ආතල්ම වැඩේ තමයි come fly with me ගහල බයික් එකේ යන ගමන් වාහන වලට වෙඩි තියන එක. එකක් තිබ්බ ගමන් කෙලගෙන පාලම් උඩින් යද්දි පාවෙලා ගිහින් වතුරට වැටෙනව

RDR2 wadinawa e wagemata nam vice city wage hithata waduna story ekak thibune na aawankwama...
මී ටූ බන්.mata nam vice city wage hithata waduna story ekak thibune na aawankwama...
Me uba gana neda @Emios kiyanne ?මට පුලුවන් මේක. මම යාලුවන්ටත් ඔය බෝම්බ ටික තියල දීල තියෙනව...![]()
Man oka karala denna ekekta pizza treat eakurh dunna.batch ekenma uta witarai oka complete karanna puluwan![]()
Ara remote Helicopter eken gihin bomba daanna tiyenne banPenne ne bn. Mokakda meke tiyenne
------ Post added on Apr 20, 2023 at 7:12 PM
oka gahana one ground level eka mulinma bomb eka plant karana one, ita passe floor eka gane udata yana one. Udama floor ekata anithmata giyama, RC helicopter ekata apahu enna one nathi handa time eka podak ituru wenwaMan oka karala denna ekekta pizza treat eakurh dunna.batch ekenma uta witarai oka complete karanna puluwan![]()
සිරා කතාවhammo e kale <3
kiyala wadak na,,oya set ekama story missions and side missions iwara wenna kittu wenakan gahuwa,,vice city, san andreas, gta v
mata nam vice city wage hithata waduna story ekak thibune na aawankwama...
මේකත් ඒ වගේද බන්...RDR2 wadinawa e wage
Favourite missionVC mathak veddi mathak wenne menna meka.
![]()
Panzer eken shoot kara kara patteta uda yanna puluwanආතල්ම වැඩේ තමයි come fly with me ගහල බයික් එකේ යන ගමන් වාහන වලට වෙඩි තියන එක. එකක් තිබ්බ ගමන් කෙලගෙන පාලම් උඩින් යද්දි පාවෙලා ගිහින් වතුරට වැටෙනව![]()
Oka mata therum yanna 20 parak vithara mission eka fail una.oka gahana one ground level eka mulinma bomb eka plant karana one, ita passe floor eka gane udata yana one. Udama floor ekata anithmata giyama, RC helicopter ekata apahu enna one nathi handa time eka podak ituru wenwa
මටත් බෑ. පිස්සු හැදෙනව ඉස්සර විනාඩි 2ක් ඕවගෙන් එලියෙ ඉන්නෙනෑ. දැ ඒකට මොකක්ද බෝරිං ගතියක් තියෙනවDan winadi 2k wath game ekak enjoy karanna be ban.mind ekata wetcha de![]()
ඊට වඩා හොඳයි මට නංමේකත් ඒ වගේද බන්...ඒ වාගෙ ෆන් ගත්තෑකිද...
this was my favorite mission because I was good at thisVC mathak veddi mathak wenne menna meka.
![]()

පුල් ආතල් ගේම් එක. අර slow වෙන පෙත්ත ගහල පොලු පාරක් දුන්න ගමන් පාවෙලා ගිහින් වැටෙන්නෙFavourite mission
Panzer eken shoot kara kara patteta uda yanna puluwan
------ Post added on Apr 20, 2023 at 8:11 PM
කෙල්ලො පස්සෙන් දුවන් එන සීන් එක නෙහ්@Emios fanny magnet cheat eka matakada
මේක නං සුපිරිම ආතල් එකක්...පුල් ආතල් ගේම් එක. අර slow වෙන පෙත්ත ගහල පොලු පාරක් දුන්න ගමන් පාවෙලා ගිහින් වැටෙන්නෙ
ඒ බං මේ ගේම් 3 iPhone එකකට දාන හැටි දන්නවද?
GTA 3, San Andreas & Vice City?