Returns to GTA Vice City

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    ආතල්ම වැඩේ තමයි come fly with me ගහල බයික් එකේ යන ගමන් වාහන වලට වෙඩි තියන එක. එකක් තිබ්බ ගමන් කෙලගෙන පාලම් උඩින් යද්දි පාවෙලා ගිහින් වතුරට වැටෙනව😄
     
    • Haha
    Reactions: PrasangaSPerera

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    මට පුලුවන් මේක. මම යාලුවන්ටත් ඔය බෝම්බ ටික තියල දීල තියෙනව...😃
    Me uba gana neda @Emios kiyanne ?

    Man oka karala denna ekekta pizza treat eakurh dunna.batch ekenma uta witarai oka complete karanna puluwan :ROFLMAO:

    Penne ne bn. Mokakda meke tiyenne


    ------ Post added on Apr 20, 2023 at 7:12 PM
    Ara remote Helicopter eken gihin bomba daanna tiyenne ban
    ------ Post added on Apr 20, 2023 at 7:39 PM
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    Man oka karala denna ekekta pizza treat eakurh dunna.batch ekenma uta witarai oka complete karanna puluwan :ROFLMAO:
    oka gahana one ground level eka mulinma bomb eka plant karana one, ita passe floor eka gane udata yana one. Udama floor ekata anithmata giyama, RC helicopter ekata apahu enna one nathi handa time eka podak ituru wenwa
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    hammo e kale <3

    kiyala wadak na,,oya set ekama story missions and side missions iwara wenna kittu wenakan gahuwa,,vice city, san andreas, gta v :love:

    mata nam vice city wage hithata waduna story ekak thibune na aawankwama...
    සිරා කතාව 😍
    මටත් ඒ වගේ හිතට වැදුන වෙන ගේම් එකක් නෑ....මිෂන් කම්ප්ලීට් කිරීම කෙසේ වෙතත් ගත්ත ආතල් ටික...😍
    RDR2 wadinawa e wage
    මේකත් ඒ වගේද බන්...🤔 ඒ වාගෙ ෆන් ගත්තෑකිද...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    VC mathak veddi mathak wenne menna meka. 😑
    YVIdMVBNWEIKEsTncg4hS_WkySJ7g5Fj40ynOPX8KiU.jpg
    Favourite mission

    ආතල්ම වැඩේ තමයි come fly with me ගහල බයික් එකේ යන ගමන් වාහන වලට වෙඩි තියන එක. එකක් තිබ්බ ගමන් කෙලගෙන පාලම් උඩින් යද්දි පාවෙලා ගිහින් වතුරට වැටෙනව😄
    Panzer eken shoot kara kara patteta uda yanna puluwan 😅
    ------ Post added on Apr 20, 2023 at 8:11 PM
     

    Sen-lu

    Well-known member
  • Dan winadi 2k wath game ekak enjoy karanna be ban.mind ekata wetcha de :(
    මටත් බෑ. පිස්සු හැදෙනව ඉස්සර විනාඩි 2ක් ඕවගෙන් එලියෙ ඉන්නෙනෑ. දැ ඒකට මොකක්ද බෝරිං ගතියක් තියෙනව
     
    • Like
    Reactions: PrasangaSPerera

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    Favourite mission


    Panzer eken shoot kara kara patteta uda yanna puluwan 😅
    ------ Post added on Apr 20, 2023 at 8:11 PM
    පුල් ආතල් ගේම් එක. අර slow වෙන පෙත්ත ගහල පොලු පාරක් දුන්න ගමන් පාවෙලා ගිහින් වැටෙන්නෙ

    @Emios fanny magnet cheat eka matakada
    කෙල්ලො පස්සෙන් දුවන් එන සීන් එක නෙහ් 🥴
    ------ Post added on Apr 20, 2023 at 11:16 PM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    පුල් ආතල් ගේම් එක. අර slow වෙන පෙත්ත ගහල පොලු පාරක් දුන්න ගමන් පාවෙලා ගිහින් වැටෙන්නෙ
    මේක නං සුපිරිම ආතල් එකක්...😍😍😅
     
    • Love
    Reactions: sakilla

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ටෝනී කැම්‍රියා නාකි වෙලත් හොරකම අත ඇරලා නෑ, ආව ගමන් කාර් එක හොරා ගත්තා.






    ඒ බං මේ ගේම් 3 iPhone එකකට දාන හැටි දන්නවද?
    GTA 3, San Andreas & Vice City?

    අයිෆෝන් එකට සල්ලි දීලම අරන් දන්න ඕන බන්. නැත්තම් බෑ. android නම් apk එක ගන්න පුළුවන්.
    ------ Post added on Apr 21, 2023 at 7:16 AM
     
    Last edited:
    • Haha
    Reactions: JilbuwaT

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,076
    1
    59,135
    113
    Mother Earth
    It was Rockstar North's most expensive game at the time 2002, with a budget of US$5 million.
    It was the highest-selling game of 2002 in the United States; by 2004, the game had sold 5.97 million units, and by December 2007 it had sold 8.20 million. By July 2006, it had sold 7 million copies and earned $300 million in the United States alone.