Welcome to the brown life cycle in new Zealand

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    ahema newe ban .. kelinma ignore karanawa 1st Gen NZ born un thama godak a kiyanne 65<Age eke un .. Phone eken pawa kelinma kiyanawa oya ekka katha karanna kemathi na wena kenek ta denna kiyala ..

    anika Serve karaddith apiwa ignore karanawa .. Apiwa danne Indians la ganata .. Mage Skin eka machan Lankawe Sudui kiwwata .. NZ walata Api Brown .. me gon baduwata wada mage skin eka sudui ban .. eth naki samahara suddo ignore karanawa ...

    Lankawe Patta place ban .. Salli thiyenawa nam Lankawe maru .. mata me line ekema patta place SL wala .. hemoma Mahaththaya kiyala katha karanne ,80% kma kattiya mawa dannawa a nisa pare yaddi godak un hina wenawa.. owa NZ wala loweth ganna ba ban ..

    Mage yaluwo kihipa denekta NZ wala cleaning firms thiyenawa..un a thathweta awe patta katta kala dan nam oya wage pada show dana kellanwa minimum wages walata cleaning walata gannawa.. anika student kiyanne 20h part time working ..

    NZ wala Lankawe unge cleaning job thama oya students la karanne .. moko godak NZ job walata full time work permit ahanne

    HEHE uba call karama wena ekekta denna kiyanne ube speaking awlak wenna athi. Never happened to me ever

    There are other jobs out there. Lankwe ewunge gobba job passe yanna hoda na

    Mata nam kela una nam kela une lankawe gobbayo nisa thama. Patta anayak godak lankawe ewun higanno wage salli illana eka thama penna bari
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,460
    113
    uni eke professor kenek eka parak magen ahuwa . Saudi Arabian da kiyala .. habei pare yaddith samahara un mata Salam Alikkum kiyanawa....

    Mama kondeth tikak wawala unne ..

    kohoma unath Brown skin reject
    Mara stress ekak ban eka day to day life eke.samahara unta ganak ne.eth ithin poddak hari sense tiyena ekekta patta amarui eka handle karanna.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ahema newe ban .. kelinma ignore karanawa 1st Gen NZ born un thama godak a kiyanne 65<Age eke un .. Phone eken pawa kelinma kiyanawa oya ekka katha karanna kemathi na wena kenek ta denna kiyala ..

    anika Serve karaddith apiwa ignore karanawa .. Apiwa danne Indians la ganata .. Mage Skin eka machan Lankawe Sudui kiwwata .. NZ walata Api Brown .. me gon baduwata wada mage skin eka sudui ban .. eth naki samahara suddo ignore karanawa ...

    Lankawe Patta place ban .. Salli thiyenawa nam Lankawe maru .. mata me line ekema patta place SL wala .. hemoma Mahaththaya kiyala katha karanne ,80% kma kattiya mawa dannawa a nisa pare yaddi godak un hina wenawa.. owa NZ wala loweth ganna ba ban ..

    Mage yaluwo kihipa denekta NZ wala cleaning firms thiyenawa..un a thathweta awe patta katta kala dan nam oya wage pada show dana kellanwa minimum wages walata cleaning walata gannawa.. anika student kiyanne 20h part time working ..

    NZ wala Lankawe unge cleaning job thama oya students la karanne .. moko godak NZ job walata full time work permit ahanne
    umba wage mentality thiyana ekek pR ekata payin gahala ( :lol: :lol: ) lankawata aapu ekama thamay honda ban..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත කියන කොට ඇයි මෙහෙම උබේ යටි හිත දන්නවනේ :yes: :yes:

    උබ වගේ නූගත්, තැනක හැසිරෙන්න දන්නෙ නැති, පට්ටපල් හොර ජාන තියෙන මූසලයන්ට නං ඇත්ත වෙන්න ඇති. සුද්දො නෙවෙයි යකෝ අපිත් තොපි දිහා ගූ බෙට්ටක් දැක්ක වගේ බලන්නෙ. 🤣🤣🤣

