තව එකක් එවල බලපන් මචන්. (Bumping)මම එවපු Phone එකක් Post office නවත්තගෙන, මම දැන් MK

Gihin duty geewala aran waren. Ekai nawathan inneමම එවපු Phone එකක් Post office නවත්තගෙන, මම දැන් MK





හරි කමක් නෑ මහත්තයා. ඔපිස් එකට ගිහින් මේ වැඩේ කරලා දෙන්න. "මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීම" කියල කව්ද කියලත් තියනවනේ.රෝස පාට කොලේ ආවද?
නැත්නම් පොස්ට් ඔෆිස් එකට ඇවිත් ගන්න කියල කොල් කරාද
සමහර වෙලාවට අයිටම් වල පැකෙජ් ඩැමෙජ් වෙලා තිබ්බමත් එන්න කියනවා
නැත්නම් ටැක්ස් එක ගෙවලා ගන්න පුලුවන්, අයිඩී කොපියක් අරන් යන්න TRC ෆෝර්ම් එකට ඔනේ
සැයු: මම පොස්ට් ඔෆිස් එකෙ නම් නෙවයි වැඩ කරන්නෙ