True "Shenat" exposed :o

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකේ ලොකුවට වලිය යන්නේ නෑනේ :oo:

    ඉවරද?

    කතා නායකයා මිසින්! :(

    ඔයා වගේ මිනිස්සුන්ට කාලය කන්න එපා බං. අමු කුහක චරිතයක් .
    හිඟන්නෙක් වගේ ඉඳලා සමහරු සල්ලි ටිකක් ලැබුණාම රඟන්නේ කොහොම ද? අන්න ඒ වගේ තමයි මේ චරිතේත් . ඉගෙනගෙන ඔස්ට්‍රේලියාව ගියා කියලා හැමෝම මේකාට වැදගෙන ඉන්න ඕනේ කියලා හිතන්නේ .

    ලංකාවේ ඉන්න කොල්ලො මෙහෙ ඉඳන් ම මුට වඩා පඩියක් අරන් ගේම ගහලා ඉද්දී මූට ඉවසගෙන ඉන්න බැහැ සරලව එකයි.

    උගෙ කියවීමේ හැටියට ලංකාවෙ හැම එකාම දියුනු වෙලා තියෙන්නෙ අසාධාරන විදිහට. මම දන්න ඕන තරම් උන් ඉන්නවා export, travel, IT පට්ට කැපවීමෙන් කරලා ගොඩ ගිය උන්.

    මේ ලගදි අපේ පැත්තෙ අවුරුදු 23ක වගෙ පොඩි කොල්ලෙක් තනියෙන් video editing ඉගෙනගෙන, Fiverr එකේ එහෙම වැඩ කරලා කාර් එකකුත් ගත්තා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    Finally ඔන්න මම ආවා. අපේ තියන වැඩ ටික පාඩු කරගෙන එන්න බැහැනේ @Kolama වගේ නූගත් වේසිගෙ පුතෙක් උනා නං එහෙම කරන්න තිබුණා. මම එනකං කෝලං වේසිගෙ බල්ලට ඕඩර් කරපු විදියටම මේක ලයිව් තියාගෙන. 😎

    shenat කොල්ල ගැන ඉතින් දන්නවනේ.. මට ඉතින් ඌත් එක්ක පෞද්ගලික තරහක නෑ.. ඒත් මේ ලගකදි ඉදන් forex earners ට බනින එකෙන් පොර ගැන පොඩ්ඩක් හොයන්න හිතුනා.. ඉස්සෙල්ල බලමුකො බනින විදිහ..

    1. මෙන්න පළවෙනි වැරදි මතය. මම forex earners ලට “බැනලා/බනින්නෙ” නෑ. ලංකාවෙ ඉඳන් forex earn කරනවා කිය කිය ලොකු ටෝක් ඉෂූ කරන “සමහරුන්ගෙ” ඇත්ත තත්වෙ පෙන්නල දෙන එකයි කරන්නෙ. උබත් රිදෙන ගොඩේ නං මට ඒකට කරන්න දෙයක් නෑ. මං පෙන්නල දීපු ඇත්ත පත හෑලි ලිව්ව කියලවත්, පත ත්‍රෙඩ් දැම්ම කියලවත් වෙනස් වෙන්නෙ නෑ බං. ඕකට කියන්නෙ “උපරිම වේදනාවේ සලකුණු” කියලා. 😂

    ඔය 3 වෙනි පැරා එක හොදට කියවල මතක තියාගන්න.. මොකද යටට කියවද්දි තව ආතල් ඈ..

    ඔය උබ රතු පාටින් හයිලයිට් කරල තියෙන එක කෙලින්ම ලිව්වෙ @Kolama කියන අනාත නූගත් වේසිගෙ පුතාට. ඒක උබත් උබට ඇප්ලයි වෙනව කියල තොප්පිය දාගත්ත එකට මම මොකද කරන්නෙ? :rofl:
    ඒකෙ කියල තියෙන ඔක්කොම සම්පූර්ණ ඇත්ත. මම කියන හිතලු නෙවෙයි සාධක සහිතව ඔප්පු වෙච්ච ඒවා. ඒව ඉතින් උබ මේ වගේ ත්‍රෙඩ් තව 100 ක් දැම්මත් වෙනස් කරන්න බෑ. accept කරල ඉන්න විතරයි පුලුවන්. :(

    අපිට සල්ලි හම්බවෙන්නෙ IT field එකේ හොද කම නිසා නෙමෙයිලු.. rupee depreciation එක නිසාලු ඇහ්..

    ඔය ඉතින් මම කිව්ව කියල උබ හිතල කියන හිතලුවක්නෙ තියෙන්නෙ. මගේ වචන ටික ඕව නෙවෙයිනෙ. IQ එක අඩු උනාම ඔහොම තේරුම් ගැනීමේ ප්‍රශ්න එනව ඒකට ඉතින් මට තියා උබටවත් කරන්න පුලුවන් දෙයක් නෑ. ලබා උපන් හැටි. :(

    මම කියල තියෙන්නෙ "ලංකාවෙ හොඳ කමක් වත්, එකේ අයගෙ අමුතු හැකියාවක් වත් නිසා නෙවෙයි" කියලා. "අමුතු" හෝ "විශේෂ" කියන වචනෙ කියල තියෙද්දි IQ අඩු අයට ඒව ඔක්කොම process කරගන්න අමාරුයි. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. උබේ ප්‍රශ්නයක්. IQ අඩු කමට නූගත් කමත් එකතු වෙලා කෝලම් පක්කු හැදුනම තව අමාරුයි.