    අපේ දිහා නං කවුරුවත් එහෙම බලලත් නෑ, වැරදියට කතා කරලත් නෑ, රේසිස්ට් වෙලත් නෑ. තොපිට හරියන්නෙ අර සමලිංගික හොර මඩමෙ වැසිකිළිය තමයි. 😂😂😂
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,669
    8,466
    113
    In Your Heart
    HEHE uba call karama wena ekekta denna kiyanne ube speaking awlak wenna athi. Never happened to me ever

    There are other jobs out there. Lankwe ewunge gobba job passe yanna hoda na

    Mata nam kela una nam kela une lankawe gobbayo nisa thama. Patta anayak godak lankawe ewun higanno wage salli illana eka thama penna bari
    Ape accent eka naaki suddanta dirawan na moko apita godak wayasaka aya ekka deal karanna thibba tech side eke nisa thawath amarui thechnical terms unta loweth there na .. Lankawe un unnoth apiwa kapanna un try karanne .. mama lankawe un ekka wediya set une na . a nisa mata ahema awul thibbe na ..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ahema newe ban .. kelinma ignore karanawa 1st Gen NZ born un thama godak a kiyanne 65<Age eke un .. Phone eken pawa kelinma kiyanawa oya ekka katha karanna kemathi na wena kenek ta denna kiyala ..

    anika Serve karaddith apiwa ignore karanawa .. Apiwa danne Indians la ganata .. Mage Skin eka machan Lankawe Sudui kiwwata .. NZ walata Api Brown .. me gon baduwata wada mage skin eka sudui ban .. eth naki samahara suddo ignore karanawa ...

    Lankawe Patta place ban .. Salli thiyenawa nam Lankawe maru .. mata me line ekema patta place SL wala .. hemoma Mahaththaya kiyala katha karanne ,80% kma kattiya mawa dannawa a nisa pare yaddi godak un hina wenawa.. owa NZ wala loweth ganna ba ban ..

    Mage yaluwo kihipa denekta NZ wala cleaning firms thiyenawa..un a thathweta awe patta katta kala dan nam oya wage pada show dana kellanwa minimum wages walata cleaning walata gannawa.. anika student kiyanne 20h part time working ..

    NZ wala Lankawe unge cleaning job thama oya students la karanne .. moko godak NZ job walata full time work permit ahanne
    උබ කොයි කාලෙද NZ හිටියෙ? මම NZ ගිහින් නම් නෑ, හැබැයි NZ ඉන්න ලංකාවෙ උන් කියනව Aus වගේ එහේ Racist නෑ කියල :) මට Aus ආපු අවුරුදු තුනට එහෙම එක්ස්පීරියන්ස් එකක්වත් සෙට් වෙලා නැහැ, අද උදෙත් ගෙදර වැඩකට quotation එකක් දෙන්න ඔසියෙක් ඇවිත් විස්තර අහල කතා කරල ගියේ...

    තව එකක්, උබට මහත්තය සර් කියල ඔලුව නවල වැඩවසම් ලයින් එකේ ආතල් ප්‍රිෆර්ඩ් නම් ලංකාව ඉන්දියාව වගේ රටවල් තමා සෙට් වෙන්නෙ කොහොමත්, මං ලංකාවේ ඉද්දි වැඩ කරපු US company එකේ වීපී ලංකාවෙ ආවම අපේ උන් තමා ලන්ච් ගිහින් දෙන්න ඕන, ඉන්දියාවේ ගියාම එහේ උන් මේ ගෑනි යන්න කලින් කකුල අල්ලල වඳිනව :P එහෙම ගොං ආතල් ඉතිං මේ රටවල් වල නෑ, බින් ගෙනියන ලොරියෙ ඩ්‍රයිවරුයි, අල්ලපු ගෙදර එකයි, කඩේ ඉන්න එකයි, උබේ බොසයි, අගමැතියි ඔක්කොම මේට් තමා.. 👍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,091
    71,554
    113

    දෙවැනි video eka බැලුවම තේරෙනවා බල්ලෝ වත් ගණන් ගන්නේ නැහැ කියලා :ROFLMAO: :ROFLMAO:

    next videos

    1.අපි new Zealand ආවේ කොහොමද ?

