Nedayo loku wetcha aya

Gayanxjp

Active member
  • Nov 21, 2018
    404
    93
    28
    Man machan monawa karath parenslata madi.mage parensltage heti machan koi weleth wena ekenekge watinakamak tamai kiyanne.nedayekge putha tamai wedda.lagadi machan trip ekak aran giya treat ekak denna ammai tattawai hodama hotel ekakata.appreciate karanne ne kara madi wage inne.hebei nedayekge lamayek dunna treat ekak gena tamai ihalin warnana karanne.mata megolowa athi wela tiyenne machan,
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,069
    4,804
    113
    -In Darkness-
    සමහර උදවියව හදන්න බෑ. සමහර අය ඉන්නවා මොන දේ කරලත් සනසන්න බෑ. ඇදයක්මයි දකින්නේ. ඔයාගේ අම්මා තාත්තාත් ඒ වගේ දෙන්නෙක් වෙන්න ඇති. ඒ නිසා තරහා ගන්න එපා. ඔයාගේ හිත දන්නවා නම් ඔයා එයාලට යුතුකම් ඉටු කරා කියලා ඔයාට පුලුවන් විදියට, එතනින් එහාට නෑදෑ පුතාද, අල්ලපු ගෙදර පුතාද කතන්දර අදාල නෑ. එච්චරයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ඔය හැටි.

    රිටර්න් බලපොරොත්තුවෙන් මහ මිනිස්සුන්ට සලකන්න එපා
    උබට පුලුවන් උපරිමෙන් කරපන්.

    උබට කන්න නොදී, පාරෙ දාල ගිහිල්ල නෑනෙ
    ඉගැන්නුව, ලොකු මහත් කරානෙ, ඒ මදැයි
     
    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    404
    93
    28
    uba married da? living with parents da?
    ehenam wenama poddak jivath wenna etakota watinakama hadei

    parents la atha arinna kiyanawa nemei distance tiyagena inna me wage conflicts avoid karanna
    married machan.wenama inne.ehema ne machan podi kale idan mehemai.hematisema pahath karala balanne.Trip eka giyata kisima sathutak mune tibbe ne.lankawe geniyanna puluwan hodama hotel ekakata genitche.hebei nedayage putha cake ekak dunnath eka gena thamai egolo kiyanne koi weleth.

    සමහර උදවියව හදන්න බෑ. සමහර අය ඉන්නවා මොන දේ කරලත් සනසන්න බෑ. ඇදයක්මයි දකින්නේ. ඔයාගේ අම්මා තාත්තාත් ඒ වගේ දෙන්නෙක් වෙන්න ඇති. ඒ නිසා තරහා ගන්න එපා. ඔයාගේ හිත දන්නවා නම් ඔයා එයාලට යුතුකම් ඉටු කරා කියලා ඔයාට පුලුවන් විදියට, එතනින් එහාට නෑදෑ පුතාද, අල්ලපු ගෙදර පුතාද කතන්දර අදාල නෑ. එච්චරයි.
    mata yannama hithila tiyenne machan.taraha ganna epa kivvata mata eka karanna be mara dukak enne tarahakuth ekka.
    ------ Post added on Apr 21, 2023 at 5:14 PM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,069
    4,804
    113
    -In Darkness-
    married machan.wenama inne.ehema ne machan podi kale idan mehemai.hematisema pahath karala balanne.Trip eka giyata kisima sathutak mune tibbe ne.lankawe geniyanna puluwan hodama hotel ekakata genitche.hebei nedayage putha cake ekak dunnath eka gena thamai egolo kiyanne koi weleth.

    mata yannama hithila tiyenne machan.taraha ganna epa kivvata mata eka karanna be mara dukak enne tarahakuth ekka.
    ------ Post added on Apr 21, 2023 at 5:14 PM
    මෙහෙම දෙයක් තියෙනවා. සමහර උදවියට හරි යන්නේ එයාලගේ මට්ටමෙන් දේවල් දෙද්දි විතරයි. එයාලට තරු පන්තියේ හෝටලේට වඩා එයාලාගේ මට්ටමේ කේක් එක ලොකු දෙයක්. මම ඕක කියන්න හේතුව වුනේ. (මේකෙම කලින් මම දැම්මා තාත්තා ගාවට ආව ඩිවෝර්ස් කේස් එකක් ගැන) ඒකෙත් කෝටි ගාණක දේපල හම්බෙන එක ඊට අමතරව ෆර්නිචර් ජාති ඔක්කොම වගේ (සෝෆා සෙට්) වලට වඩා නැන්දම්මට ලොකු වුනේ ලේලි ගෙදරට එද්දි බ්ලෙන්ඩර්, වොශින් මැශින් නොගෙනාපු එක. ඒවා ගෙනාවේ නෑ කියලා ගේම ඉල්ලුවාලු. කේක් සිද්ධිය ගත්තම තේරුණේ ඒකම නේද මේ වෙලා තියෙන්නේ කියලා. ඔහොම කිව්වම උඹත් එදාම කේක් එකක් ගෙනත් දීපන් මොනවද කියන්නේ බලන්න. නමුත් ඔය කම්පෙටිශන් කෙරුවාවට ඉන්වෝල්ව් වෙන්න එපා කියලා තමා මට නම් කියන්න පුලුවන්. පුලුවන් නම් එයාලාගේ මට්ටමේ එයාලා සතුටු වෙන දේවල් කරන්න බලන්න ලොකු දේවල් කරන්න නොයා.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    married machan.wenama inne.ehema ne machan podi kale idan mehemai.hematisema pahath karala balanne.Trip eka giyata kisima sathutak mune tibbe ne.lankawe geniyanna puluwan hodama hotel ekakata genitche.hebei nedayage putha cake ekak dunnath eka gena thamai egolo kiyanne koi weleth.

