uge athal kadannepa bun.
u vena arrears ekak cover karanne IT unta banala
u vena arrears ekak cover karanne IT unta banala
උබ කරපු වැඩේ වැරදි. ඕනෑම කෙනෙක්ට කේන්ති යනවා, අප්සෙට් වෙනවා සැහෙන්න බලාපොරොත්තු තියාගෙන ගත්ත life choices අවුල් යනකොට. මේ විදිහට බනින්නේ නැතිව හිතේ තියාගෙන හිටියම වෙන්නේ depression වගේ හැදෙන එක.
මම කියන්නේ අපි හැමෝම මෙහෙමයි. උගේ දුක තුනී කර ගන්න දීපන් මෙහෙම හරි.

ඊයෙ කීවෙ තුනයි කියලනෙ. ඩොලරෙ වැඩිවෙලාවත්ද?ඌ බැනල තියෙන්නේ ලංකාවේ ඉදන් remote වැඩ කරලා අනිත් මිනිස්සුන්ව පහත් කරන ජාතියේ එවුන්ට මිසක් IT වලට නෙවේ..rupee depreciation එක නිසා ලක්ෂ 15, 20 හම්බෙනවා කියන එකත් බොරුවක් නෙවෙයි නේ ..දැන් මටත් 5 හම්බුනට මගේ හරි පඩිය 2යි..
@shenat OP ගේ හිත රිද්දල තියෙනවා වගේ නැත්නම් OP මේ ජාතියේ thread දාන එකෙක් නෙවේ![]()
IT karapu serama un diwwe goo ratawal walatane mitto. latvia estonia goostonia GooK Goomany croatia nordic goo triplet etc heheheපඳුරකට ගැහුවත් IT කරන එවුන් 100ක් විසි උනත් ලංකාවේ සුපිරිම සෙට් එකක් ඉන්නවා
ඒ අයට මෙහෙදි above average salaries අරගෙන ජීවත් වෙලා මදි වගේ නම් ලෝකේ ගොඩක් රටවල් වලට පට ගාලා යනවා
පහුගිය මාස ටිකේ සහ මේ දවස් වල ඒ වගේ examples හොඳට තියනවා. ජිවේතෙට යන්න හිටපු නැති මිනිස්සු ගියා
Europe tour එකක් ගැහුවොත් හමරටකම වගේ නවතින්නේ එකට වැඩ කරපු එවුන්ගේ ගෙවල් තියනවා![]()
shenat said:
Good. IT field ekata apu nathi eka gana 100 warayak pasuthawenawa dan.
shenat said:
IT field eke nowena kenekta e field ekata enna widiyak nadda?
B.Sc degree ekak tiyena wayasa 30 ka
@Mr.ThorIT karapu serama un diwwe goo ratawal walatane mitto. latvia estonia goostonia GooK Goomany croatia nordic goo triplet etc hehehe
ade ehema na bn, mehe suddo 8-10 vitara mata direct reporting
IT karapu serama un diwwe goo ratawal walatane mitto. latvia estonia goostonia GooK Goomany croatia nordic goo triplet etc hehehe

කිරියෙ වලියක් නන් කොනක IT කාරයෙක් ඉන්නව

uta greencard adila mitto US gihilla thiyanne. eekata IT wenna one na. kenda kadayak daan hitapu ekekuth gihilla ara pri la vlogs kikiya awida awida inne

mage batch eke CSE un nam ithin giya US AUS. eewath ekkenai dennai work visa giye. anik un serama US AUS giye student visa phd walata CSE welath. CSE un tika total IT ungen 0.01% withara. godak un giye ara kiyapu relatively goo ratawal walata. grade A ratawal ekka pros and cons baladdi eurotrip yana ekanam ithin echchara deyak nemeidepends on the IT people you work/know![]()
mage batch eke CSE un nam ithin giya US AUS. eewath ekkenai dennai work visa giye. anik un serama US AUS giye student visa phd walata CSE welath. CSE un tika total IT ungen 0.01% withara. godak un giye ara kiyapu relatively goo ratawal walata. grade A ratawal ekka pros and cons baladdi eurotrip yana ekanam ithin echchara deyak nemei
kawda bn life with ome dauta greencard adila mitto US gihilla thiyanne. eekata IT wenna one na. kenda kadayak daan hitapu ekekuth gihilla ara pri la vlogs kikiya awida awida inne![]()
faang ewata yanne 0.0001%k witharane mitto. bahutharayak europe thama. matanam US AUS arunama anik serama seethala goo. student visa dada duwanawa mokata duwanawada mandaehema yana ayath innawa USA, Aussie, NZ, Netherlands, Finland, Sweden kelinma work visa aran yana ayath innawa
uba dakiddine CSE eka batch ekak witarai, mama dakinne batch godak,a university godaka representation. ekai mama kiwwe IT karana aya godak innawa habai supirima set ekak innawa eyalata kohe giyath demand.
Ratawal paththaka dammoth FAANG yana ewunuth innawa
lankawe mona uni giyath, mehe work karapu company eka weda karapu technologies balapanawa

pri la vlogskawda bn life with ome da![]()
IT දන්නේ නැහැනේ. හැබැයි @shenat හිත හොද කොල්ලෙක්
කුමක්හෝ බලපෑමක් සිදුවෙලා තියෙන හැඩයි
වරෙල්ලන්කෝ බන් shipping කරන්න
ඉස්කොලේ යන කාලේ එකෙක් කිව්වා බලපන් ground එකේ අව්ව, ගහක් වත් හිටවල නැ කියලා..වරායෙ ගස් ටිකක් හිටොපන් මුලින්.
ඊට පස්සෙ අපි එන්නන්
Estonia, a perfect gateway to Europe, not to mention their booming local tech industry.IT karapu serama un diwwe goo ratawal walatane mitto. latvia estonia goostonia GooK Goomany croatia nordic goo triplet etc hehehe