Age of Giant AI Models Is Already Over

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අාහ්..මේ ඉන්නේ පර සුද්දට ෆුක දෙන ඵකා...made in USA බඩු දාපු රොකට් ඵක තාම උඩ යනවද ෆොන්ස්?🤣🤣
     
    • Dislike
    Reactions: siri_ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,993
    113
    දැන් ට්‍රෙන්ඩ් එක බැස්සා නේද බන්..

    හැබැයි ඕවා සෑහෙන්න improve වෙයි..
    improve කියන්නෙ මචන් මේකෙන් ගන්න පුලුවන් වැඩ තමා. LLM ලොකුවට ඩිවලප්මන්ට් යන්න අමාරුයි

    soda bothale wagene ban.
    ඔව් ඒත් ඕකෙන් ගන්න පුලුවන් වැඩ තව එහෙම්මමයි. ඒව ඉස්සරහට හැදිල එයි.
    ------ Post added on Apr 18, 2023 at 9:50 AM

    අාහ්..මේ ඉන්නේ පර සුද්දට ෆුක දෙන ඵකා...made in USA බඩු දාපු රොකට් ඵක තාම උඩ යනවද ෆොන්ස්?🤣🤣
    🤌
    ------ Post added on Apr 18, 2023 at 9:51 AM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    improve කියන්නෙ මචන් මේකෙන් ගන්න පුලුවන් වැඩ තමා. LLM ලොකුවට ඩිවලප්මන්ට් යන්න අමාරුයි


    ඔව් ඒත් ඕකෙන් ගන්න පුලුවන් වැඩ තව එහෙම්මමයි. ඒව ඉස්සරහට හැදිල එයි.
    ------ Post added on Apr 18, 2023 at 9:50 AM


    🤌
    ------ Post added on Apr 18, 2023 at 9:51 AM

    🚀🇺🇸🧠🤏🤣🤣
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,886
    113
    AI කියන්නෙ තනිකර මුලාවක්
    මං ඒදවස්වල ඉදලම උඹලට ඕක කිව්ව

    AI develop කරන්න පුලුවන් තව ටිකක් මෙහෙම
    කෑදරකම ‌ද්වේශය මත පිහිටල තීරණ ගන්න පුරුදු කරන්න ඕන

    ඒත් මතක තියාගන්න අපිට කවදාවත් කෑදරකම ද්වෙශය කියන සිතුවිලි, මනසක් නැති AI ට කවදාවත් දෙන්න බෑ 😅
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,993
    113
    AI develop කරන්න පුලුවන් තව ටිකක් මෙහෙම
    කෑදරකම
    දැනටමත් ML මොඩල් වැඩ කරන්නෙ මෙහෙම තමා. එයා එයාගෙ උපරිම ස්තානය හැම වෙලේම හොයාගන්නව වැරදි අඩුවෙන්න. ඒකට ඕනිම ලෙවල් එකකට යන්න පුලුවන් මොඩල් වලට.

    ඔය අපි එෆ්බී එහෙම ගියාම දිගටම දිගටම එල්ලිලා ඉන්න සිද්ද කරන්නෙ එයාව කෑදර කරල තියෙන්නෙ අපි වැඩිපුර ස්ක්‍රීන් එකේ ඉන්න ටයිම් එක ගන්න කියල. ඉතින් අපිට වැඩිපුර වෙලා ඉන්න ඕනි වෙන දේවල් දිගට හරහට දෙනව.
     
    • Like
    Reactions: AnuradhaRa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,993
    113
    show eka dagena awata real life benefits adui ai wala
    මම දන් ගොඩක් කරන්නෙ චැට් එකට කියන එක මට කර ගන්නඔ එනි එක.

    2fscS94.png


    මේක මම හිතල ලියන්න ගියා නන් ටිකක් වෙලා යනව.