යනවා කියලා සටහනක් තියපු අය ආය එනවා කිව්වට, මෑතකදි යනවා කියලා යන්නම ගියපු අය ඉන්නවා.
යන එකා කිය කිය ඉන්නෙ නෑ කියලත් කියනවනෙ.
ඒ වුනාට මම වචනයක් දුන්නොත්, ඒක ඒ විදියට කරන මනුස්සයෙක් නිසා මට හිතුනා. මේක ලිව්වොත් මට හිත හදාගෙන මේකෙං යන්න පුළුවන් කියලා.
මේකෙ මට දැනෙනවා, මගෙ වෙලාව අනවශ්‍ය විදියට නාස්ති කරනවා කියලා මම. ෆේස්බුක් එකේ තරම් වත් වැදගත් දෙයක් මම මේකෙ කතා කරන්නෙ නෑ. ඉතිං කිරියට මගෙන් වැඩකුත් නෑ. මට කිරියෙන් වැඩකුත් නැහැ.
ඊට පස්සෙ මම ස්තූති කරන්න කැමතියි, මගෙත් එක්ක රන්ඩු කර කර, විහිලු කර කර, මොන බලු කතා කියව ගත්තත්, සීරියස් වෙන්න ඕන තැන සීරියස් වෙලා ඇත්තටම මේකෙ උදව් පදව් කරගෙන ආතල් එකේ හිටපු පිරිසට.
ඊටත් පස්සෙ ආය ගොං ආතල් දෙන මානසික ලෙඩ්ඩුන්ට නම් ස්තූති කරන්නෙ නෑ. ඒත් උඹලා හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් වේවා. එලකිරිය මං වගේ තව ගොඩක් අයගේ ජීවිතයට එලියක් වේවා.