ITN එකේ sexual harassment

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මේ වගේ ගොන් බඩු ගහන එවුන්ට HIV හැදිලා කුණු වෙන්න ඕනේ
    ඉස්සෙල්ලම කුනු වෙන්නේ රාජපස්සලා
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    444545-2.jpg



    මගේ ආසම රස්සාව මම අත් හැරියා... ආත්ම
    ගරුත්වය වෙනුවෙන්..

    මේ කතාව මට කියන්න ඕන වුනේ 2023.03.15 වෙනිදා.

    නමුත් ඇයි මම News කියන්නේ නැත්තේ,ඇයි පත්තරේ
    කරන්නේ නැත්තේ කියලා අදට ගොඩාක් අය අහන
    නිසා මේ කතාව මම අද කියනවා....

    2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස
    මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023.03.15 ඒ
    මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා. ඒ
    ලොකු කලකිරීමක් දුකක් එක්ක.

    මම මගේ රැකියාවට වඩා ඉහලින්, මගේ ආත්ම
    ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු
    කරන කෙනෙක්. ගෑණියෙක් තනියම ජීවත් වුන
    පලියට ඒ ගෑණි වේස ගෑණියෙක් වෙන්නේ නෑ
    කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මධ්‍ය
    ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක්
    මවාගෙන.

    මම ආයතනය ගණනාවක සේවය කරලා තියෙනවා.

    නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ
    ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහලට
    යන්න නම් ඔයා මගේම වෙන්න ඕන කියන
    වනචරයෝ. මවාගත්ත පෞර්ශයක් තියෙන පුස්සෝ.
    කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන්
    පිහිටට බලෙන් එන බොස්ලා...

    මම මේ ගැන සාක්ශි එක්ක audio video recording
    එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම
    කෙනෙක් action අරගෙන නෑ..මේක මට විතරක් වුන
    දෙයක් නෙවෙයි කියලා මුලු ආයතනයම දන්නවා.

    TV එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු,ජීවිතේ
    ගොඩ යන්න හිතන් ආපු ගොඩාක් ගෑණු ලමයින්ට මේ
    කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන
    තැනකට එන්න ඇති. හැබැයි කවුරුත් හඩක් නගලා
    නෑ.කතා කරලා නෑ. මොකද රස්සාව ඕන. එහෙම
    නැතිනම් ඒ ගෑණු ලමයි මේ කියන මහල්ලන්ට බයයි.
    ඒ මහල්ලෝ Meeting වල ගෑණු වට කරන් double
    meaning කතා කියලා කොක් හඩලා හිනා වෙන එක
    විතරයි කරන්නේ. අසාධාරණය වුන ගෑණු වෙනුවෙන්
    කතා කරන්න එක ගෑනියෙක්ට වත් හයියක් නෑ. උන්
    ඔක්කොම යාලුවො කියලා තමයි කියන්න වෙන්නේ ..

    කොහොම වුනත් මේ ගැන අදටත් කිසිම action එකක්
    නැති තැන මගේ මානසික සුවය උදෙසාත්, මගේ
    ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු
    15 මාධ්‍ය ජීවිතය මේ විදිහට අවසන් කරන්නට හිතුවා.

    මේක media වල විතරක් තියෙන දෙයක් නෙවෙයි ,
    මේක මේ රටේ වුන පලවෙනි සිද්ධිය වත් අවසන්
    සිද්ධිය වත් නෙවෙයි . කවුරු තනතුරු වලට ආවත්
    මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනිවිද කියල
    තියෙන්නේ ලොකු සැකයක්.

    ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, wife, නංගි,අක්කා මේ
    වගේ සෙවල නාකින්ට අහුවෙන්න දෙන්න එපා. මට
    වගේම තවත් ගෑණු ලමයින්ට දුන්න මානසික වදය ,
    බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න
    දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දීත් හිටපු
    බලධාරීන් ගෙන් කරපු එකම ඉල්ලීම.ඒ ඉල්ලීම ඉශ්ට
    වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා..

    "ඉෂාරා දේවේන්ද්‍ර" වෙනුවෙන් ආදරය කලාට..මෙතුවක්
    කල් මගේ ප්‍රවෘත්ති කියවීමේ කලාවට ආදරය කලාට
    ඔබට ස්තූතියි....🙏🏻🙏🏻



    -https://www.facebook.com/ishara.dewendra.5/posts/6120405754716986
    ඔය 18+ ටෙලිනාට්ටි යනකොටම හිතුනා ඕක😂😂😂

    ජාතියේ මහගෙදර
    දූදරුවන්ගේ දැනුම් තක්සලාව
    ශිෂ්ටත්වයේ ශාලිකාව
    ප්‍රෞඩත්වයේ මහගෙදර


    ආව්වා...🤣🤣🤣
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,203
    26,659
    113
    Kandy
    නාකි පකයලා ලිංගික අල්ලස් ගන්නවා හොදින් වැඩ කරන් ඉන්න දෙන්න නම් නැතිනම් එතන ඒ කෙල්ලට එපා කරවනවා.කැම්පස් වල මහාචාර්‍ය ආචාර්‍ය ගොඩක් පකයලත් ඔහොම තමා.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මෙව්ව නම් ජාතියේ මහගෙදර තිලින කරන්නේ ඔබේ දූ දරුවන්ටමයි..
    හසන්ත මෙව්වා මහ හාස්කන් හසන්ත.. මේව නොපෙන්නා දරුවො හදල වැඩක් නෑ හසන්ත
    මම මේ කියන්නෙ දෙමාපියන්ට හසන්ත ඕගොල්ලො ගස් ගල්වගෙ යෝද ලමයි හදන්නනම් ලමයින්ට පෙන්නන්න ඕන චමත්කා-දසුන් ගෙ වේගෙ හසන්ත.. වාඩි වෙන්න දරුවො එක්ක සාලෙ ITN බලන්න මෙව්ව නොබලන එවුන්ට ගහන්න ඕන හසන්ත
    😁😁😁

     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,227
    25,667
    113
    Fantasy
    මෙව්ව නම් ජාතියේ මහගෙදර තිලින කරන්නේ ඔබේ දූ දරුවන්ටමයි..
    හසන්ත මෙව්වා මහ හාස්කන් හසන්ත.. මේව නොපෙන්නා දරුවො හදල වැඩක් නෑ හසන්ත
    මම මේ කියන්නෙ දෙමාපියන්ට හසන්ත ඕගොල්ලො ගස් ගල්වගෙ යෝද ලමයි හදන්නනම් ලමයින්ට පෙන්නන්න ඕන චමත්කා-දසුන් ගෙ වේගෙ හසන්ත.. වාඩි වෙන්න දරුවො එක්ක සාලෙ ITN බලන්න මෙව්ව නොබලන එවුන්ට ගහන්න ඕන හසන්ත
    😁😁😁


    Hathdeiiyane mokakda meee
     
    • Haha
    Reactions: Alexb

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,157
    1,392
    113
    Morally Bankrupt Sri lanka
    Tertg.jpg


    Has friendzoned one of the boys it seem, ignore this cuck enabling whore
    කලු කැත බඩ තඩි ජරාව Form කරලා දැන් අර නයා රෙද්ද අස්සේ ගහගෙන කනවෝ කියලා කෑ ගහනවා වගේ සින් එකක් මේක
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ITN එකයි HIRU එකයි තරගෙට වැඩවගේ..
    HIRU එකේ උපාසක මහත්තය වෙසක් එකට මොනා කරයිද මන්ද.. 😂😂😂