OnmaxDT රට පනී, චමුදිත වැඩට බහී

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    Mama nam asawen balan inne gobba sinhallu tikata kela welama yanakal..

    Salli thibbata kammeli kama lokui

    E wunata machan mekata mulinma set wechcha ewunta paduwak wenne na. Un dan daapu gaana wage 10 gunekatath wada hambu karagena thiyenne. Anthima level wala set wena ewunta thamai kela wenne.
     
    • Like
    Reactions: Kavindu1221

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අඩුකුලේ සින්හලුන්ගේ පිරමිඩ්DT ජාවාරම් bump
     

    phoebe888

    Junior member
  • Apr 20, 2023
    22
    34
    13
    යසයි ඔ්කුන්ට කිව්වට අහන්නේ නැතුව සල්ලි දැම්මට
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    හැදුනොත් හොදකරන්න බැරි පිස්සුවක් තමයි පිරමීඩ වල ගඩොල් අදින එක

    මීට පාරාදාස
    දෙහිඅත්තකන්ඩියේ සිට
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    නෑමොල් රාජපක්ක කම්බ හොරා ගේ පිරමිඩ් වලට අහුවුන කම්මැලි අඩුකුලේ නූගත් කලු කැත මිටි සින්හලුන්ට හද පිරි මෙව්වා එක :ROFLMAO:.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේව්ට අපිවත් අල්ල ගන්න හදපු බේසික් පුත්තුන්ට හොද වැඩේ.කොච්චර කරත් තාම හැදුනේ නැති උන් ඉන්නවා. ළගදිත් එකෙක් මට ලෙජර් බුක් වගේ නමක් තියන උට්ටක් එවලා තිබුනා. ඒ මදිවට අගාවුඩ් වගාවලට ඉන්වෙස්ට් කරන්නත් කතා කර්නාවා. එවලෙම මමඌව බ්ලොක් කරා. යාළුවෙක් උනත්, අම්ම තාත්ත උනත් , හොර ජාවරම් කරන්න කතා කරනව නම් මම නම් එවලෙම බ්ලොක් කරනවා
     
    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    පිස්සුද බන් අපේ රටේ එවුන් තව අවුරුදු සීයක් ගියත් වෙනස් කරන්න බෑ.නිකන් උඩ බලන් ඉද්දි සල්ලි හම්බවෙනව කිව්වොත් ඕන දෙයක්.

    දැන් බලහන් සක්විතියා ඌ ඔය යස අගේට එලියේ ඉන්නේ ඌට මතකත් නෑ ඌ මිනිස්සුන්ගේ සල්ලි වලට ගේමක් ගැහුවා කියලා. අපේ මෝඩ අප්පුලටත් ඒක මතක නෑ.