ඕක ඩෙඩ් එන්ඩ් එකක්“We'll make them better in other ways.”
Wonder how![]()
improve කියන්නෙ මචන් මේකෙන් ගන්න පුලුවන් වැඩ තමා. LLM ලොකුවට ඩිවලප්මන්ට් යන්න අමාරුයිදැන් ට්රෙන්ඩ් එක බැස්සා නේද බන්..
හැබැයි ඕවා සෑහෙන්න improve වෙයි..
ඔව් ඒත් ඕකෙන් ගන්න පුලුවන් වැඩ තව එහෙම්මමයි. ඒව ඉස්සරහට හැදිල එයි.soda bothale wagene ban.
අාහ්..මේ ඉන්නේ පර සුද්දට ෆුක දෙන ඵකා...made in USA බඩු දාපු රොකට් ඵක තාම උඩ යනවද ෆොන්ස්?![]()
improve කියන්නෙ මචන් මේකෙන් ගන්න පුලුවන් වැඩ තමා. LLM ලොකුවට ඩිවලප්මන්ට් යන්න අමාරුයි
ඔව් ඒත් ඕකෙන් ගන්න පුලුවන් වැඩ තව එහෙම්මමයි. ඒව ඉස්සරහට හැදිල එයි.
------ Post added on Apr 18, 2023 at 9:50 AM
------ Post added on Apr 18, 2023 at 9:51 AM
දැනටමත් ML මොඩල් වැඩ කරන්නෙ මෙහෙම තමා. එයා එයාගෙ උපරිම ස්තානය හැම වෙලේම හොයාගන්නව වැරදි අඩුවෙන්න. ඒකට ඕනිම ලෙවල් එකකට යන්න පුලුවන් මොඩල් වලට.AI develop කරන්න පුලුවන් තව ටිකක් මෙහෙම
කෑදරකම
මොකද මචං නැත්තෙ. මාර බෙනිෆිට්ස් තියනවා. මගෙ නං කෝඩින් ටයිම් එහෙම මාර ස්පීඩ් උනා..show eka dagena awata real life benefits adui ai wala
මම දන් ගොඩක් කරන්නෙ චැට් එකට කියන එක මට කර ගන්නඔ එනි එක.show eka dagena awata real life benefits adui ai wala