    mata yannama hithila tiyenne machan.taraha ganna epa kivvata mata eka karanna be mara dukak enne tarahakuth ekka.
    ------ Post added on Apr 21, 2023 at 5:14 PM
    mkkd hotel ek
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    මෙහෙම දෙයක් තියෙනවා. සමහර උදවියට හරි යන්නේ එයාලගේ මට්ටමෙන් දේවල් දෙද්දි විතරයි. එයාලට තරු පන්තියේ හෝටලේට වඩා එයාලාගේ මට්ටමේ කේක් එක ලොකු දෙයක්. මම ඕක කියන්න හේතුව වුනේ. (මේකෙම කලින් මම දැම්මා තාත්තා ගාවට ආව ඩිවෝර්ස් කේස් එකක් ගැන) ඒකෙත් කෝටි ගාණක දේපල හම්බෙන එක ඊට අමතරව ෆර්නිචර් ජාති ඔක්කොම වගේ (සෝෆා සෙට්) වලට වඩා නැන්දම්මට ලොකු වුනේ ලේලි ගෙදරට එද්දි බ්ලෙන්ඩර්, වොශින් මැශින් නොගෙනාපු එක. ඒවා ගෙනාවේ නෑ කියලා ගේම ඉල්ලුවාලු. කේක් සිද්ධිය ගත්තම තේරුණේ ඒකම නේද මේ වෙලා තියෙන්නේ කියලා. ඔහොම කිව්වම උඹත් එදාම කේක් එකක් ගෙනත් දීපන් මොනවද කියන්නේ බලන්න. නමුත් ඔය කම්පෙටිශන් කෙරුවාවට ඉන්වෝල්ව් වෙන්න එපා කියලා තමා මට නම් කියන්න පුලුවන්. පුලුවන් නම් එයාලාගේ මට්ටමේ එයාලා සතුටු වෙන දේවල් කරන්න බලන්න ලොකු දේවල් කරන්න නොයා.
    සිරා. මේකා මොකට මෙච්චර වියදම් කරනවද වගේ එකක් වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: ^Night Fury^

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,694
    33,925
    113
    මේ ත්‍රෙඩ් එක අකුරු ලොකුවට print කරලා අම්මටයි තාත්තටයි post කරපං ලියුමක් වගේ. ඒක කියෙව්වම ඒගොල්ලන්ටම ලැජ්ජා හිතෙයි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,777
    11,789
    113
    samaharunta gift dena kenage social status eka, achievements, karana job eka, PR eka wage dewal dena gift ekata wada wadagath..

    umba podi kale perform karapu nathi ekek nam ammalata tradition widiyata campus gihin gov job ekak gaththa ekawa umbata wadaa achiever kenek widiyata penna puluwan..
     
    • Like
    Reactions: EdNygma

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    married machan.wenama inne.ehema ne machan podi kale idan mehemai.hematisema pahath karala balanne.Trip eka giyata kisima sathutak mune tibbe ne.lankawe geniyanna puluwan hodama hotel ekakata genitche.hebei nedayage putha cake ekak dunnath eka gena thamai egolo kiyanne koi weleth.

    mata yannama hithila tiyenne machan.taraha ganna epa kivvata mata eka karanna be mara dukak enne tarahakuth ekka.
    ------ Post added on Apr 21, 2023 at 5:14 PM

    uba only child da? ubata witarada wenas kam tiyenne ?
    mehemai uba ube full try eka dunnane, ehemath impress karanna wenne nattam shape eke inna
    balen trip aran yanna hadanna epa. e wage welawata ah cake hamba unada hodaine kiyala ubath uda dala kiyanna
    ahena dewal me kanen ahala anith kanin pita karanna
    wena ayage kiyana ewa ganan ganna epa, atleast ube wife ehema nahane, focus on your future and present family life
    ammala thattala ledak dukak unama balanna, etakan wediya involve wenna yanna epa
    mokada mala panala prashnayak unoth ewa passe hadanna amarui
     
    • Like
    Reactions: EdNygma

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,141
    1
    31,714
    113
    - උඩරට -
    Man machan monawa karath parenslata madi.mage parensltage heti machan koi weleth wena ekenekge watinakamak tamai kiyanne.nedayekge putha tamai wedda.lagadi machan trip ekak aran giya treat ekak denna ammai tattawai hodama hotel ekakata.appreciate karanne ne kara madi wage inne.hebei nedayekge lamayek dunna treat ekak gena tamai ihalin warnana karanne.mata megolowa athi wela tiyenne machan,
    ඉතින් උබත් නෑයොන්ට ට්‍රීට් කරලා පැසසුම් ලබපන්කෝ ඉවරයි නේ ප්‍රශ්නේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    ආ ඔය හැටි
    මාත් මේ ලයිවු එකක් අහන ගමන් ඉන්නෙ. එකෙක් රට ගිය එකෙක් ගැන කියෝනව ඇයි තොපිට බැරි කියලා :P :rolleyes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,902
    113
    umbata witharak neme ban, godak gewal wala ohama thama.. :) owa witharak nam wula, sadde nathuwa paduwe indapan.. ahune nah wage...

    umbage life ekata toxic widahata angli gahanwa nam, shape eke maru weyan, sathiyakata sarayak wage gedara yaman