මේ තඩියට සල්ලි කොහෙන්ද?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Mey scene eka mokakda ban? podak wistara karapan puluwanam un ganath tikak wistara daala
    නෑ නෑ මං උන් ගැන නිකන් කිව්වේ. උන් හොදයි අඩු ගානේ ලංකාවට ඩොලර් ටිකක් හරි ගේනවා.
    උන් ගැන දාන්න හිතෙන්නේ නෑ මේකේ ඉන්නවා උන්ට වන්දනාමාන කරන එවුන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    නෑ නෑ මං උන් ගැන නිකන් කිව්වේ. උන් හොදයි අඩු ගානේ ලංකාවට ඩොලර් ටිකක් හරි ගේනවා.
    උන් ගැන දාන්න හිතෙන්නේ නෑ මේකේ ඉන්නවා උන්ට වන්දනාමාන කරන එවුන්.
    EK harak pattiya 🤭 🤭
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    දැනට ඔහොම නෙට්වක් එකක් CID එකේ නැති වුනාට Avantgarde ගේ ලග තියෙනවා.
    මං ලග තියෙන්නේ කිහිප දෙනෙක් ගැන විතරයි බං.
    පිරමිඩ් කරපු එවුන්, පොලිටිකල් කැම්පේන් වලට ෆන්ඩ් කරපු එවුන්,
    ෆේක් ජේල්බ්‍රෙක් සයිට්ස් ගහලා මෝටිවෙෂනල් ටෝක්ස් දෙන එවුන් වගේ.
    ඔයත් මාර පුතෙක් තමා.. විස්තර හරි
     
    • Like
    Reactions: kasun_kbp

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    WSP Group Front රත්තරං, වැඩි පොලියට ණය, ගෙවල්/බිල්ඩින්ග් කුලී, ඉස්සෝ තවාන්, Bars & Sheds
    WSP Group Backed by Black Money, සනත් නිශාන්තගේ ෆන්ඩ්ස්, Brothels & Escorts
    First Capital gained via Drugs, Human Trafficking (Italy)
    thanks for the info
     
    • Love
    Reactions: kasun_kbp

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    WSP Group Front රත්තරං, වැඩි පොලියට ණය, ගෙවල්/බිල්ඩින්ග් කුලී, ඉස්සෝ තවාන්, Bars & Sheds
    WSP Group Backed by Black Money, සනත් නිශාන්තගේ ෆන්ඩ්ස්, Brothels & Escorts
    First Capital gained via Drugs, Human Trafficking (Italy)
    අර Supreme කියලා ඉස්සරහට නම තියන company එක ගැන මොනාහරි දන්නවාද මචං?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කවුද මේ අඩුකුලේ ගල් බමුණා? අනිවා කොහේ හරි කොනක නිතිවිරෝදී දෙයක් ගෑවිලා ඇති. සනත් නිශන්ත ඔක්සිජන් ගෑවිලා ඉන්නව නම් අහන්න දෙයක් නෑ. කප්පන් කුඩු කසිප්පු නිධන්....
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    නෑ නෑ මං උන් ගැන නිකන් කිව්වේ. උන් හොදයි අඩු ගානේ ලංකාවට ඩොලර් ටිකක් හරි ගේනවා.
    උන් ගැන දාන්න හිතෙන්නේ නෑ මේකේ ඉන්නවා උන්ට වන්දනාමාන කරන එවුන්.

    lasa maami athulu pirisa ganada oya kiyanne
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    3qwPBfc.jpg
    ලෙවකන එකා @erozan උරන එකා @2osama 🤔