ආපිට සාමාන්‍යයෙන් ඇඟේ ශක්තිය වැඩි කරගන්න මාස 3න් වගේ කරන්න පුලුවන් මොනාද.(ජෝක් කලත් කමක් නෑ සිරා උත්තරයකුත් දීලා හොඳේ)
මට සාමාන්‍යයෙන් pushup 30 scnd වගේ තමා පුලුවන් .ඒක වැඩි කරගන්න කරන්න දෙයක් තමා ඕනේ..උස බර 173cm / 60kg . gym giyot hari yaida.විටමින් වගේ ගත්තොත් හරිද...ලොකු උදව්වක් මචන්ලා

ethakota puluwan.. 2 weeks karapana hamadama wenasa theri ubata