True "Shenat" exposed :o

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    උබ කරපු වැඩේ වැරදි. ඕනෑම කෙනෙක්ට කේන්ති යනවා, අප්සෙට් වෙනවා සැහෙන්න බලාපොරොත්තු තියාගෙන ගත්ත life choices අවුල් යනකොට. මේ විදිහට බනින්නේ නැතිව හිතේ තියාගෙන හිටියම වෙන්නේ depression වගේ හැදෙන එක.

    මම කියන්නේ අපි හැමෝම මෙහෙමයි. උගේ දුක තුනී කර ගන්න දීපන් මෙහෙම හරි.

    මේක සිරා නම් මං ලොක්කට කියන්නම් මේ ත්‍රෙඩ් එක අයින් කරන්න කියලා.. :nerd:
     
    • Haha
    Reactions: Kolama

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    තමන්ගෙ හිතට ඇත්තටම දැනෙන දේයි, තමන් නියෝජනය කරන පැත්තයි (දේශපාලන පක්ෂෙ/ ආගම/ ජාතිය/ රැකියාව) ගලපගන්න ගියාම ගොඩක් අයට ඔහොම වෙනවා (including me)
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    ඌ බැනල තියෙන්නේ ලංකාවේ ඉදන් remote වැඩ කරලා අනිත් මිනිස්සුන්ව පහත් කරන ජාතියේ එවුන්ට මිසක් IT වලට නෙවේ..rupee depreciation එක නිසා ලක්ෂ 15, 20 හම්බෙනවා කියන එකත් බොරුවක් නෙවෙයි නේ ..දැන් මටත් 5 හම්බුනට මගේ හරි පඩිය 2යි..

    @shenat OP ගේ හිත රිද්දල තියෙනවා වගේ නැත්නම් OP මේ ජාතියේ thread දාන එකෙක් නෙවේ :rofl:
    ඊයෙ කීවෙ තුනයි කියලනෙ. ඩොලරෙ වැඩිවෙලාවත්ද? :lol:
     
    • Haha
    Reactions: 2osama and SHAN_22

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    පඳුරකට ගැහුවත් IT කරන එවුන් 100ක් විසි උනත් ලංකාවේ සුපිරිම සෙට් එකක් ඉන්නවා
    ඒ අයට මෙහෙදි above average salaries අරගෙන ජීවත් වෙලා මදි වගේ නම් ලෝකේ ගොඩක් රටවල් වලට පට ගාලා යනවා
    පහුගිය මාස ටිකේ සහ මේ දවස් වල ඒ වගේ examples හොඳට තියනවා. ජිවේතෙට යන්න හිටපු නැති මිනිස්සු ගියා
    Europe tour එකක් ගැහුවොත් හමරටකම වගේ නවතින්නේ එකට වැඩ කරපු එවුන්ගේ ගෙවල් තියනවා :lol:
    IT karapu serama un diwwe goo ratawal walatane mitto. latvia estonia goostonia GooK Goomany croatia nordic goo triplet etc hehehe
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හුකනවා! එහෙනම් මේකයි උගෙ ඇරියස් එක!

    Cracking Up Lol GIF by HULU

    shenat said:
    Good. IT field ekata apu nathi eka gana 100 warayak pasuthawenawa dan.

    shenat said:
    IT field eke nowena kenekta e field ekata enna widiyak nadda?

    B.Sc degree ekak tiyena wayasa 30 ka
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    depends on the IT people you work/know ;)
    mage batch eke CSE un nam ithin giya US AUS. eewath ekkenai dennai work visa giye. anik un serama US AUS giye student visa phd walata CSE welath. CSE un tika total IT ungen 0.01% withara. godak un giye ara kiyapu relatively goo ratawal walata. grade A ratawal ekka pros and cons baladdi eurotrip yana ekanam ithin echchara deyak nemei
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    mage batch eke CSE un nam ithin giya US AUS. eewath ekkenai dennai work visa giye. anik un serama US AUS giye student visa phd walata CSE welath. CSE un tika total IT ungen 0.01% withara. godak un giye ara kiyapu relatively goo ratawal walata. grade A ratawal ekka pros and cons baladdi eurotrip yana ekanam ithin echchara deyak nemei

    ehema yana ayath innawa USA, Aussie, NZ, Netherlands, Finland, Sweden kelinma work visa aran yana ayath innawa
    uba dakiddine CSE eka batch ekak witarai, mama dakinne batch godak,a university godaka representation. ekai mama kiwwe IT karana aya godak innawa habai supirima set ekak innawa eyalata kohe giyath demand.

    Ratawal paththaka dammoth FAANG yana ewunuth innawa
    lankawe mona uni giyath, mehe work karapu company eka weda karapu technologies balapanawa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ehema yana ayath innawa USA, Aussie, NZ, Netherlands, Finland, Sweden kelinma work visa aran yana ayath innawa
    uba dakiddine CSE eka batch ekak witarai, mama dakinne batch godak,a university godaka representation. ekai mama kiwwe IT karana aya godak innawa habai supirima set ekak innawa eyalata kohe giyath demand.

    Ratawal paththaka dammoth FAANG yana ewunuth innawa
    lankawe mona uni giyath, mehe work karapu company eka weda karapu technologies balapanawa
    faang ewata yanne 0.0001%k witharane mitto. bahutharayak europe thama. matanam US AUS arunama anik serama seethala goo. student visa dada duwanawa mokata duwanawada manda :(

    kawda bn life with ome da 😂
    pri la vlogs
    ------ Post added on Apr 21, 2023 at 10:14 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    IT දන්නේ නැහැනේ. හැබැයි @shenat හිත හොද කොල්ලෙක්
    කුමක්හෝ බලපෑමක් සිදුවෙලා තියෙන හැඩයි

    වරෙල්ලන්කෝ බන් shipping කරන්න

    වරායෙ ගස් ටිකක් හිටොපන් මුලින්.
    ඊට පස්සෙ අපි එන්නන්.

    ඇවිල්ල අව්වෙ ඉන්න බෑ 😒
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    වරායෙ ගස් ටිකක් හිටොපන් මුලින්.
    ඊට පස්සෙ අපි එන්නන්
    ඉස්කොලේ යන කාලේ එකෙක් කිව්වා බලපන් ground එකේ අව්ව, ගහක් වත් හිටවල නැ කියලා..
    එ වගේ තමා ඕකත් 😂