    ආපහු මම කියපු එක පහළින් කෝට් කරල දානවා. 👇 එක වචනෙක වෙනසක් නෑ අදටත් හෙටටත් මේක ඇත්ත. අනිත් ෆීල්ඩ් වලට උනත් 99% ක් අවස්ථා වලදි මේක ඇත්ත. මම ඉන්න සිවිල් වල උනත් ලංකාවෙ ඉඳන් පිටරටට වැඩ කරන්න පුලුවන් උනා නම් ඕක තමයි වෙන්නෙ.

    ඔය IT කතාව exception එකක් බං. ලංකාවෙ හොඳ කමක් වත්, IT වල ඉන්න අයගෙ අමුතු හැකියාවක් නිසා වත් නෙවෙයි physically පිටරට ඉන්නෙ නැතුව ජොබ් එක කරන්න පුලුවන් උනා. එච්චරයි. ඒක අනිත් ෆීල්ඩ් වල බෑ.

    හරි නං ලංකාවෙ IT උන් සුද්දන්ගෙ රටවල් වලටයි, රාජපක්ෂ,රනිල්ලයි දිහාට උදේ හවා දණගහල වඳින්න ඕන ලංකාවෙ ඔහොම ඉන්න පුලුවන් තත්ත්වයක් ඇති කරල දුන්නට.

    හැබැයි ඒ වගේ බැන හිටියට ඉස්සර මෙහෙම නෙමෙයිලු කියල තියෙන්නේ.. අපි පොඩ්ඩක් බලමු ඒ ගැන.. :rolleyes: :rolleyes:

    https://elakiri.com/threads/civil-engineering.1949396/post-25605355
    image.png

    ඉතින්? ඕකම තමයි දැනුත් මම කියන්නෙ. ඔය ඌයි මායි දෙන්නම කියල තියෙන්නෙ ලංකාවෙ සිවිල් ෆීල්ඩ් එක ගැන. ඕකයි උඩ කියපු එකයි පරස්පර විරෝධී වෙන්නෙ කොතනද?ඇහුවට උත්තර දෙන්න එන එකක් නෑ. උබට මේකට උත්තර නැතුව පුකේ ඇඟිල්ල ගහගන්න වෙන බව මම දන්නවා. :lol::lol:

    තව ටිකක් ආපස්සට යද්දි මෙන්න IT field එකේ හොද කියන්න පටන් ගන්නවා... :baffled::baffled:

    ආයෙත් නොකියපු ලබ්බක් කියනවා. කොහෙද මම IT field එක නරකයි කියල කියල තියෙන්නෙ???? :lol:

    කෝලම් පොන්නයා + උබ == IT field එකද??
    උබල හිතාගෙන ඉන්නෙ නම් එහෙම තමා. අර කොම්පැණියෙ සික්කා කොම්පැණිය උගේ කියල හිතන් ඉන්නව වගේ. :lol::rofl::rofl:

    පුදුම වදයක්නෙ බං උබලගෙන් තියෙන්නෙ. උබලට බුද්ධිය අඩු උනා කියලා මම පලි නෑ. දෙයක් කියවලා තේරුම් ගන්න බැරි නම්, වචන වල තේරුම දන්නෙ නැත්තන් ඒක උබලගෙ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔන්න ඕකයි මම පුන පුනා කියන්නෙ. කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ කෝලම් පොන්නයගෙ ලක්ෂණම තමයි උබෙනුත් පේන්න තියෙන්නෙ. ඕව ඒ ජාතියෙ කට්ටියගෙ පොදු ලක්ෂණ. උබල ඒව ඔප්පු කරල පෙන්නන එක තමා මෙතන කරන්නෙ. :rofl:

    පස්සෙ ශේප් එකේ මුට IT පැත්තට යන්න අදහසකුත් තිබිල තියෙනවා... :lol: :lol:

    ඔව් තිබුණා. ඇයි මම පස්සෙ නෑ කිව්වද?
    ඉස්සර තරන්ම නැති උනාට අදත් ලාවට වගේ අදහසක් තියෙනවා. මොකද මම ඉස්සර ඉඳන්ම ආස ඒ පැත්තට. ඒ පැත්තට ගියොත් මාස්ටර්ස් ඩිග්‍රියක් කරල රිසර්ච් කරන්න යන්න තමා දැන් හිතන්නෙ. ජොබ් එකට යන්නත් අදහසක් තිබුණා. දැන් ඕන නං දැනුත් පුලුවන් ඒ උනාට cost vs benefit බැලුවම ඒක පාඩුයි. ඒකයි කරන්නෙ නැත්තෙ. අපේ වයසත් එක්ක ඊට වඩා benefits වැඩි ඒව තියෙනවා කරන්න.

    ලංකාවෙ ඉන්නකොට නම් ඉතින් IT තමා කරන්න ඕන. ඒකට හේතුව මම කිව්වනේ. එදත් අදත් ඒක තමා හේතුව. සරලව ආයෙ කිව්වොත් "ලංකාවෙ ඉඳන් පිටරටට වැඩ කළ හැකි වීම සහ රුපියලේ අගය බලු වටින්නැති වීම නිසා පිටරටින් අඩු ගානක් දුන්නත් අනාත කරන්සි එකෙන් ලොකු ගානක් ලැබීම". ඒ උනාට ලෝකෙ අනිත් රටවල් ඊට වඩා දියුණුයි බං. අර හේතු මෙහෙට වැලිඩ් වෙන්නෙ නැති නිසා නූගත් අනාත ලයිෆ් වලට මෙහේ කරගන්න අමාරුයි.

