අවුරුදු 8ක් තිස්සෙ බෙහෙත් බීලා බීලා දැන් සහනයක් දැනෙනවා.
ඔලැන්සපීන් එකත් ඉක්මනින් අඩුකරයි වගේ. එදාට ඩොකාගෙ කකුල් දෙක ඉඹලා වැදලා එනවා 

ආයෙ යන්න වුණ දාට ගිහිල්ල ඉඹපන්අවුරුදු 8ක් තිස්සෙ බෙහෙත් බීලා බීලා දැන් සහනයක් දැනෙනවා.ඔලැන්සපීන් එකත් ඉක්මනින් අඩුකරයි වගේ. එදාට ඩොකාගෙ කකුල් දෙක ඉඹලා වැදලා එනවා
![]()
ආයෙ නම් පිස්සු කෙලින්නෑ බ්ංආයෙ යන්න වුණ දාට ගිහිල්ල ඉඹපන්![]()
monawatada?
භින්න උන්මාදෙමොකද්ද ලෙඩේ ?
එහෙමත් ලෙඩ තියෙනවද ? ඒකට ඉංග්රීසියෙන් කියන්නෙ මොකද්ද ?ආයෙ නම් පිස්සු කෙලින්නෑ බ්ං
භින්න උන්මාදෙ
------ Post added on Apr 21, 2023 at 1:19 PM
නෑ බන්උබ සිරි අයියා නේද
අනේ නෑ බ්ංඋබ සිරි අයියා නේද
ube love story eka dapanco thread ekk...මම ගෑනි එක්ක එක්කහු වෙලා මේකෙ ඉන්න ඩිප්‍රෙශන්, ocd, ecg, etf, http එකීනොකී හැම ලෙඩේම තියෙන උන්ට ප්‍රෙස්ක්‍රිප්ශන් නැතුව බෙහෙත් දෙන්න ඉන්නෙ. මාස දෙක තුනෙන් කෝටිපතියෙක් වෙතැහැකි.![]()
ගෑනිගෙ පොටෝ එකක් නැතිව කියන්න අමාරුයිමම ගෑනි එක්ක එක්කහු වෙලා මේකෙ ඉන්න ඩිප්‍රෙශන්, ocd, ecg, etf, http එකීනොකී හැම ලෙඩේම තියෙන උන්ට ප්‍රෙස්ක්‍රිප්ශන් නැතුව බෙහෙත් දෙන්න ඉන්නෙ. මාස දෙක තුනෙන් කෝටිපතියෙක් වෙතැහැකි.![]()
කෙල්ල -> ගෑනිමම ගෑනි එක්ක එක්කහු වෙලා මේකෙ ඉන්න ඩිප්‍රෙශන්, ocd, ecg, etf, http එකීනොකී හැම ලෙඩේම තියෙන උන්ට ප්‍රෙස්ක්‍රිප්ශන් නැතුව බෙහෙත් දෙන්න ඉන්නෙ. මාස දෙක තුනෙන් කෝටිපතියෙක් වෙතැහැකි.![]()
උඹ නෙවෙයි නෙ පිස්සු කෙලින්නෙ, උඹට උඹව control නැති වුණාම නේ. බේත් නැවැත්තුවාම ආයේ ඒක එනව.ආයෙ නම් පිස්සු කෙලින්නෑ බ්ං
50mgOlanzapine කොච්චර බොනවද ඔයා?
මේ ජීවිතේ කරුම බ්ංඋඹ නෙවෙයි නෙ පිස්සු කෙලින්නෙ, උඹට උඹව control නැති වුණාම නේ. බේත් නැවැත්තුවාම ආයේ ඒක එනව.
Schizophreniaඒකට ඉංග්රීසියෙන් කියන්නෙ මොකද්ද ?
10mg bnබුදු අම්මො 50 ක්
නෑ නේ 5 ක් වෙන්න ඇති
මම බොන්නෙ 2.5mg