මේකේ ලොකුවට වලිය යන්නේ නෑනේ![]()
ඉවරද?
කතා නායකයා මිසින්!

ඔයා වගේ මිනිස්සුන්ට කාලය කන්න එපා බං. අමු කුහක චරිතයක් .
හිඟන්නෙක් වගේ ඉඳලා සමහරු සල්ලි ටිකක් ලැබුණාම රඟන්නේ කොහොම ද? අන්න ඒ වගේ තමයි මේ චරිතේත් . ඉගෙනගෙන ඔස්ට්‍රේලියාව ගියා කියලා හැමෝම මේකාට වැදගෙන ඉන්න ඕනේ කියලා හිතන්නේ .
ලංකාවේ ඉන්න කොල්ලො මෙහෙ ඉඳන් ම මුට වඩා පඩියක් අරන් ගේම ගහලා ඉද්දී මූට ඉවසගෙන ඉන්න බැහැ සරලව එකයි.
උගෙ කියවීමේ හැටියට ලංකාවෙ හැම එකාම දියුනු වෙලා තියෙන්නෙ අසාධාරන විදිහට. මම දන්න ඕන තරම් උන් ඉන්නවා export, travel, IT පට්ට කැපවීමෙන් කරලා ගොඩ ගිය උන්.
මේ ලගදි අපේ පැත්තෙ අවුරුදු 23ක වගෙ පොඩි කොල්ලෙක් තනියෙන් video editing ඉගෙනගෙන, Fiverr එකේ එහෙම වැඩ කරලා කාර් එකකුත් ගත්තා.




එක දැකලා "ඌ මොනාද බං අර ශිපින්ග් කියලා කරන්නේ.. මෙලෝ වැඩක් නෑනේ.. උන් ඔච්චර හම්බ කරන්නේ උන්ගෙ ටැලන්ට් එකකට නෙමේ අරවයි මේවයි" බ්ලා.. බ්ලා.. කියලා මාව කොච්චර සමාජෙන් විහිලුවකට ලක් වෙයිද?
අන්න ඒ වගේ තමා.. මේක කොහොමත් උබට තේරෙන්නෙ නෑ එලියෙ ඉදං බලන් ඉන්න මිනිහට තමා තේරේන්නේ.. 
