මම කොරෝනා කාලේ එකෙක්ට රස්සාව නැති වුනා කියපු නිසා මනුස්සකමට සල්ලි දුන්නා.(Rs.200)
අවුරුදු ගානකට පස්සේ මූ මගේ ගේ හොයාගෙන ගෙදරට ඇවිත් ඒකා දැන් සැරින් සැරේ ඇවිත් මගෙන් අරක මේක කියලා සල්ලි ඉල්ලනවා.
මම දෙන්න බෑ කිව්වත් ආපහු එනවා සති දෙකකට පාරක් හරි.
මට තග දාන්න පුලුවන්. ඒත් මම වැඩට ගියාම අම්මා තාත්තා විතරයි ගෙදර ඉන්නේ.
ඒ මිනිස්සුන්ට කරදරයක් වෙයි කියලා බයයි.
මූට තග නොදා ගන්න පුලුවන් ඇක්ෂන් එකක් තියේද? පොලිසියට කියන්න හිතෙන්නේ නෑ මගුලේ නීතිය විශ්වාසයක් නෑ.
ps:- ආයේ මලාට නැති බැරි එකෙක්ට සත 5 ක උදව්වක් කරන්න නෑ කියලා හිතාගත්තා..