Welcome to the brown life cycle in new Zealand

Emios

Well-known member
  • Dec 10, 2009
    74,848
    67,085
    113
    🤣 යකෝ මෙල්බන් නේද උබ හිටියෙ, දන්නෙ නැද්ද ලෙබ්බො සුද්දොන්ගෙ සබර්බ් එකක් කුඩු කරා කියල එහේ..ලෙබ්බො වාතයි, උන්ට කවුරුවත් කැමති නෑ හෙන වයලන්ට් ඕකුන් :lol:
    Eka tamai bn.mn kivve orginal sri lankan color nan case enna ne.white nan tama case.ekai ubalata terenne natte.ubalata ewa ewilla ne.but ena ekata enakota epa wennama enawa.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ස්විස්ටර්ලන්තේ ඉඳලත් තාම හොඳ ශින්ගලෙන් කතා කරන්න පුළුවන් අපිටනම් :ROFLMAO:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,841
    8,616
    113
    In Your Heart
    If you want to progress in career and if your job has people facing elements, need to work on the speaking. I am a member of the Toastmasters. Helped me a lot. I now live in South Island and doing alot of outdoor stuff.

    NZ idala hodata rich wenna hamba karanna puluwan, ehema karana ewun innawa mama dannawa.

    Jangi Sam kiyala ekekwa dannawada ? :lol: Auckland wala u cleaning karala sahenna rich una dial ekak. U clean karanna giya gedaraka jangiyak aran athal ekak ganna eka CCTV eken leak wela news walath giya 2015 wage

    Mama nam just career with Salary, Good enough
    Jangi Sam kiyanne kawuda mata Full name eka kiyanna .. moko North Island wala mage yaluwek unna Sam kiyala pora Lankawe Negombo wala eyada dan na .. api degollo ekata AKL giye .. eyage wife Asa**i
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,517
    113
    Auckland
    LOL mama oka kiyala maasa gaanakata kalin thread ekak dammama puka ussan aawa anathayo tika, anee ehema ne. apita eyalata wagema tama salakanne bla bla bla gaga.

    Scene eka tiyenne racism terum gannawath munta sense ekak ne. Mehe un kohe giyath generation keepayak yanakan hariyata blend wenne ne. Etakan itin case tama.

    Allan inna puluwanam hondai, nathan epa wenawa.

    Mata nam therena widiyata oka wenne ubalage personality eka anuwa

    Unfriendly personality ekak thiyana ewun kohomath kon wenawa. Eka ithin unge awulak. Me wage unama eka jathi wadi seen ekak kiyala salakana ewun innawa.

    Mama Auckland innakota lankawen awa podi ekek set una. Mage yaluwek uta help karanna kiwwa nisa uwa close karagaththa, amu gobbayek. U yana yana thana chora wenawa. Minissunta katha karanna danne na. U kiyannema jathi wadi nisa uta wenas karanawa kiyala. karannama bari nisa uwa halala damma patta anayak. Kunu lobayek. Uta $10k aduwata mokak hari buy karanna mama gobbayawa eka parak New Lynn idan Manukau aran giya mage car eke :lol: mata petrol yanna athi ita wada. Uta eke ganak na. Common sense naththan lankawe gamaka inna eka thama godakma hoda
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,773
    54,155
    113
    Colombo
    kanda nam hondai

    285446706_1094400291422460_2922982060420243832_n.jpg

    ඔව්.කන්දෙ ගස් ගොඩක් වැවිල තියනව නේද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,258
    86,454
    113
    ආශ්චර්යමත් රටක
    Eka tamai bn.mn kivve orginal sri lankan color nan case enna ne.white nan tama case.ekai ubalata terenne natte.ubalata ewa ewilla ne.but ena ekata enakota epa wennama enawa.

    ඉතින් බන් උන්ට සාධාරණ හේතුවක් තියෙන්නෙ ඔය එහෙම බලන්න. හැසිරෙන්න දන්නෙ නැති පkයලාව ගහල එළවන්න ඕන හරි නං. එහෙම නොකරපු සුද්දො තමා වැරදි. මට ඒ වගේ දේකට සපෝට් කරන්න අවස්ථාවක් ආවොත් අනිවා අරුන්ව එළවන්න තමා සපෝට් කරන්නෙ.

