Chrome browser එකෙන් සමහර websites වලට ගියාම English වෙනුවට සිංහල අකුරු බයිලා වෙලා පෙන්නන ලෙඩේ තාම හදල නැද්ද?
දැන් ගොඩක් කල් ඉඳන් මේ අවුල තියෙනව.
මේ සයිට් එකට chrome එකෙන් ගිහින් බලන්න https://impact.com
ඔය වගේ තව ගොඩක් ඒවා තියෙනව, Firefox එකේනම් අවුලක් නැහැ.
** IMPORTANT **
ප්රශ්ණය හොයාගත්තා, උඹලගේ DL_Sarala, DL_Ridma, DL-Ridma-Italic-Bold සිංහල ෆොන්ට්ස් system එකෙන් අයින් කරන්න, එතකොට මේ ලෙඩේ හරියනවා!!
උදව් කල සැමට ස්තූතියි!!

Last edited: