RLT4U Airpods Mic Quality

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,158
    113
    RLT4U ගේ Airpods Pro use කරන්නේ කවුද? කොහොමද Mic Quality එක.? මාත් use කරනවා mic එක පොඩ්ඩක් ඇහෙන්නේ නෑ කියල ගොඩක් අය කියනවා
    oke ANC hodai da? Dn wikunanne nedda?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,817
    19,849
    113
    අනිවාර්යයෙන්

    7478iM7h.jpg
    Oka kiyak unada ban?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,448
    2
    55,536
    113

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    RLT4U ගේ Airpods Pro use කරන්නේ කවුද? කොහොමද Mic Quality එක.? මාත් use කරනවා mic එක පොඩ්ඩක් ඇහෙන්නේ නෑ කියල ගොඩක් අය කියනවා
    මම ඔය පෝස්ට් එක දාල විකුණන කාලෙ ගත්ත එකක්. සවුන්ඩ් කොලිටි එක නම් හොදටම තියෙනව. කතා කරන්න ගියාම නම් ඇහෙන්නෙ නැති කතාව මටත් ගොඩක් කට්ටිය කියල තියෙනව.
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,539
    113
    මම ඔය පෝස්ට් එක දාල විකුණන කාලෙ ගත්ත එකක්. සවුන්ඩ් කොලිටි එක නම් හොදටම තියෙනව. කතා කරන්න ගියාම නම් ඇහෙන්නෙ නැති කතාව මටත් ගොඩක් කට්ටිය කියල තියෙනව.
    anna eka thama matath thiyana issue eka.. welawakata ok.. welawakata aahenne naha kiyanawa...