LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    මම කොරෝනා කාලේ එකෙක්ට රස්සාව නැති වුනා කියපු නිසා මනුස්සකමට සල්ලි දුන්නා.(Rs.200)
    අවුරුදු ගානකට පස්සේ මූ මගේ ගේ හොයාගෙන ගෙදරට ඇවිත් ඒකා දැන් සැරින් සැරේ ඇවිත් මගෙන් අරක මේක කියලා සල්ලි ඉල්ලනවා.
    මම දෙන්න බෑ කිව්වත් ආපහු එනවා සති දෙකකට පාරක් හරි.
    මට තග දාන්න පුලුවන්. ඒත් මම වැඩට ගියාම අම්මා තාත්තා විතරයි ගෙදර ඉන්නේ.
    ඒ මිනිස්සුන්ට කරදරයක් වෙයි කියලා බයයි.
    මූට තග නොදා ගන්න පුලුවන් ඇක්ෂන් එකක් තියේද? පොලිසියට කියන්න හිතෙන්නේ නෑ මගුලේ නීතිය විශ්වාසයක් නෑ.

    ps:- ආයේ මලාට නැති බැරි එකෙක්ට සත 5 ක උදව්වක් කරන්න නෑ කියලා හිතාගත්තා..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    උබත් සති දෙකකට පාරක් ඌගෙ ගේ හොයන් ගිහින් කොරෝනා කාලේ දීපු රු 200 ගන්න විදිහක් නැද්ද කියල ඉල්ල ඉල්ල කරදර කරපන්
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    උබත් සති දෙකකට පාරක් ඌගෙ ගේ හොයන් ගිහින් කොරෝනා කාලේ දීපු රු 200 ගන්න විදිහක් නැද්ද කියල ඉල්ල ඉල්ල කරදර කරපන්
    Mu eka denna haduwa kalin dawask apu welawe :D
    Eeta passe ane ayye rs 1000 nadda illanwa
     
    • Like
    Reactions: Solo Rider

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,616
    2,121
    113
    ඌට සිංගලෙන් කියපන් මාත් මේ දවස් වල අමාරුවෙන් රෝල ගහන් යන්නෙ. දෙන්න සල්ලි නෑ කියලා.
    මාසෙකට සැරයක් නම් එන්නෙ ඉතින් ඔය 100/- දීපන්කො. අහේනියක් නැත්තම්😁
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    ඌට සිංගලෙන් කියපන් මාත් මේ දවස් වල අමාරුවෙන් රෝල ගහන් යන්නෙ. දෙන්න සල්ලි නෑ කියලා.
    මාසෙකට සැරයක් නම් එන්නෙ ඉතින් ඔය 100/- දීපන්කො. අහේනියක් නැත්තම්😁
    2000k hari 100k hari
    mn moktda bn aheniyak tibba natha uta salli denne.
    Sinhalen kiwa bn mn
    Mata iwaseeme seemawa pannoth prashna godak bn ekai.
    Ekai ubalagn ahana hithuwe. :yes:

    Uge pawle anith ayage records hari na aka drug case ekai.
    ------ Post added on Apr 23, 2023 at 8:33 PM
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,616
    2,121
    113
    2000k hari 100k hari
    mn moktda bn aheniyak tibba natha uta salli denne.
    Sinhalen kiwa bn mn
    Mata iwaseeme seemawa pannoth prashna godak bn ekai.
    Ekai ubalagn ahana hithuwe. :yes:
    ඌට කියපන් එන එන වෙලාවට දෙන්න බෑ කියලා කෙලින්. නිකන් කෝමද යකෝ බලෙන් ගන්නෙ
     
    • Like
    Reactions: LZP1992

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    සල්ලි නෑ කියන්න එන එන පාරට. ටික කාලයක් ගියාම උටම එපා වෙලා එන එකක් නෑ.
     
    • Like
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    Denna epa apahu sathayak wath.. oka hena ledak weh ban passe.. gedarata wath enna denna epa oya wage ewun ta..
    සල්ලි නෑ කියන්න එන එන පාරට. ටික කාලයක් ගියාම උටම එපා වෙලා එන එකක් නෑ.
    dn 4 parak awa.
    Adath awa.mn kiyanna pluwan saralwama kiwwa.
    Mu eth yanne na.Mata mala panala dora wahuwama yanna giya.
    Thatha nam baya na.eya policiyta call karanna haduwa.amma kiwa nikan prashna daganna one na kiyala.
    Amma shock wuna tikak.eya baya wuna mn prsahna daagani kiyala.
    oya case eka thamai tiyenne.Eelanga para awoth mata monwa kiyweida danne na.
    Eth mama nathi welwaka awoth ekath awalak.
     
    • Sad
    Reactions: EdNygma

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,885
    1
    58,847
    113
    Mother Earth
    ඌට සිංගලෙන් කියපන් මාත් මේ දවස් වල අමාරුවෙන් රෝල ගහන් යන්නෙ. දෙන්න සල්ලි නෑ කියලා.
    මාසෙකට සැරයක් නම් එන්නෙ ඉතින් ඔය 100/- දීපන්කො. අහේනියක් නැත්තම්😁
    ඒ එන්නෙ මූද දන්නෙත් නෑ.;)
     
    • Haha
    Reactions: LZP1992

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    Gate eka wahala tiyahanko ban. apitath oya vage scene ekak tiyenava oo nam masekata gamanak enavamai. atha paya 4 hodata tiyagena higakanna yana eka lajjawak nadda manda.
     
    • Like
    Reactions: LZP1992

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    වැනි වැනි ඉන්න එපා යකෝ.අමතපදන් වෙන්න දීපන්.

    ඒත් බැරි නම් විස්තර ටික ඉල්ලන් ,සිද්ධිය කියලා පැමිණිල්ලක් දාපන්
     
    • Like
    Reactions: LZP1992

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,885
    1
    58,847
    113
    Mother Earth
    Na naa u 2000k illan enne. Mu 100 ne. :D
    Anika u salli ilanne 💊 walata.
    Mn passe eka danne. Mn meeta kalin salli denne na ehnam.
    අම්මෝහ් කුඩ්ඩෙක්ද ? වහාම මග ඇරපන්. සිංහලෙන්ම කියපන් ආයෙ සල්ලි ඉල්ලන්න එන්න එපා කියල. සල්ලි නෑ කියපන්. ඕකුන් පට්ට හොරු හොඳේ.
     
    • Like
    Reactions: LZP1992

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    එක පකයෙකුට අනුකම්පා කරල සත පහක් දෙන්න එපා. කොටි වල්ග තමා.
     
    • Love
    Reactions: LZP1992