    2.අපිත් එක්ක ශෝප්පින්ග් යමු ?

    3.ලාබෙට බඩු ගන්නේ කොහොමද ?

    4. පාර්ට් time jobs විදියට toilet හෝදන්නේ කොහොමද?

    Ado mey ganinam patta gon baduwak ban. Issara unge tiktok suggest wenawa ho gaala. apey un walalenawa best couple gaga. langadi dakke ne.

    Ochara video karala share karanna kamathi nam PH wage karanam iwarane ban. Adu kuley huththige puthala tikak. kohe giyath ochara tama.
     
    • Love
    • Haha
    Reactions: Mugen and EVC

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,460
    113
    උබ කොයි කාලෙද NZ හිටියෙ? මම NZ ගිහින් නම් නෑ, හැබැයි NZ ඉන්න ලංකාවෙ උන් කියනව Aus වගේ එහේ Racist නෑ කියල :) මට Aus ආපු අවුරුදු තුනට එහෙම එක්ස්පීරියන්ස් එකක්වත් සෙට් වෙලා නැහැ, අද උදෙත් ගෙදර වැඩකට quotation එකක් දෙන්න ඔසියෙක් ඇවිත් විස්තර අහල කතා කරල ගියේ...

    තව එකක්, උබට මහත්තය සර් කියල ඔලුව නවල වැඩවසම් ලයින් එකේ ආතල් ප්‍රිෆර්ඩ් නම් ලංකාව ඉන්දියාව වගේ රටවල් තමා සෙට් වෙන්නෙ කොහොමත්, මං ලංකාවේ ඉද්දි වැඩ කරපු US company එකේ වීපී ලංකාවෙ ආවම අපේ උන් තමා ලන්ච් ගිහින් දෙන්න ඕන, ඉන්දියාවේ ගියාම එහේ උන් මේ ගෑනි යන්න කලින් කකුල අල්ලල වඳිනව :P එහෙම ගොං ආතල් ඉතිං මේ රටවල් වල නෑ, බින් ගෙනියන ලොරියෙ ඩ්‍රයිවරුයි, අල්ලපු ගෙදර එකයි, කඩේ ඉන්න එකයි, උබේ බොසයි, අගමැතියි ඔක්කොම මේට් තමා.. 👍
    Uba orginal lankan brown skin da.eka wenna athi.lebanose arab color nan case.
     
    • Haha
    Reactions: nvhcc89 and shenat

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    දෙවැනි video eka බැලුවම තේරෙනවා බල්ලෝ වත් ගණන් ගන්නේ නැහැ කියලා :ROFLMAO: :ROFLMAO:

    next videos

    1.අපි new Zealand ආවේ කොහොමද ?

    2.අපිත් එක්ක ශෝප්පින්ග් යමු ?

    3.ලාබෙට බඩු ගන්නේ කොහොමද ?

    4. පාර්ට් time jobs විදියට toilet හෝදන්නේ කොහොමද?

    මුං නම් අනේ මන්දා බං :lol: ඔය වගේ එකක් වැරදිලා හරි හෝම් එකේ තිබ්බොත් ක්ලික් කරන්නෙවත් නෑ, ඊට පස්සෙ වසංගතේ වගේ ඒවම එනව :lol: උබ ආසද ඔය වගේ වීඩියෝ වලට :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    Ape accent eka naaki suddanta dirawan na moko apita godak wayasaka aya ekka deal karanna thibba tech side eke nisa thawath amarui thechnical terms unta loweth there na .. Lankawe un unnoth apiwa kapanna un try karanne .. mama lankawe un ekka wediya set une na . a nisa mata ahema awul thibbe na ..

    If you want to progress in career and if your job has people facing elements, need to work on the speaking. I am a member of the Toastmasters. Helped me a lot. I now live in South Island and doing alot of outdoor stuff.

    NZ idala hodata rich wenna hamba karanna puluwan, ehema karana ewun innawa mama dannawa.

