දයාබර කසුන් මල්ලි. ඔබට මා රිප්ලයි කල ත්‍රෙඩ් බම්ප් කිරීමේදී. මෙහෙ ලින්ක් එක පල කිරීමට කාරුනික වන්න . මන්ද යත් ඒ හැම නූලකටම මට පිළිතුරු දීමට යමක් ඇති බැවිනි. එසේම මෙහි රෙප්ලයි නොකර පාලු ගෙයි වලන් බිඳීම තරයේ හෙලා දකිමි. හැම තැනම මා රිප්ලයි කල ත්‍රෙඩ් දැකීම හිසරදයකි. එයින් එකිනෙකට වෙනම ගොස් රෙප්ලයි කිරීමට සිදුවීම තවත් හිසරදයකි. මෙම පනිවිඩය ඔබ වෙත ගෙන ආවේ. තැටිය රත් වුනාට පසු රොටිය පුච්චාගැනීමේ සන්ගමයේ සාමාජික මගේ මියුසික් ප්‍රොඩක්ශන් සයුන්ඩ්ක්ලවුඩ් චැනල් එකයි.. මෙම නූල එම්ප්ටි වී ඔබ වෙනත් තැන් වල පොර ටෝක්ස් දෙන්නේ නම් එහි තේරුම ඔබ මා වෙත සෘජුව ප්‍රශ්න යොමු කිරීමට බිය බවයි .. ස්තුතියි
මා විනෝදාන්ශයක් වශයෙන් සන්ගීතය කරන අතර මේවායේ ලිරික්ස් ලිවීමට සහය ලබාදුන් එලකිරි සාමාජිකයින්ට ස්තුති කරමි. ලොකු කොලිටියක් බලාපොරොත්තු වෙන්න එපා
meke music asith kiyalaa kenekugen
මියුසික් ප්‍රඩක්ශන් පැත්තෙන් ප්‍රශ්න තියන අය අහන්න ..මම ඒ ක්ශේත්‍රයේ කෙල පැමිනියෙකු නොවුනත් ,, උදවු කරන්න සූදානම්
මෙවැනි අවස්තාවක් මට කලාතුරකින් ලැබැන අතර එය යොදාගනිමින් මගේ මියුසික් වලට උපරිම එක්ස්පෝශර් එකක් ලබාගැනීම මාගේ අරමුනයි
meke music asith kiyalaa kenekugen
මියුසික් ප්‍රඩක්ශන් පැත්තෙන් ප්‍රශ්න තියන අය අහන්න ..මම ඒ ක්ශේත්‍රයේ කෙල පැමිනියෙකු නොවුනත් ,, උදවු කරන්න සූදානම්