    කෝලම් පොන්නය වගේ එවුන්ගෙයි අපෙයි වෙනස තමා අපිට චොයිසස් තියෙනවා. ඉගෙනගන්න බැරුව අනාත වෙලා කම්කරු රස්සාවට බහින්න බැරි තැන කොම්පියුටරයක් අරන් සුද්දගෙ වැඩ අඩු පඩියට කරල ගොඩ ගියෙ නෑ. :lol:

    මෙන්න ඊට පස්සෙ පුලුවන් වෙච්ච ගමන් මාරු වෙනවලු.. :rofl::rofl:

    ඔව් ඔව්. ෆීල්ඩ් එකට එනව කිව්වම උබ හිතන්න එපා මිනිමම් වේජ් එකට වඩා අඩු පඩියට කඹුරලා මෙතන ටෝක් දෙයි කියලා. ඒ අනාත ලයිෆ් එකට යන්න ඕන වෙන්නෙ නූගත් උන්ට බන් අපිට නෙවෙයි. :lol: මම ෆීල්ඩ් එකට එනව නම් එන විදිය උඩ කිව්වා.

    මෙන්න මේ ටික හොදම ටික... :lol: :lol:

    ආ ඔව් ඔව් ඕකත් ඇත්ත.

    පසුතැවෙනව නම් තමයි. මොකද මම ආස පැත්ත ඒක. මට දැන් ඉන්න එකට වඩා හොඳ චාන්සස් එන්න තිබුණා කැමැත්ත තියෙන එක නිසා. සිවිල් වල මෙහේ අවුලක් නෑ කිසිම. එකම දේ මම ආස නැති එක විතරයි. ලංකාවෙ අනාත වෙච්ච නූගත් පොන්නයො හිත සනස ගන්නවා මෙහෙත් ලංකාවෙ වගේ තමයි සැලරි එහෙම පට්ට වෙනස් ෆුල් අනාත ලයිෆ් එකක් තමයි ගෙවන්න වෙන්නෙ IT කරේ නැත්තන් කියලා. :lol: රටට පය තියන්නවත් බැරි අනාතයොන්ට සැනසෙන්න නැළවෙන්න ඉඩ දීල ඉම්මු ඉතින්. :lol:

    ආස නැති එකකත් මට මෙච්චර සර්වයිව් වෙලා ඉන්න පුලුවන් එකෙයි, මම කරන අනිත් දේවල් වලට කරා නම් ගොඩක් ඉක්මනට දේවල් කරගන්න තිබුණ එකයි(ඒ කිව්වෙ සල්ලි නෙවෙයි, නොලේජ් එකෙන්. උදාහරණයක් විදියට කෝඩ් කරන එකෙන් මගේ වැඩ වලට සොෆ්ට්වෙයා එකක් හදාගන්නව වගේ ඒව ) ඇරුණම වෙන ප්‍රශ්නයක් නෑ.

    ඒක නෙවෙයි "හොඳම ටික" ඕකද? මම හිතුවෙ ඊට වඩා වැඩි දෙයක් ඇති කියලා. :o හරි හරි මම ඉතින් උබේ ලෙවල් එකෙන් මේව දිහා බලන්නත් එපැයි නේද. එළ එළ එහෙනම් තව මොනවට හරි රිදුන නම් රිප්ලයි කරහන්. මම වෙලාව තියෙන විදියට රිප්ලයි කරන්නම්.

    ප.ලි. : අනිත් රිදිච්ච අයටත් ෂේප් එකේ ටික ටික උත්තර දෙන්නම්.
    මම කියපුවා හරියට තේරුම් අරන් හරියට ඉන්ටප්‍රිට් කරගත්ත මොළයක් තියෙන, @Siri ayya @dilshan87 @visalbro වගේ උගත් සෙට් එකට මගේ ප්‍රණාමය. උබල නැත්තන් මේක පාර්ලිමේන්තුව වගේ නූගත්තු පිරිච්ච තැනක් වෙනවා. 🤦‍♂️🤦‍♂️

    Who Are You Reaction GIF by MOODMAN

    නූගත් වේසික පුතෙක් ?

    ඒ ඉතින් උබම තමා. උබ ඉතින් වෙන එකෙක්ට කියපු එකට ලස්සනට තමන්ට ඇප්ලයි කරගත්තනේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    මම නූගත් වෙලත් නැහැනේ. ;)

    @Kolama @Jack_Sparrow, IT, freelancing කරන උදවිය නූල ඇදගෙන යන්න..

    එහෙනම් කොල්ලො අපි ගියා..

    sri-lanka-meme.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    මේකේ ලොකුවට වලිය යන්නේ නෑනේ :oo:

    ඉවරද?

    ඉවර නෑ. පටන් ගත්ත විතරයි. :D
    නූගත් අනාතයන්ගෙ උපරිම වේදනාවේ සලකුණු බල බල හිටියා මම. දැන් මේ පොඩ්ඩක් වෙලාව ආවම ආවා උපරිම වේදනාව අඩුවෙන්න දෙන්න හොඳ නෑ. :lol:
     
