Anyone working at Galle Post Office

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    රෝස පාට කොලේ ආවද?:nerd:
    නැත්නම් පොස්ට් ඔ‍ෆිස් එකට ඇවිත් ගන්න කියල කොල් කරාද:dull:
    සමහර වෙලාවට අයිටම් වල පැකෙජ් ඩැමෙජ් වෙලා තිබ්බමත් එන්න කියනවා:(
    නැත්නම් ටැක්ස් එක ගෙවලා ගන්න පුලුවන්, අයිඩී කොපියක් අරන් යන්න TRC ෆෝර්ම් එකට ඔනේ:sorry:

    සැයු: මම පොස්ට් ඔ‍ෆිස් එකෙ නම් නෙවයි වැඩ කරන්නෙ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,553
    1
    15,163
    113
    රෝස කොලෙ ආවද?
    ලස්සන කෙල්ලෙක් යවපන් "වෙනුවට"
    ගොඩක් දුරට වැඩෙ ගොඩ යනවා TRCL නොගිහින්... :cool: :cool:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,673
    4,699
    113
    රෝස පාට කොලේ ආවද?:nerd:
    නැත්නම් පොස්ට් ඔ‍ෆිස් එකට ඇවිත් ගන්න කියල කොල් කරාද:dull:
    සමහර වෙලාවට අයිටම් වල පැකෙජ් ඩැමෙජ් වෙලා තිබ්බමත් එන්න කියනවා:(
    නැත්නම් ටැක්ස් එක ගෙවලා ගන්න පුලුවන්, අයිඩී කොපියක් අරන් යන්න TRC ෆෝර්ම් එකට ඔනේ:sorry:

    සැයු: මම පොස්ට් ඔ‍ෆිස් එකෙ නම් නෙවයි වැඩ කරන්නෙ
    හරි කමක් නෑ මහත්තයා. ඔපිස් එකට ගිහින් මේ වැඩේ කරලා දෙන්න. "මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීම" කියල කව්ද කියලත් තියනවනේ.