හිතට ලොකූ සහනයක් දැනෙනවා

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    අවුරුදු 8ක් තිස්සෙ බෙහෙත් බීලා බීලා දැන් සහනයක් දැනෙනවා.😊 ඔලැන්සපීන් එකත් ඉක්මනින් අඩුකරයි වගේ. එදාට ඩොකාගෙ කකුල් දෙක ඉඹලා වැදලා එනවා 😌🙂
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    ආයෙ යන්න වුණ දාට ගිහිල්ල ඉඹපන් 🤭
     
    • Like
    • Wow
    Reactions: NRTG and 2by2

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    මම ගෑනි එක්ක එක්කහු වෙලා මේකෙ ඉන්න ඩිප්‍රෙශන්, ocd, ecg, etf, http එකීනොකී හැම ලෙඩේම තියෙන උන්ට ප්‍රෙස්ක්‍රිප්ශන් නැතුව බෙහෙත් දෙන්න ඉන්නෙ. මාස දෙක තුනෙන් කෝටිපතියෙක් වෙතැහැකි. 😎
     
    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    මම ගෑනි එක්ක එක්කහු වෙලා මේකෙ ඉන්න ඩිප්‍රෙශන්, ocd, ecg, etf, http එකීනොකී හැම ලෙඩේම තියෙන උන්ට ප්‍රෙස්ක්‍රිප්ශන් නැතුව බෙහෙත් දෙන්න ඉන්නෙ. මාස දෙක තුනෙන් කෝටිපතියෙක් වෙතැහැකි. 😎
    ube love story eka dapanco thread ekk...
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මම ගෑනි එක්ක එක්කහු වෙලා මේකෙ ඉන්න ඩිප්‍රෙශන්, ocd, ecg, etf, http එකීනොකී හැම ලෙඩේම තියෙන උන්ට ප්‍රෙස්ක්‍රිප්ශන් නැතුව බෙහෙත් දෙන්න ඉන්නෙ. මාස දෙක තුනෙන් කෝටිපතියෙක් වෙතැහැකි. 😎
    ගෑනිගෙ පොටෝ එකක් නැතිව කියන්න අමාරුයි 😋
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,484
    113
    ප*යාගල
    sorry.com
    මම ගෑනි එක්ක එක්කහු වෙලා මේකෙ ඉන්න ඩිප්‍රෙශන්, ocd, ecg, etf, http එකීනොකී හැම ලෙඩේම තියෙන උන්ට ප්‍රෙස්ක්‍රිප්ශන් නැතුව බෙහෙත් දෙන්න ඉන්නෙ. මාස දෙක තුනෙන් කෝටිපතියෙක් වෙතැහැකි. 😎
    කෙල්ල -> ගෑනි

    Good progress
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ආයෙ නම් පිස්සු කෙලින්නෑ බ්ං
    උඹ නෙවෙයි නෙ පිස්සු කෙලින්නෙ, උඹට උඹව control නැති වුණාම නේ. බේත් නැවැත්තුවාම ආයේ ඒක එනව.
     
    • Like
    Reactions: NRTG

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Olanzapine කොච්චර බොනවද ඔයා?
    50mg

    උඹ නෙවෙයි නෙ පිස්සු කෙලින්නෙ, උඹට උඹව control නැති වුණාම නේ. බේත් නැවැත්තුවාම ආයේ ඒක එනව.
    මේ ජීවිතේ කරුම බ්ං 😥
    ------ Post added on Apr 21, 2023 at 1:57 PM
     
    • Like
    • Wow
    Reactions: NRTG and Asmodeus