    • Like
    Reactions: Xi Jinping

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    පඳුරකට ගැහුවත් IT කරන එවුන් 100ක් විසි උනත් ලංකාවේ සුපිරිම සෙට් එකක් ඉන්නවා
    ඒ අයට මෙහෙදි above average salaries අරගෙන ජීවත් වෙලා මදි වගේ නම් ලෝකේ ගොඩක් රටවල් වලට පට ගාලා යනවා
    පහුගිය මාස ටිකේ සහ මේ දවස් වල ඒ වගේ examples හොඳට තියනවා. ජිවේතෙට යන්න හිටපු නැති මිනිස්සු ගියා
    Europe tour එකක් ගැහුවොත් හමරටකම වගේ නවතින්නේ එකට වැඩ කරපු එවුන්ගේ ගෙවල් තියනවා :lol:
    Pissuda bn. Lankawe witarada hoda olu tiyenawa kiyala kiyanne. Eetaa wada olu tiyena un inawa europe ratawala. Balapan cryptocurrency projects ehema godak europe un ne karanne.attatama @shenat kiyanawa wage lankawe amuthu IT ekak na. Lankawe godak IT walin salli hoyanawa salary gidak hoda nisa.moratuwe engineering karapu un nikam IT karana unta wada intelligent. Sira porawal unta IT walata enna maha loku amaruwak na. Danna un ehema kara.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    uba TCS wipro cognizant wage un ekka wada karala tynawada?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    1. මෙන්න පළවෙනි වැරදි මතය. මම forex earners ලට “බැනලා/බනින්නෙ” නෑ. ලංකාවෙ ඉඳන් forex earn කරනවා කිය කිය ලොකු ටෝක් ඉෂූ කරන “සමහරුන්ගෙ” ඇත්ත තත්වෙ පෙන්නල දෙන එකයි කරන්නෙ. උබත් රිදෙන ගොඩේ නං මට ඒකට කරන්න දෙයක් නෑ. මං පෙන්නල දීපු ඇත්ත පත හෑලි ලිව්ව කියලවත්, පත ත්‍රෙඩ් දැම්ම කියලවත් වෙනස් වෙන්නෙ නෑ බං. ඕකට කියන්නෙ “උපරිම වේදනාවේ සලකුණු” කියලා. 😂

    339666305_6073784806010203_6137474467432997181_n.jpg

    මට අර පේඩ් අකවුන්ට් වගේ එල්ලි එල්ලි මරාගන්න උවමනාවක් නෑ බං.. අනික් එක මං මේක දැම්මේ උබට reason කරන්න නෙමෙයි මේක බලන එවුන්ට.. මොකද පිස්සෙක් කවදාවත් ඌ පිස්සෙක් කියල පිලිගන්නෙ නෑනේ.. අන්න ඒ වගේ තමා උබත්.. උන් මේක බලල කැමැති විදිහකට හිතාගනී..

    උබ මෙකේ පට්ට විදිහට අපිට නූගත් කියල බනිනවා නේද? :( ඒ කිව්වෙ නිකන් O/L A/L කරගන්න බැරුව නන්නත්තාර වෙලා කරන්නම දෙයක් නැති කමට IT කරා කියලා හිතාගෙන.. :rolleyes: මේකට ඉතින් උබට මොකුත් කියල වැඩක් නෑ මොකද මට උබ හිතන විදිහ වෙනස් කරන්න බෑ බලන එවුන් උබ මොන වගේ එකෙක්ද කියල තේරම් ගනී.. :yes:

    සරල වශයෙන්ම කිව්වොත් උබ නොකරන/නොදන්න ෆීල්ඩ් එකක් ගැන පොර ටෝක් දිදී බාල්දු කර කර උන් ගන්න සැලරි බාල්දු කර කර හතර වටේට බනින එකනේ කරන්නේ.. ඒක හරියට නිකං මං කියන්න ගියොත් අර වෝල්ටර් වයිටා ගන්න 5 මිලියන් සැලරි :P එක දැකලා "ඌ මොනාද බං අර ශිපින්ග් කියලා කරන්නේ.. මෙලෝ වැඩක් නෑනේ.. උන් ඔච්චර හම්බ කරන්නේ උන්ගෙ ටැලන්ට් එකකට නෙමේ අරවයි මේවයි" බ්ලා.. බ්ලා.. කියලා මාව කොච්චර සමාජෙන් විහිලුවකට ලක් වෙයිද? :sorry: අන්න ඒ වගේ තමා.. මේක කොහොමත් උබට තේරෙන්නෙ නෑ එලියෙ ඉදං බලන් ඉන්න මිනිහට තමා තේරේන්නේ.. :yes:

    අනිත් එක මේක

    ලංකාවෙ ඉඳන් පිටරටට වැඩ කළ හැකි වීම සහ රුපියලේ අගය බලු වටින්නැති වීම නිසා පිටරටින් අඩු ගානක් දුන්නත් අනාත කරන්සි එකෙන් ලොකු ගානක් ලැබීම

    1. ලංකාවේ ඉදන් පිටරටට වැඩ කරන්න බැරි වීම උබලගෙ ප්‍රශ්නයක් මිසක් අපේ ප්‍රශ්නයක් නෙමෙයි.. ඒක නිසා මිදි තිත්තයි කිය කිය අපිට බැනල වැඩක් නෑ උබලගෙ ෆීල්ඩ් එක improve කරගන්නෙ නැතුව..

    2. ඔහොම කියන්නෙ ඉතින් macro economy ගැන අබමල් රේණුවකවත් දැනුමක් නැති කම නිසා තමා.. රුපියල බාල්දු උනාම උබ හිතන් ඉන්නේ අද 100ට ගත්ත එක ඊලග මාසෙ 100ට ගන්න පුලුවන් කියලාද? :baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පසුතැවෙනව නම් තමයි. මොකද මම ආස පැත්ත ඒක. මට දැන් ඉන්න එකට වඩා හොඳ චාන්සස් එන්න තිබුණා කැමැත්ත තියෙන එක නිසා. සිවිල් වල මෙහේ අවුලක් නෑ කිසිම. එකම දේ මම ආස නැති එක විතරයි.

