Help ekak one kastiya

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ආපිට සාමාන්‍යයෙන් ඇඟේ ශක්තිය වැඩි කරගන්න මාස 3න් වගේ කරන්න පුලුවන් මොනාද.(ජෝක් කලත් කමක් නෑ සිරා උත්තරයකුත් දීලා හොඳේ)
    මට සාමාන්‍යයෙන් pushup 30 scnd වගේ තමා පුලුවන් .ඒක වැඩි කරගන්න කරන්න දෙයක් තමා ඕනේ..උස බර 173cm / 60kg . gym giyot hari yaida.විටමින් වගේ ගත්තොත් හරිද...ලොකු උදව්වක් මචන්ලා
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    ආපිට සාමාන්‍යයෙන් ඇඟේ ශක්තිය වැඩි කරගන්න මාස 3න් වගේ කරන්න පුලුවන් මොනාද.(ජෝක් කලත් කමක් නෑ සිරා උත්තරයකුත් දීලා හොඳේ)
    මට සාමාන්‍යයෙන් pushup 30 scnd වගේ තමා පුලුවන් .ඒක වැඩි කරගන්න කරන්න දෙයක් තමා ඕනේ..උස බර 173cm / 60kg . gym giyot hari yaida.විටමින් වගේ ගත්තොත් හරිද...ලොකු උදව්වක් මචන්ලා
    onna ohe hitpn bn
     
    • Like
    Reactions: Sumanafer

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    High protein diet
    Weight lifting
    Endurance exercise
    සප්ලිමන්ට් ගහන්න සල්ලිත් එච්චර නෑ ඉතින්..🙄..3month walin goda daganna puluwan weida.youtube thyena workout follow karla gemak gahaganna puluwan weida

    onna ohe hitpn bn
    එහෙම ඉඳලා ඇති වෙලා දැන්...😁
    ------ Post added on Apr 21, 2023 at 10:57 PM
     
    • Like
    Reactions: EdNygma

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    සප්ලිමන්ට් ඕන නෑ. පරිප්පු බිත්තර මස් කාල හොඳට වතුර බීල exercise කරපන්. කෙටි ක්‍රම නම් නෑ. තිබුණත් ඇඟට ගුණ නෑ.
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    සප්ලිමන්ට් ඕන නෑ. පරිප්පු බිත්තර මස් කාල හොඳට වතුර බීල exercise කරපන්. කෙටි ක්‍රම නම් නෑ. තිබුණත් ඇඟට ගුණ නෑ.
    dan nam tikak karanwa eth push up tikkak awula.

    MMA, Boxing
    ewa nam karanna amarui ban
    ------ Post added on Apr 21, 2023 at 11:20 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    dan nam tikak karanwa eth push up tikkak awula.

    ewa nam karanna amarui ban
    ------ Post added on Apr 21, 2023 at 11:20 PM
    pushup අමාරුයි නම් උබේ ඇඟ බර වැඩි ඇති. මම අහල තියෙනවා pushup කරන්න අර gym වල තියෙන wave battling rope එක මාසයක් විතර කරාම ගේමක් නෑ ලු.
     
    • Like
    Reactions: Sumanafer

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    man 100 gahanawa 25x4...
    oka digatama karapan :yes: ethakota puluwan.. 2 weeks karapana hamadama wenasa theri ubatapatan aran sathiyakwage wenawa
    Dan patan aran sathiyak wage ban.10*2 wada karaganna amarui.everyday kalata awulk nene ban

    pushup අමාරුයි නම් උබේ ඇඟ බර වැඩි ඇති. මම අහල තියෙනවා pushup කරන්න අර gym වල තියෙන wave battling rope එක මාසයක් විතර කරාම ගේමක් නෑ ලු.
    bara 58i ban .mage bara nam loweth wedi wenne.uprima 60 tma
    ------ Post added on Apr 22, 2023 at 7:19 PM

    pushup dawasata set ekata 2k wadi kara kara gahanna try karapan

    10 > 12>14 wage
    10*2 wage tma ban pluwan.multi vitamin ekak gehuwoth wedak neti weida
    ------ Post added on Apr 22, 2023 at 7:21 PM
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    Dan patan aran sathiyak wage ban.10*2 wada karaganna amarui.everyday kalata awulk nene ban

    bara 58i ban .mage bara nam loweth wedi wenne.uprima 60 tma
    ------ Post added on Apr 22, 2023 at 7:19 PM

    10*2 wage tma ban pluwan.multi vitamin ekak gehuwoth wedak neti weida
    ------ Post added on Apr 22, 2023 at 7:21 PM

    oka umbe oluwe register wela tiyana de 10 x 2 i puluwan kiyala
    oka kadanna one umbamai ,

    umba ciga gahanawada?