Politically Incorrect - Stand Up Comedy Special | Pasan Ranaweera - Full Segment

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,073
    8,077
    113
    M-Town
    ආශිකි ලන්තේ පොෂ් වෙන්න දගලන සිංහලුන්ගේ අලුත්ම ගොන් ආතල්.එක තමා stand up කොමඩු 🤮
    ආශිකි ලන්තේ විතරක් නෙමෙයි අනිත් රටවල් වලත් stand up කොමඩු තියෙනවා
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    ආශිකි ලන්තේ විතරක් නෙමෙයි අනිත් රටවල් වලත් stand up කොමඩු තියෙනවා
    ඒකට මෙහෙ ඉන්න ගොන් බඩු, පොන්නයෝ, අඩු කුලේ උන්, මානසික රෝගී යෝ, නිරාගමික කතෝලික පොන්ස්ල තමන් මාර පොරක් කියල හිතාගෙන පොර ටෝක් ටිකක් issue කරලා ස්වයං වින්දනය ලබන්න පාවිච්චි කරන එකක් තමා ඔය හිටගෙන ජෝක්ස්..
    මේලෝ හිනාවක් යන්නේ නෑ.. උන් කියලා උන් ම හිනා වෙනවා 😁😁😁 බලන අපිට පුකෙන් හිනා යනවා.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    මේ ටිකත් බලපන්. මේ ටිකත් පට්ට

    Kotaudagama Internashnel Airport & The Cabinet Shuffel (2013)​




    The World Peece Cummit​

     
    • Like
    Reactions: chathura414

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,714
    98,753
    113
    තමන්ගෙම කල්චර් එක බුලි කරන එකද එතකොට ස්ටෑන්ඩ්ඩප් කොමඩි වෙන්නෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,476
    113
    මේවට හිනා යනව ද? මගේ මොකක් හරි අවුලක් ද දන්නෙ නෑ? 🤔
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Okkoma balala thiyenne bn
    මුන් ගේ තව සීරීස් වගයක් තියනවා. ඒවා තාම අප්ලොඩ් කරලා නෑ. බ්ලොක් ඩිනෝ, පසන්, ඩොමිනික් වගේ අය වෙනුවට අලුත් සෙට් එකක් පුස් වෙඩිල්ල ඩ්‍රාම එකට ආවට පස්සේ ඒ ඩ්‍රාමා සීරීස් එකම චාටර් උනා.
     
    • Like
    Reactions: chathura414