    ස්කොට් මොරිසන් එවපු ප්‍රයිවට් ජෙට් එකකින් ඔසී ගියා වගේ හැසිරෙන, ලංකාවට සහ ලංකාවේ මිනිස්සුන්ට පට්ටම ego එකක් තියෙන සුද්දෙක්ටවත් වඩා අපහස කරන @shenat ගොබ්බිගෙ පුතාගෙ ජීවිත කතාව සරලව කෙටියෙන්.

    1) අධ්‍යාපන මට්ටම - හැකියාවක් ගොඩ නගා ගැනීමට තරම් බුද්ධි මට්ටමක් නොමැති කම නිසා පොත් කට පාඩම් කිරීම පමනක් කර ලබා ගත් සාම්ප්‍රාදායක දැනුම

    2) පරිඝනක දැනුම - ආසාව තිබුනත් මන්ද මානසික මට්ටම සහ ඌන හැකියාව නිසා, හැදෑරීමට නොහැකි වීම නිසා, දිනෙන් දින එන මග ඇරෙන අවස්ථා ගැන උපරිමයෙන් පසු තැවෙමින්, තමන් කොහෙත්ම අකමැති "සිවිල්" අංශයේ රැකියාවක් කිරීම.

    3) රැකියාව - තමන්ව හෝ තමන්ගෙ වෘතීය ආසාවන් තේරුම් ගැනීමට හෝ තමන් කැමති ඉන්ඩස්ට්‍රි එකවත් තෝරා ගැනීමට ඉවක් නැති කම සහ හැකියාවක් ගොඩ නගා ගැනීමට තරම්වත් ප්‍රයෝගික බුද්ධියක් නොමැති කම නිසා ලප් තැනම ලොප් වූ ජොබ් අනාතයෙකු වීම.

    පසු වදන
    මොන තරම් දියුනු රටක ජීවත් වුනත්, තමන්ට කියලා හැකියාවක් නැති නම් සහ තමන් කරන රැකියාවට ආසාවක් නැති නම් ගෙවන්න වෙන්නෙ පට්ට නසරානි ජීවිතයක් බව.. මේ කුහක @shenat අනාතයා දවස් ගානක් ප්ලෑන් කරලා දාපු රිප්ලයි එකෙත් හැංගිලා තිබුනා. ඉතින් මේ වගේ එකෙක්ට තියෙන එක සැනසීම... තමන් ඉපදුනු, හැදුනු වැඩුනු, උන්ගෙ මහ එවුනුත් ජීවත් වෙන ලංකාව බල්ලට දාලා කතා කරලා, පොඩි මානසික ආතල් එකක් ගන්න එක තමයි. ඒක තමයි තිත්ත ඇත්ත.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    339666305_6073784806010203_6137474467432997181_n.jpg

    මට අර පේඩ් අකවුන්ට් වගේ එල්ලි එල්ලි මරාගන්න උවමනාවක් නෑ බං.. අනික් එක මං මේක දැම්මේ උබට reason කරන්න නෙමෙයි මේක බලන එවුන්ට.. මොකද පිස්සෙක් කවදාවත් ඌ පිස්සෙක් කියල පිලිගන්නෙ නෑනේ.. අන්න ඒ වගේ තමා උබත්.. උන් මේක බලල කැමැති විදිහකට හිතාගනී..

    paid account කිව්වෙ අර නූගත් @Kolama පොන්නයටද? එහෙම කියන්න එපා බන් කැම්පේන් කාරයට. ඌ ඔය මාකටින් කරනව කියල ඕව කරේ නැත්තන් කාල ඇඳල ඉන්නෙ කොහොමද. :lol:

    අනික උබ මොනව හිතාගත්තත් හිතාගත්තෙ නැතත් මට ප්‍රශ්නයක් නෑ බන්. මම කිව්වෙ සාධක සහිත ඇත්ත. නැතුව මේ උබල වගේ රිදිල අඬන ඇඬිලි නෙවෙයි. පිස්සෙක් කවදාවත් තමන් පිස්සෙක් කියල හිතන්නෙ නෑ කියල උබම කියනවනෙ. ඉතින් මම උබට තේරුම් කරන්න ගිහින් වැඩක් නෑ උබ තෙරුම් ගන්නෙ නෑ කියලනේ කියන්නෙ. ඒකට ඉතින් මම මොනව කරන්නද? :(

    උබ මෙකේ පට්ට විදිහට අපිට නූගත් කියල බනිනවා නේද? :( ඒ කිව්වෙ නිකන් O/L A/L කරගන්න බැරුව නන්නත්තාර වෙලා කරන්නම දෙයක් නැති කමට IT කරා කියලා හිතාගෙන.. :rolleyes: මේකට ඉතින් උබට මොකුත් කියල වැඩක් නෑ මොකද මට උබ හිතන විදිහ වෙනස් කරන්න බෑ බලන එවුන් උබ මොන වගේ එකෙක්ද කියල තේරම් ගනී.. :yes:

    උබත් ඉතින් නූගත් කියල තොප්පිය දාගත්ත එකානෙ. උබම පිළිගන්නව නම් මට කරන්න දෙයක් නෑ. :lol: කෝලම් පොන්නය නම් නූගත් කියල අපි දන්නවනේ. ඒක උබට රිදුනම උබත් නූගතෙක් කියල පිළිගත්ත වෙනවා.