    Jangi Sam kiyala ekekwa dannawada ? :lol: Auckland wala u cleaning karala sahenna rich una dial ekak. U clean karanna giya gedaraka jangiyak aran athal ekak ganna eka CCTV eken leak wela news walath giya 2015 wage

    Mama nam just career with Salary, Good enough
     
    • Haha
    Reactions: tha123 and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,091
    71,554
    113
    yep... kawuruth kiyan na ban .harima tika denai aththa kiyanne .. Skin eka brown nam kohomath ohoma thama ... EK eke un mona kiwath ..

    Katta kagena innawa nam no prob .. mata ahema dirawan na .. so mama Lankawe business ekak stablish karan SL awa ,,, Corona,Pasku bomb eka une nathnam me weddi super thama lankawe .
    LOL mama oka kiyala maasa gaanakata kalin thread ekak dammama puka ussan aawa anathayo tika, anee ehema ne. apita eyalata wagema tama salakanne bla bla bla gaga.

    Scene eka tiyenne racism terum gannawath munta sense ekak ne. Mehe un kohe giyath generation keepayak yanakan hariyata blend wenne ne. Etakan itin case tama.

    Allan inna puluwanam hondai, nathan epa wenawa.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,669
    8,466
    113
    In Your Heart
    Mara stress ekak ban eka day to day life eke.samahara unta ganak ne.eth ithin poddak hari sense tiyena ekekta patta amarui eka handle karanna.
    Stress uparimai .. eth machan mama JOb eka pana arala kare moko asa nisa.. eth mama kemathi na Kagewath yatathe weda karanna .. moko end of the day kochchara marunath hambena gana ekai ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    මුං නම් අනේ මන්දා බං :lol: ඔය වගේ එකක් වැරදිලා හරි හෝම් එකේ තිබ්බොත් ක්ලික් කරන්නෙවත් නෑ, ඊට පස්සෙ වසංගතේ වගේ ඒවම එනව :lol: උබ ආසද ඔය වගේ වීඩියෝ වලට :P

    අපිත් ඔහොම ඒව තියෙනව කියල දැනගන්නෙ මුන්ගෙන් තමා. හොය හොය බලලා බැන බැන යනව තමන්ගෙ අනාත කම වහගන්න. අමො අමො රේසිස්ට්, දුඹුරු හමට කේස් කිය කිය හිරිකොතේ වැසිකිළියෙ රහසින් වැළපෙනවා. පවු අනාත ජීවිත 🤣🤣🤣
     
    • Haha
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Uba orginal lankan brown skin da.eka wenna athi.lebanose arab color nan case.
    🤣 යකෝ මෙල්බන් නේද උබ හිටියෙ, දන්නෙ නැද්ද ලෙබ්බො සුද්දොන්ගෙ සබර්බ් එකක් කුඩු කරා කියල එහේ..ලෙබ්බො වාතයි, උන්ට කවුරුවත් කැමති නෑ හෙන වයලන්ට් ඕකුන් :lol:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,669
    8,466
    113
    In Your Heart
    LOL mama oka kiyala maasa gaanakata kalin thread ekak dammama puka ussan aawa anathayo tika, anee ehema ne. apita eyalata wagema tama salakanne bla bla bla gaga.

    Scene eka tiyenne racism terum gannawath munta sense ekak ne. Mehe un kohe giyath generation keepayak yanakan hariyata blend wenne ne. Etakan itin case tama.

    Allan inna puluwanam hondai, nathan epa wenawa.
    oka kiwata danuth ekek mage ekka aran enawa... Simple theory Lankawe anatha higana unta machan oka awulak na katta kagena inna thiyenne moko lankawe athi Labbak na ne ..

    eth Lankawe yamak kamak thiyenawa nam Lankawe selakili thiyeddi ohoma ratakata gihin niskn pichan wenne moko ban . mama ekai Lankawata awe ... anika oya kiyana lesiyata owala Job hambennethn na .. Lankawe wage ICE gagaha Job karannath ba
     
    • Like
    Reactions: raman2