Chrome browser එකේ fonts අවුල

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    Chrome browser එකෙන් සමහර websites වලට ගියාම English වෙනුවට සිංහල අකුරු බයිලා වෙලා පෙන්නන ලෙඩේ තාම හදල නැද්ද?

    දැන් ගොඩක් කල් ඉඳන් මේ අවුල තියෙනව.

    මේ සයිට් එකට chrome එකෙන් ගිහින් බලන්න https://impact.com

    ඔය වගේ තව ගොඩක් ඒවා තියෙනව, Firefox එකේනම් අවුලක් නැහැ.

    ** IMPORTANT **

    ප්‍රශ්ණය හොයාගත්තා, උඹලගේ DL_Sarala, DL_Ridma, DL-Ridma-Italic-Bold සිංහල ෆොන්ට්ස් system එකෙන් අයින් කරන්න, එතකොට මේ ලෙඩේ හරියනවා!!

    උදව් කල සැමට ස්තූතියි!!
     
    Last edited:

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    Capture.PNG

    එහෙම නම් අවුලක් නැහැනේ :confused:
     
    • Like
    Reactions: saja

    moveon

    Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    මගේ එහෙම වෙනවනේ බං.. තේරෙන්නේ නෑ මොකද්ද අවුල කියල..
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    ඔව් බන් ගේ Edge එකෙත් සමහර site එහෙමයි..

    Extension එකක් දාලා script එකක් run කරලා ‍තාවකාලිකව ග‍ොඩ දාන විදියක් YT වල තිබුනා. Solid එකක් set උනේ නෑ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔයා ඩිෆෝල්ට් ෆොන්ට් මාරු කරලා නේද තියෙන්නේ. මමත් malithiweb දාලා තියෙන්නේ iskolapotha අකුරු කැත නිසා.මගෙත් ඕමයි
     
    • Like
    Reactions: GDKN2

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    993
    1,045
    93
    Pluto
    mageth oya case eka thiyanawa font ain karala monawa karath hariyanne na magula.. oya google web fonts aulak thiyenne..
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මගේ එහෙම වෙනවනේ බං.. තේරෙන්නේ නෑ මොකද්ද අවුල කියල..
    ඉස්කෝලේ පොත font එක තමා මාත් දාගෙන ඉන්නේ ඒක දාල බලන්න හරි යයි
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    mageth ehemai.
    1682059941841.png

    anith eka thamai machan mage gedara PC ekata iskole potha font ek dammama. elakiri eke. facebook eke thyhina sinhala fots podiyata pennanne.
    eka hada ganna widiyak nadda ?
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    ප්‍රශ්ණය හොයාගත්තා, උඹලගේ DL_Sarala, DL_Ridma, DL-Ridma-Italic-Bold සිංහල ෆොන්ට්ස් system එකෙන් අයින් කරන්න, එතකොට මේ ලෙඩේ හරියනවා!!

    උදව් කල සැමට ස්තූතියි!!
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ප්‍රශ්ණය හොයාගත්තා, උඹලගේ DL_Sarala, DL_Ridma, DL-Ridma-Italic-Bold සිංහල ෆොන්ට්ස් system එකෙන් අයින් කරන්න, එතකොට මේ ලෙඩේ හරියනවා!!

    උදව් කල සැමට ස්තූතියි!!
    DL_ වලින් පටන් ගන්න ඔක්කොම ටික අයින් කරන්න වෙනවා නේද මචෝ
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    ඔව් බන් ගේ Edge එකෙත් සමහර site එහෙමයි..

    Extension එකක් දාලා script එකක් run කරලා ‍තාවකාලිකව ග‍ොඩ දාන විදියක් YT වල තිබුනා. Solid එකක් set උනේ නෑ.
    ඔයා ඩිෆෝල්ට් ෆොන්ට් මාරු කරලා නේද තියෙන්නේ. මමත් malithiweb දාලා තියෙන්නේ iskolapotha අකුරු කැත නිසා.මගෙත් ඕමයි
    mageth oya case eka thiyanawa font ain karala monawa karath hariyanne na magula.. oya google web fonts aulak thiyenne..
    ඉස්කෝලේ පොත font එක තමා මාත් දාගෙන ඉන්නේ ඒක දාල බලන්න හරි යයි
    mageth ehemai.
    View attachment 203060

    anith eka thamai machan mage gedara PC ekata iskole potha font ek dammama. elakiri eke. facebook eke thyhina sinhala fots podiyata pennanne.
    eka hada ganna widiyak nadda ?
    මගේ පිසි එකෙත් ඔය අවුල තියෙනවා බන් ,
    ප්‍රශ්ණය හොයාගත්තා, උඹලගේ DL_Sarala, DL_Ridma, DL-Ridma-Italic-Bold සිංහල ෆොන්ට්ස් system එකෙන් අයින් කරන්න, එතකොට මේ ලෙඩේ හරියනවා!!

    උදව් කල සැමට ස්තූතියි!!

    DL_ වලින් පටන් ගන්න ඔක්කොම ටික අයින් කරන්න වෙනවා නේද මචෝ
    එහෙම අයින් කරල, ආයිත් එකින් එක දාල බලද්දි මේ තුන අහු උනේ, එකක් දාල browser ඒක close කරල ආයිත් ගන්න, එහෙම බලාගෙන යන්න DL fonts.
    ------ Post added on Apr 21, 2023 at 12:54 PM
     
    • Like
    Reactions: super077

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    ප්‍රශ්ණය හොයාගත්තා, උඹලගේ DL_Sarala, DL_Ridma, DL-Ridma-Italic-Bold සිංහල ෆොන්ට්ස් system එකෙන් අයින් කරන්න, එතකොට මේ ලෙඩේ හරියනවා!!

    උදව් කල සැමට ස්තූතියි!!

    එහෙම අයින් කරල, ආයිත් එකින් එක දාල බලද්දි මේ තුන අහු උනේ, එකක් දාල browser ඒක close කරල ආයිත් ගන්න, එහෙම බලාගෙන යන්න DL fonts.
    ------ Post added on Apr 21, 2023 at 12:54 PM
    na hari giye na ne ban