    සරල වශයෙන්ම කිව්වොත් උබ නොකරන/නොදන්න ෆීල්ඩ් එකක් ගැන පොර ටෝක් දිදී බාල්දු කර කර උන් ගන්න සැලරි බාල්දු කර කර හතර වටේට බනින එකනේ කරන්නේ.. ඒක හරියට නිකං මං කියන්න ගියොත් අර වෝල්ටර් වයිටා ගන්න 5 මිලියන් සැලරි :P එක දැකලා "ඌ මොනාද බං අර ශිපින්ග් කියලා කරන්නේ.. මෙලෝ වැඩක් නෑනේ.. උන් ඔච්චර හම්බ කරන්නේ උන්ගෙ ටැලන්ට් එකකට නෙමේ අරවයි මේවයි" බ්ලා.. බ්ලා.. කියලා මාව කොච්චර සමාජෙන් විහිලුවකට ලක් වෙයිද? :sorry: අන්න ඒ වගේ තමා.. මේක කොහොමත් උබට තේරෙන්නෙ නෑ එලියෙ ඉදං බලන් ඉන්න මිනිහට තමා තේරේන්නේ.. :yes:

    අනේ බං ආයෙ එකම දේ කිය කිය මගේ කාලෙ කන්න එපා. උබට IQ මදි කියන දෙයක් තෙරුම් ගන්න. උබත් අර කෝලම් පොන්නය වගේ මෝඩයෙක්. එකම දේ කිය කියා කාලෙ කන්න එපා. පැහැදිලිව සරලව තේරුම් කරලා තියෙනවා ඊට වඩා තේරුම් කරන්න බෑ. රිදුනා නම් අඬ අඬ ඉඳපන් වෙන කරන්න දෙයක් නෑ.

    අනිත් එක මේක

    1. ලංකාවේ ඉදන් පිටරටට වැඩ කරන්න බැරි වීම උබලගෙ ප්‍රශ්නයක් මිසක් අපේ ප්‍රශ්නයක් නෙමෙයි.. ඒක නිසා මිදි තිත්තයි කිය කිය අපිට බැනල වැඩක් නෑ උබලගෙ ෆීල්ඩ් එක improve කරගන්නෙ නැතුව..

    ඔය කිව්වෙ. :lol:
    ගොනෝ ලංකාවෙ ඉඳන් පිටරටට වැඩ කරන්න බැරිවීම අපේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඉන්ඩස්ට්‍රි එකේ හැටියක්. කොපියුටරයක් අරන් න්ලයින් කෝඩ් කොටන එක නෙවෙයි හැමෝම කරන්නෙ. උබ කියන විදියට NASA එකේ ඉන්න උන්ටත් වඩා උබ වැඩ්ඩෙක්. ලෝකෙ ඉන්න හොඳම neurosurgeon ටත් වඩා උබ වැඩ්ඩෙක්. :rofl: නූගත්තු ගොඩක් එහෙම තමා හිතන් ඉන්නෙ. කොච්චර improve කරත් කවදාවත් surgeonට ඒ මොහොතෙ එතන ඉන්නෙ නැතුව ඔන්ලයින් සර්ජරි කරන්න බෑ. ඒ වගේ තමයි. නූගත් කමයි ඔන් කමයි ප්‍රදර්ශනය කරන්න එපා බන් ලැජ්ජ නැද්ද? :lol:

    ඒකම තමා IT වලටත් කියන්න තියෙන්නෙ. ලංකාවෙ ඉඳන් පිටරටට වැඩ කරන්න පුලුවන් වීම ඉන්ඩස්ට්‍රි එකේ හැටි. නැතුව මේ උබලගෙ අමුතු දක්ශතාවක් නෙවෙයි. හිත රිදෙනව නම් කියපන් මම එහෙම ටයිප් කරන්නම් ඊළඟ කොමෙන්ට් එකේ නැත්තන් උබ අඬනවනේ. :lol:

    2. ඔහොම කියන්නෙ ඉතින් macro economy ගැන අබමල් රේණුවකවත් දැනුමක් නැති කම නිසා තමා.. රුපියල බාල්දු උනාම උබ හිතන් ඉන්නේ අද 100ට ගත්ත එක ඊලග මාසෙ 100ට ගන්න පුලුවන් කියලාද? :baffled:

    රුපියල බාල්දු උනාම උබ හිතන් ඉන්නේ අද 100ට ගත්ත එක ඊලග මාසෙ 100ට ගන්න පුලුවන් කියලා කොහේද බං මම කිව්වෙ?
    උබට අර මම කියපු දේවල් වලට අමතරව මානසික රෝගයකුත් තියෙනව වගේ. hallucinations පේන්නෙ එහෙම උනාම. ඒකට නං treatments ගනින්.

    ස්කොට් මොරිසන් එවපු ප්‍රයිවට් ජෙට් එකකින් ඔසී ගියා වගේ හැසිරෙන, ලංකාවට සහ ලංකාවේ මිනිස්සුන්ට පට්ටම ego එකක් තියෙන සුද්දෙක්ටවත් වඩා අපහස කරන @shenat ගොබ්බිගෙ පුතාගෙ ජීවිත කතාව සරලව කෙටියෙන්.

    1) අධ්‍යාපන මට්ටම - හැකියාවක් ගොඩ නගා ගැනීමට තරම් බුද්ධි මට්ටමක් නොමැති කම නිසා පොත් කට පාඩම් කිරීම පමනක් කර ලබා ගත් සාම්ප්‍රාදායක දැනුම

    2) පරිඝනක දැනුම - ආසාව තිබුනත් මන්ද මානසික මට්ටම සහ ඌන හැකියාව නිසා, හැදෑරීමට නොහැකි වීම නිසා, දිනෙන් දින එන මග ඇරෙන අවස්ථා ගැන උපරිමයෙන් පසු තැවෙමින්, තමන් කොහෙත්ම අකමැති "සිවිල්" අංශයේ රැකියාවක් කිරීම.

