Commercial bank foreign currency FD Help

ubba91

Active member
  • Apr 24, 2022
    151
    123
    43
    commercial bank eke USD walin FD thiyagena kawda inne ? USD 1000k wage thiyenawa eka masa 3kata FD danna hithagena inne. den rate eka 5.5% mokada hithanne ? LKR walinma FD dana eka hodayda ? (LKR fd rate 21%)
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113

    මට BOC එකේ නම් 7%ක් දුන්න බං ස්පෙෂල් රේට්ස්. උන් නෝමල් දෙනව 6.45ක් මාස 3ට. 1%ක් වැඩියෙන් දාන්න පුලුවන් ඒ වගේ බෑන්ක් එකක දැම්මොත් උඹට.

    ඔය රුපියල් ප්‍රශ්නය නම් ඉතිං මෙතැන අහල තේරුමක් නෑ. මාත් ඕක ගැන උදේ හවස කල්පනා කරනව. අනාගතේ බලන්න පුලුවන් ක්‍රඹයක් තියේ නම් ඕවට හරියට උත්තර දෙන්න තිබ්බ බං. අමුතු ආර්ථිකයක් තියෙන රටක ඔය වගේ ප්‍රශ්නයක් මහබැංකුවේ අධිපතිතුමාගෙන් ඇහුවත් තේරුමක් නෑ
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell

    අන්තිම ටික හරියටම හරි
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    LKR කරන එක වාසි වගේ බන්. දැන් රේට් බැහගෙන එන්නෙ. USD විදියට තියන් හිටියොත් තව බහිනවා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    LKR කරන එක වාසි වගේ බන්. දැන් රේට් බැහගෙන එන්නෙ. USD විදියට තියන් හිටියොත් තව බහිනවා
    මට නිකමට හිතෙනව කන්වර්ට් කරන්න තිබ්බ හොඳම කාලෙ අර Soft peg එකට කළින් 380ට වගේ තිබ්බ කාලෙ කියල. ඒ කාලෙ කරා නම් දැන් අවුරුද්දකට කිට්ටු වෙනව. 21% පොළියකුත් ලැබිල. හැබැයි හැමදේම ලොජිකලි හිතල බැලුවම ඩොලර් එක වැඩි වෙන්න ඕන, රුපියල බහින්න ඕන. ඒත් මොනව වෙයිද කියන්න බෑ. ඒ අස්සෙ තව ප්‍රශ්නයක් තියෙනව රුපියල් වල පොලී රේට් අඩු කරනව ඒක නම් ෂුවර්.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,536
    8,171
    113
    දැන් කන්වර්ට් කරන එක පාඩුයි නේද බන්.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    LKR walin FD dana eka labai bn. Awla thiyenne umbata aye USD one unoth LKR tika convert karanna bari eka thama.
     
    • Like
    Reactions: ubba91