චන්ද්‍රිකා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මේ වෙලාවෙ සල්ලි දුන්න එක හොදයි.ඒත් චන්ද්‍රිකාට දෙන්න එහෙම සල්ලි කොහෙන්ද කියල උබලට හිතුනෙ නැද්ද🤔
    මම ඉතිං හැම එකාගෙ ම අක්මුල් වතගොත දන්නෙ නම් නෑ.
    ඒ කාලේ ඉදන් ම සල්ලි තියෙන මිනිස්සුනේ..
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    කොහොම වත්කමක් ද? ඇත්තටම මිනිහාගේ වත්කම කීය ද?

    අැයි බං උගන්ඩාවේ පටවලා තියෙන්නේ ඒව තමයි..තව මැදමුලනෙත් හංගලා තියෙනවලු..අනුර සහෝදරයා බලයට අාවහම ඔක්කොම හොයල අැදල ගනියි..හුම්..මාලිමාවට ජය වේවා..

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,421
    2,764
    113
    කවුද දන්නේ බං
    අවුරුදු 10ක් කරලා 'ඔහොම වත්කමක්' කියලා කිව්වෙ
    එතකොට?

    Balapan kiriyema kiyak uta fuka denawada. Ewa watkam nemeda mahattaya
    එහෙනං දැන් මේ වෙලාවේ ලොකුම වත්කම තියෙන්නේ ඉතිං අනුරට නේ...
    ------ Post added on Dec 10, 2025 at 7:46 AM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    ඇත්ත කිව්වම රිදෙනව තමා පොන්නයො. තොගෙ ජාතියෙ එකෙක් තමා අර ඉතාලියෙ ඉදන් ගංවතුරෙනුත් ගසා කෑවෙ. 🤣
    ඌ මගේ ජාතියෙ වෙන්නෙ කොහොමද පොන්නයෝ😅 එල්ලි එල්ලි පුක දෙන එක තොගේ පුරුද්ද ද පොන්නයෝ. Ignored
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,889
    2,922
    113
    බං ඔය බණ්ඩාරනායක Family එක සුද්දගේ කාලේ ඉඳන් ප්‍රභූ පන්තියේ නේ ... ඉතින් Real estate, family business, Gold, Gem වගේ ගොඩක් දේපළ තියනවා බණ්ඩාරනායක group එකට

    සොලමන් බණ්ඩාරනායක, SWRD ගේ තාත්තා සුද්දාගේ කාලේ ඉඳලා තියෙන්නේ ලංකාවේ නිල නොලත් ජනාධිපති වගේ තමා, Queen -> Governor -> ඊටපස්සේ ලංකාවේ පාලනය තිබිලා තියෙන්නේ මෙයාගෙ අතේ

    ඊටපස්සේ SWRD බණ්ඩාරනායක, විස්තර කියන්න දෙයක් නෑනේ ඉතින්

    ඊටපස්සේ සිරිමාවෝ ... චන්ද්‍රිකා etc.

    මහින්ද අවුරුදු 10ක් රට කරලා ඔහොම වත්කමක් තියනව කියනාවනම් ඒ වගේ 1000× තියනව චන්ද්‍රිකා ලාට

    පරම්පරා ගානක, සියවස් ගානක වත්කම තමා ඉතින් .... #OldMoney
    in the jeep ෆේක් පින්නය. දුප් බල්ල එලියට
     
    • Like
    Reactions: Yeezus

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,679
    2,740
    113
    ඌ මගේ ජාතියෙ වෙන්නෙ කොහොමද පොන්නයෝ😅 එල්ලි එල්ලි පුක දෙන එක තොගේ පුරුද්ද ද පොන්නයෝ. Ignored
    ඌත් පොන්නය උබත් පොන්නය. දෙකම එකයි. 🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    අවුරුදු 10ක් කරලා 'ඔහොම වත්කමක්' කියලා කිව්වෙ
    එතකොට?

    එහෙනං දැන් මේ වෙලාවේ ලොකුම වත්කම තියෙන්නේ ඉතිං අනුරට නේ...
    ------ Post added on Dec 10, 2025 at 7:46 AM
    Lapayata tamai neh
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,739
    1
    6,611
    113
    අවුරුදු 10ක් කරලා 'ඔහොම වත්කමක්' කියලා කිව්වෙ
    එතකොට?

