@pitiye.appu
අනේ බන්. මගේ තාත්තා නැති උනේ වකුගඩු අකර්මන්ය වෙච්ච නිසා. පැහැදිලිවම කිව්වා ඔය සිංහල බෙහෙත් කසාය ගොඩක් කල් බිව්ව නිසා කියලා.වෙදකම් කරපු කෙනාම පිළිගත්තා.හොස්පිටල් එකෙනුත් කිව්වා.
ඔව් ඉංග්රීසි බෙහෙත්වලටත් වකුගඩු නරක් වෙනවා.
ඒ උනාට ඔය මොන බෙහෙත් ජාතියක් හරි දිගටම ගන්නවා නම් වකුගඩු බලාගන්න එක හොඳයි.
දෙයක් කිව්වම අන්තවාදියෙක් වෙන්න එපා. ඕනෙම දේක පැති කිහිපයක් තියෙනවා.