැබැයි ඌට ඊට වඩා වැදිලා.. උඹ ලොකු ගල් ගන්නවද?