ela ela![]()
ape game malli kenek..
proper vocalist kenek naa bn
------ Post added on Apr 21, 2023 at 4:20 PM
ela ela![]()
ape game malli kenek..
proper vocalist kenek naa bn
------ Post added on Apr 21, 2023 at 4:20 PM

oka onndata equalize welaa na bn ekayi..ahan inna amarui yako
mokak hari vocals wala issue ekak wage..kana ridenawa
youtube version eka oyita wadaa tikak honndhayi.
මමයි කසුනුයි පොඩි වලියක් ගියා.දන්නැද්ද එයාගෙ හැටි. පන්න පන්න කොමෙන්ට්ස් දානවනෙ.. ඉතින් මම ඒ වලිය මගෙ මියුසික් ප්‍රොමෝට් කරන්න යොදාගත්තා.. මොකද ගොඩක් අය ඒ වලිය දැක්ක නිසා.. වීව්ස් බර ගානක් තිබ්බමොකක්ද මේ කියලා තියෙන්නේ
දැන් කවුරු ආවත් රට වලපල්ලටම යනවා කියන කොටසක් ඉන්නවනෙ.එයාලට කියන්නේ ඉතින් කවුරු ආවත් වෙන්න එකම දේම නිසා.. එක එක එක්කෙනාට රට දීලා බලමු.. ගෝටාභයගෙන් පටන් ගමු.![]()
කොච්චර උයියා වෙලාද කිව්වොත් සිංදුත් හදලා.
තොට පුලුවන්ද පොන්නයෝ මෙන්න මේ වගේ සින්දු කියන්න

ඉතින් තිලිණ අමරසේන. උබේ සින්දු ටික නම් ගන්න දෙයක් නෑ.හලෝ හලෝ...කොහොමද ඉතින්...![]()
![]()
ඕවා ගනන් ගන්න එපා බන් ..මේකෙ හැටිදවසේ අවුලක්ද මන්ද ? උදේ ඉඳන් මරාගන්නවා සෙට් එකම.
එකෙක් යන්නම ගියා , තව එකෙක් කියනවා එලකිරිය මැරෙන්න ළඟලු. අවරුදු ගානක ඉඳන් නොපෙනී හිටපු account අද ආයේ මතු උනා.

මමයි කසුනුයි පොඩි වලියක් ගියා.දන්නැද්ද එයාගෙ හැටි. පන්න පන්න කොමෙන්ට්ස් දානවනෙ.. ඉතින් මම ඒ වලිය මගෙ මියුසික් ප්‍රොමෝට් කරන්න යොදාගත්තා.. මොකද ගොඩක් අය ඒ වලිය දැක්ක නිසා.. වීව්ස් බර ගානක් තිබ්බ
ade mata mathakayi oyaawa.....math me sinduwak hadana gaman....![]()
api denna kathaa kalaada ?