    එහෙනං දැන් මේ වෙලාවේ ලොකුම වත්කම තියෙන්නේ ඉතිං අනුරට නේ...
    ------ Post added on Dec 10, 2025 at 7:46 AM
    මම කියලා තියන එක ආ යි හරියට කියවපන්
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    බං ඔය බණ්ඩාරනායක Family එක සුද්දගේ කාලේ ඉඳන් ප්‍රභූ පන්තියේ නේ ... ඉතින් Real estate, family business, Gold, Gem වගේ ගොඩක් දේපළ තියනවා බණ්ඩාරනායක group එකට

    සොලමන් බණ්ඩාරනායක, SWRD ගේ තාත්තා සුද්දාගේ කාලේ ඉඳලා තියෙන්නේ ලංකාවේ නිල නොලත් ජනාධිපති වගේ තමා, Queen -> Governor -> ඊටපස්සේ ලංකාවේ පාලනය තිබිලා තියෙන්නේ මෙයාගෙ අතේ

    ඊටපස්සේ SWRD බණ්ඩාරනායක, විස්තර කියන්න දෙයක් නෑනේ ඉතින්

    ඊටපස්සේ සිරිමාවෝ ... චන්ද්‍රිකා etc.

    මහින්ද අවුරුදු 10ක් රට කරලා ඔහොම වත්කමක් තියනව කියනාවනම් ඒ වගේ 1000× තියනව චන්ද්‍රිකා ලාට

    පරම්පරා ගානක, සියවස් ගානක වත්කම තමා ඉතින් .... #OldMoney
    එහෙනම් අර සිරිමා මොකද්ද සර්ජරි එකක් කරන්න මොකද්දෝ ළග තිබ්බ මගුලක් විකුණන්න හදපු එකක් ගැන හෑල්ලක් චන්ද්‍රිකා කියල තිබ්බෙ. සල්ලි තියෙනව නම් එතනට වැටෙන්න විදියක් නෑනෙ.
     
    • Like
    Reactions: Yeezus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    එහෙනම් අර සිරිමා මොකද්ද සර්ජරි එකක් කරන්න මොකද්දෝ ළග තිබ්බ මගුලක් විකුණන්න හදපු එකක් ගැන හෑල්ලක් චන්ද්‍රිකා කියල තිබ්බෙ. සල්ලි තියෙනව නම් එතනට වැටෙන්න විදියක් නෑනෙ.
    සිරිමාව තමන්ගෙ ඉඩම් නැති වෙනව බව දැන දැන. පනතක් ගෙනාව :love2:
    සිරිමාවො අගමැතිනිය, චන්ද්‍රිකා ජනාධිපතිනිය අපේ රටේ නායිකාවො තමා ඉතිං :cool:
     
    • Like
    Reactions: Yeezus

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    සිරිමාව තමන්ගෙ ඉඩම් නැති වෙනව බව දැන දැන. පනතක් ගෙනාව :love2:
    සිරිමාවො අගමැතිනිය, චන්ද්‍රිකා ජනාධිපතිනිය අපේ රටේ නායිකාවො තමා ඉතිං :cool:
    සිරිමා රටට හිකෙවිව හැටිත් හොයල බලපන්කො
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    සිරිමා රටට හිකෙවිව හැටිත් හොයල බලපන්කො
    එහෙම තමා ඉතිං යම් යම් ප්‍රතිපත්ති තීන්දු තීරණ ගද්දි, වෙලාවකට ඩාං වෙනව ඩෝං වෙනව
    සිරිමාව මැතිනියෙ පස්සෙ ඒක තේරුම් ගන්න ඇති

    රටට හොදක් කරන්නනෙ හැදුවෙ
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    එහෙනම් අර සිරිමා මොකද්ද සර්ජරි එකක් කරන්න මොකද්දෝ ළග තිබ්බ මගුලක් විකුණන්න හදපු එකක් ගැන හෑල්ලක් චන්ද්‍රිකා කියල තිබ්බෙ. සල්ලි තියෙනව නම් එතනට වැටෙන්න විදියක් නෑනෙ.

    track da ubata , Nittambuwe Bandaranayakalge akkara ganan idam thiyenne. Horagolla Walawwa kiyala hoyala balahan

    සිරිමා රටට හිකෙවිව හැටිත් හොයල බලපන්කො

    Thawa Sirimawo industrial estates establish kara kiyala dannawada , BOI estates walata kalin
    ------ Post added on Dec 10, 2025 at 1:13 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    track da ubata , Nittambuwe Bandaranayakalge akkara ganan idam thiyenne. Horagolla Walawwa kiyala hoyala balahan
    ට්‍රැක් ද නැද්ද කියල අහන්න වෙන්නෙ චන්ද්‍රිකාගෙන් තමයි. ඒක කිව්වෙ චන්ද්‍රිකා මිසක් මම නෙමෙයි