    3) රැකියාව - තමන්ව හෝ තමන්ගෙ වෘතීය ආසාවන් තේරුම් ගැනීමට හෝ තමන් කැමති ඉන්ඩස්ට්‍රි එකවත් තෝරා ගැනීමට ඉවක් නැති කම සහ හැකියාවක් ගොඩ නගා ගැනීමට තරම්වත් ප්‍රයෝගික බුද්ධියක් නොමැති කම නිසා ලප් තැනම ලොප් වූ ජොබ් අනාතයෙකු වීම.

    පසු වදන
    මොන තරම් දියුනු රටක ජීවත් වුනත්, තමන්ට කියලා හැකියාවක් නැති නම් සහ තමන් කරන රැකියාවට ආසාවක් නැති නම් ගෙවන්න වෙන්නෙ පට්ට නසරානි ජීවිතයක් බව.. මේ කුහක @shenat අනාතයා දවස් ගානක් ප්ලෑන් කරලා දාපු රිප්ලයි එකෙත් හැංගිලා තිබුනා. ඉතින් මේ වගේ එකෙක්ට තියෙන එක සැනසීම... තමන් ඉපදුනු, හැදුනු වැඩුනු, උන්ගෙ මහ එවුනුත් ජීවත් වෙන ලංකාව බල්ලට දාලා කතා කරලා, පොඩි මානසික ආතල් එකක් ගන්න එක තමයි. ඒක තමයි තිත්ත ඇත්ත.

    හායි නූගත් පොන්නයා. උබේ ඒවට උත්තර දෙනවා අඬන්නෙ නැතුව හිටපන්. :lol:
    ඔහොම නෙවෙයි පත්තරය්ක් ලිව්වත් උබ නූගතා බන්. උබට මම ඉන්න තැනට එන්න තියා හිතන්නවත් බෑ. :lol: තව ත්‍රෙඩ් සීයක් දාගෙන රට යන හැටි ඇහුවත් තෝව රටකට ගන්නෙ නෑ බන්. :lol: මොකක් හරි හොරකමක් කරගෙන, කැම්පේන් පාරක් ගහල, සුද්දගෙ වැඩ අඩු පඩියට කර කර හිටපන්. :lol: ආත්මෙ මාරු කරගෙන ඊළඟ ආත්මෙවත් නූගත් නොවී ඉන්න බලපන්. :(

    මම මොරටුවෙ ඩිග්‍රියක් තියෙන එකෙක්. උබ නිකනම නිකන් නූගතෙක්. සුද්ද අඩු පඩියට වැඩ දුන්නෙ නැත්තන් බෝක්කු උඩ කාවයියො අල්ලන නිකන්ම නිකන් නූගත් පොන්නයෙක්. උබට පුලුවන් ඒකෙ වේදනාවට තව හෑලි ලිය ලියා අඬන්න විතරයි. ආත්මෙ මාරු කරලවත් ට්‍රයි කරමු. :lol:

    ------ Post added on Apr 23, 2023 at 2:28 PM
     
    Last edited:
    • Haha
    Reactions: Kolama

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,754
    16,866
    113
    Kottawa
    ඒකම තමා IT වලටත් කියන්න තියෙන්නෙ. ලංකාවෙ ඉඳන් පිටරටට වැඩ කරන්න පුලුවන් වීම ඉන්ඩස්ට්‍රි එකේ හැටි. නැතුව මේ උබලගෙ අමුතු දක්ශතාවක් නෙවෙයි. හිත රිදෙනව නම් කියපන් මම එහෙම ටයිප් කරන්නම් ඊළඟ කොමෙන්ට් එකේ නැත්තන් උබ අඬනවනේ. :lol:

    මම IT වලට enter වෙන්න එපා කියලා කාටවත් කියල නෑ, කියන්නෙත් නෑ. මම කියන්නෙ වැඩිපුර IT වලට පලයල්ලා කියලා. විශේෂයෙන්ම ලංකාවෙ ඉන්නව නං. පරණ ත්‍රෙඩ් වල ගිහින් බලපන් පොඩ්ඩක් එහෙම නෙවෙයිද කියලා.

    මම කිව්වෙ ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරන් ගොං පාට් නොදා ඉන්න කියලා. ඒ කිව්වෙ ලංකාවෙ IT කරන අයට සාපේක්ෂව හොඳ ආදායමක් ලැබෙන්නෙ ලංකාවෙ හොඳකමකට වත්, IT field එකේ ඉන්න අයගෙ සුපිරි හැකියාවක් නිසාවත් නෙවෙයි ඒගොල්ලො වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසාත්, ලංකාවෙ currency එකේ value එක ඒ රටවල් වලට වඩා අඩු නිසාත් කියන එක. (බලු නොවටින නිසා)

    ලංකාවෙ ඉඳන් පිටරටවල් වලට වැඩ කරන ගමන් දියුණු වෙනව නං ලංකාව තමයි රට, අපේ සුපිරි හැකියාව නිසා අපි මෙච්චර හොයනව, අපිට ඩිග්‍රියක්වත් නෑ, උබල ඩිග්‍රි තියාගෙන ලංකාව හරියන්නෙ නෑ කියන්නෙ උබල ෆේල්, උබලගෙ ඩිග්‍රි වලින් වැඩක් තියේද, ස්කිල් තමා තියෙන්න ඕන, බ්ලා බ්ලා බ්ලා බලන්න එපැයි 🤣🤣🤣🤣🤣

