මට BOC එකේ නම් 7%ක් දුන්න බං ස්පෙෂල් රේට්ස්. උන් නෝමල් දෙනව 6.45ක් මාස 3ට. 1%ක් වැඩියෙන් දාන්න පුලුවන් ඒ වගේ බෑන්ක් එකක දැම්මොත් උඹට.commercial bank eke USD walin FD thiyagena kawda inne ? USD 1000k wage thiyenawa eka masa 3kata FD danna hithagena inne. den rate eka 5.5% mokada hithanne ? LKR walinma FD dana eka hodayda ? (LKR fd rate 21%)
අන්තිම ටික හරියටම හරිමට BOC එකේ නම් 7%ක් දුන්න බං ස්පෙෂල් රේට්ස්. උන් නෝමල් දෙනව 6.45ක් මාස 3ට. 1%ක් වැඩියෙන් දාන්න පුලුවන් ඒ වගේ බෑන්ක් එකක දැම්මොත් උඹට.
ඔය රුපියල් ප්රශ්නය නම් ඉතිං මෙතැන අහල තේරුමක් නෑ. මාත් ඕක ගැන උදේ හවස කල්පනා කරනව. අනාගතේ බලන්න පුලුවන් ක්රඹයක් තියේ නම් ඕවට හරියට උත්තර දෙන්න තිබ්බ බං. අමුතු ආර්ථිකයක් තියෙන රටක ඔය වගේ ප්රශ්නයක් මහබැංකුවේ අධිපතිතුමාගෙන් ඇහුවත් තේරුමක් නෑ
මට නිකමට හිතෙනව කන්වර්ට් කරන්න තිබ්බ හොඳම කාලෙ අර Soft peg එකට කළින් 380ට වගේ තිබ්බ කාලෙ කියල. ඒ කාලෙ කරා නම් දැන් අවුරුද්දකට කිට්ටු වෙනව. 21% පොළියකුත් ලැබිල. හැබැයි හැමදේම ලොජිකලි හිතල බැලුවම ඩොලර් එක වැඩි වෙන්න ඕන, රුපියල බහින්න ඕන. ඒත් මොනව වෙයිද කියන්න බෑ. ඒ අස්සෙ තව ප්රශ්නයක් තියෙනව රුපියල් වල පොලී රේට් අඩු කරනව ඒක නම් ෂුවර්.LKR කරන එක වාසි වගේ බන්. දැන් රේට් බැහගෙන එන්නෙ. USD විදියට තියන් හිටියොත් තව බහිනවා
21% kohed bn dennecommercial bank eke USD walin FD thiyagena kawda inne ? USD 1000k wage thiyenawa eka masa 3kata FD danna hithagena inne. den rate eka 5.5% mokada hithanne ? LKR walinma FD dana eka hodayda ? (LKR fd rate 21%)
BOC 400days 25% dunne dan 22% denawa mama hithanne.21% kohed bn denne