    ඒ වගේ හොරු, හැසිරෙන්න දන්නෙ නැති, විනයක් නැති වේසිගෙ පුතාලට තමයි ලංකාව, ලෙබනන් වගේ බංකොළොත්, බැංකු හොරු ජනාධිපතිල වෙලා ඉන්න අනාත රටවල් තියෙන්නෙ. 😂😂
     
    • Like
    Reactions: nvhcc89

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,626
    16,845
    113
    onna okai machan mama NZ walin awa lokuma hethuwa godak unta apiwa dirawan na api kochchara nice unath wedak na kar! suddo hithanne NZ kiyanne unge ratak kiyala .. NZ kiyanne ape wage brown skin ekak thiyenawa api wage 4times withara Maori lata aithi ratak .

    boru kiyanne mokada mama nam luxury life ekak ehe gewwe,, a nisa end of month 600 NZD ithuru so .. ekath ekak lankawata enna..dan inna anathayao gena nam dukai ..

    youtube videos karala kiyak hari hoya ganna ne hadanne..
    Ai ban NZ wala settle wena eka awulda?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    රේසිස්ට් උන් තමා මේ රටවල් වල ඉන්න නාකි ආතක් පාතක් නැතුව ගෙයක් දොරක් නැතුව ඉන්න ලොස් එවුං, ඒ වගේ උන්ට වෙන රටක එකෙක් ඇවිත් සැපේ ඉන්නව දකිද්දි ඉරිසියා හිතෙන එක සාදාරණයි..

    මගේ දෙපැත්තෙ ඉන්නෙ ඔසියො දෙන්නෙක්, ආපු දවසෙ ඇවිත් ඌව අඳුන්නල දීල විස්තර අහල උදව්වක් ඕන උනොත් කියන්න කියල ගියේ, අර උඩ කියපු ටයිප් එකේ අය ඇරෙන්න අනිත් මිනිස්සු එහෙම නෑ ඉතිං, කෝල් එකක් දුන්නත් දන්නෙ නැති දෙයක් තියෙනව නම් උන් වෙලාව අරං කියල දෙනව, ඔෆිස් එකේ ගියපු මුල කාලෙ උනත් එහෙමයි, ආයෙ මුල ඉඳල ඕන දෙයක් පැහැදිලි කරනව උපරිමෙන්...

    ලඟදි ඈතක ට්‍රිප් එකක් ගිය වෙලේ පබ් එකක ඉඳපු සුද්දො දෙන්නෙක් ලඟට ඇවිත් කයියට සෙට් උනා ඒ පැත්තෙ සුද්දො විතරයි ඉන්නෙ හෙන ඈත, ඌට මං ලංකාවේ කියල කිව්වම ඌ ක්‍රිකට් ගැනයි රටේ තත්වෙ ගැනයි අහනව මං දන්නෙ නැති දේවලුත් උන් දන්නව (ඌ ප්ලග් වෙන්න ආපු විදිය මට එච්චර සෙට් නැති උන නිසා පලවෙනි පාර, මං පම්ප් එකක් දාන්න කියල මිසිං උනා) ඒ ගිහිං එද්දි මුන් දෙන්න තව ඉන්දියන් කොල්ලො තුනක් එක්ක සෙට් වෙලා කයිය ගහනව, ඒ කියන්නෙ උං ඇත්තම ෆ්‍රෙන්ඩ්ලි හොඳ උන් දෙන්නෙක්.. මං එද්දි මාවත් ඉන්දියන් උන්ට අඳුන්නල දීල හෙන ආතල් :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,043
    74,078
    113
    Mata nam therena widiyata oka wenne ubalage personality eka anuwa

    Unfriendly personality ekak thiyana ewun kohomath kon wenawa. Eka ithin unge awulak. Me wage unama eka jathi wadi seen ekak kiyala salakana ewun innawa.