    මෙන්න මේක තමයි මට පොයින්ට් කරන්න ඕනේ උනේ.. උබ කියනවා රුපී එක බලු වටින්නෙ නැති නිසා අපිට සල්ලි ගොඩක් එනවා ඒ නිසා රගනවා කියලා.. මං කිව්ව අපිට සල්ලි ගොඩක් ආව කියල වැඩක් නෑ අනිත් පැත්තෙන් යන ප්‍රමානෙත් වැඩි වෙනවා කියලා.. එතකොට ඒ තර්කෙ එතනට ගැලපෙන්නෙ නෑ.. හරිද?

    අනික් එක බං IT කරන්නේ සුපිරි හැකියාවක් නැති අඩු කුලේ නූගත්තු නම් ඇයි බං උබ IT field එකට ආවෙ නෑ කියලා 1000 ස් වාරයක් පසු තැවුනේ? :( සුපිරි හැකියාවක් ඇති උසස් කුලේ උගත්තු කරන සිවිල් ජොබ් එක කරගෙන ඉන්න තිබුනානේ :nerd:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ මෙකේ පට්ට විදිහට අපිට නූගත් කියල බනිනවා නේද? :( ඒ කිව්වෙ නිකන් O/L A/L කරගන්න බැරුව නන්නත්තාර වෙලා කරන්නම දෙයක් නැති කමට IT කරා කියලා හිතාගෙන.. :rolleyes: මේකට ඉතින් උබට මොකුත් කියල වැඩක් නෑ මොකද මට උබ හිතන විදිහ වෙනස් කරන්න බෑ බලන එවුන් උබ මොන වගේ එකෙක්ද කියල තේරම් ගනී.. :yes:

    ඌ නුගත් කියන්නෙ උබලට නෙමෙයි මචන්, මට. :( මේ බලහන්කො දැනට අවුරුදු දහයකට විතර කලිනුයි, දැනුයි මට වෙලා තියෙන දේ. :( ඌ නම් "මොරටුවෙ ඩිග්‍රියක් තියෙන එකෙක්"ලු. මේ වෙලෙත් ඌ අනිත් උන් පාවිච්චි කරලා, පාවිච්චි කරලා. කැඩිලා හදපු පට්ට පරන iMac එකක් හොයනවා. :love:

    wMwQThc.png

    XuxzBjV.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    ඌ නුගත් කියන්නෙ උබලට නෙමෙයි මචන්, මට. :( මේ බලහන්කො දැනට අවුරුදු දහයකට විතර කලිනුයි, දැනුයි මට වෙලා තියෙන දේ. :( ඌ නම් "මොරටුවෙ ඩිග්‍රියක් තියෙන එකෙක්"ලු. මේ වෙලෙත් ඌ අනිත් උන් පාවිච්චි කරලා, පාවිච්චි කරලා. කැඩිලා හදපු පට්ට පරන iMac එකක් හොයනවා. :love:

    wMwQThc.png

    XuxzBjV.png

    හම්මට නූගත් පොන්නයට මම රිද්දනව වැඩියි වගේ. :(
    අඬන්න එපා පොන්නයෝ ආත්මේ මාරු කරලවත් ට්‍රයි කරමුද ඔච්චර රිදෙනව නං. පොහොට්ටු, ගූඑන්පී කැම්පේන් කරල කීයක් හම්බුනාද බැල්ලිගෙ පුතාට? :lol::rofl:

    තව ත්‍රෙඩ් එකක් දාමුද රටකට වැද්ද ගන්නෙ නැති හිතේ අමාරුව පොඩ්ඩක් තුනී කරගන්න? :lol: තොපි ඉන්නෙ අඩු පඩියට මේ රටවල් වල වැඩ කරගන්න විතරයි පොන්නයෝ. තොපිව රටවල් වලට වැද්දගන්න සුද්දන්ට පිස්සුද :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හම්මට නූගත් පොන්නයට මම රිද්දනව වැඩියි වගේ. :(
    අඬන්න එපා පොන්නයෝ ආත්මේ මාරු කරලවත් ට්‍රයි කරමුද ඔච්චර රිදෙනව නං. පොහොට්ටු, ගූඑන්පී කැම්පේන් කරල කීයක් හම්බුනාද බැල්ලිගෙ පුතාට? :lol::rofl:

    තව ත්‍රෙඩ් එකක් දාමුද රටකට වැද්ද ගන්නෙ නැති හිතේ අමාරුව පොඩ්ඩක් තුනී කරගන්න? :lol: තොපි ඉන්නෙ අඩු පඩියට මේ රටවල් වල වැඩ කරගන්න විතරයි පොන්නයෝ. තොපිව රටවල් වලට වැද්දගන්න සුද්දන්ට පිස්සුද :lol:

    කියන්න දෙයක් නැති කමට ක්‍රැක් වේසිගෙ පුතා එකම කියවනවා. :(

    කන්න බොන්න නැති වෙලා ඉද්දි, ඒජන්සි කාරයට තොගෙ අම්මා පුක දීලා තෝව රට යැව්ව එකේවත් වන්දිය ගෙවපන් පොන්ස්. සුද්දන්ගෙ පාරවල් හදන සිවිල් අනාත බල්ලා! :lol:
     
    • Dislike
    Reactions: hitlermash