    Mama Auckland innakota lankawen awa podi ekek set una. Mage yaluwek uta help karanna kiwwa nisa uwa close karagaththa, amu gobbayek. U yana yana thana chora wenawa. Minissunta katha karanna danne na. U kiyannema jathi wadi nisa uta wenas karanawa kiyala. karannama bari nisa uwa halala damma patta anayak. Kunu lobayek. Uta $10k aduwata mokak hari buy karanna mama gobbayawa eka parak New Lynn idan Manukau aran giya mage car eke :lol: mata petrol yanna athi ita wada. Uta eke ganak na. Common sense naththan lankawe gamaka inna eka thama godakma hoda
    LOL ok
     
    Mata Sam ge wisthara kiyapan .. uba koi kaleda AKL unne ?
     
    Exactly

    Same as in NZ. Rural areas walata giyama curious ewun awith wisthara ahanawa

    Iye mata White kellek set una ( Uber driver ) Me gani mata Lankawe sinduwak play karala lyrics tikath kiyewwa :lol:

    Sam kiyanne uncle kenek bun

    Aya meke danna ba mokuth public ne

    Mama AKL thama yanawa enawa bun :lol:
    ------ Post added on Apr 18, 2023 at 8:44 AM
     
    • Haha

    ඇත්තම හේතුව තමා හැසිරෙන්න දන්නෙ නැති කම, විනයක් නැති කම. උන් හිතන්නෙ ලංකාවෙ කාර් එකෙන් ඇවිත් බැස්සම ළඟපාත ඉන්න සරම ඇඳගත්ත, බුලත් කකා ඉන්න ගැමියෙක් ඔලුව පාත් කරල, යටහත් පහත්ව බලනව වගේ මුන් දිහා බලන්න ඕන කියලා. පරිප්පු ටික ගේන්න සල්ලි ටික නෑ, ඒකත් බංගලින්ගෙන් ණයට හැබැයි මුන්ගෙ ටෝක කොහොමද 😂😂🤣
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,841
    8,616
    113
    In Your Heart
    Exactly

    Same as in NZ. Rural areas walata giyama curious ewun awith wisthara ahanawa

    Iye mata White kellek set una ( Uber driver ) Me gani mata Lankawe sinduwak play karala lyrics tikath kiyewwa :lol:

    Sam kiyanne uncle kenek bun

    Aya meke danna ba mokuth public ne

    Mama AKL thama yanawa enawa bun :lol:
    ------ Post added on Apr 18, 2023 at 8:44 AM
    Sam hmmm.. Pora Albany Mall eke weda karada? Westfield?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ubala wage higanno tikata chance ekak denna ona ne ban .. 2.5ta pupa dena jathiye ekek newe nisa mama Sl awe ,,
    ey ban umba NZ aawe? lankawe loku porak nam mona magulatada NZ awilla sales job ekak kare? eeta wada honda job ekak karanna qualified nedda? Umba mehe first time aawe PR ganna neweda ethakota? :lol: :lol:
     
    • Haha
    Reactions: zid2021 and shenat

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    Exactly

    Same as in NZ. Rural areas walata giyama curious ewun awith wisthara ahanawa

    Iye mata White kellek set una ( Uber driver ) Me gani mata Lankawe sinduwak play karala lyrics tikath kiyewwa :lol:

    Sam kiyanne uncle kenek bun

    Aya meke danna ba mokuth public ne

    Mama AKL thama yanawa enawa bun :lol:
    ------ Post added on Apr 18, 2023 at 8:44 AM
    මං ගිය අවුරුද්දෙ මෙල්බන් ගියා වාහනේ, Horsham වල උදේ ගිනි සීතලේ ශෙඩ් එකේ වාහනේ තෙල් ගහගනිද්දි කඩේ ගිහිං පාං බනිස් අරං ගෙදර යන්න යන වයසක සීය කෙනෙක් ලඟට ඇවිත් අතට අත දීල විස්තර අහල කොහෙද යන්නෙ, මෙල්බන් කිව්වම, පරිස්සමෙන් යන්න කැන්ගරුවො පනිනව පාරට කියල විශ් කරලත් ගියේ :lol:
     
    • Like
    Reactions: shenat