චන්ද්‍රිකා

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    මේ වෙලාවෙ සල්ලි දුන්න එක හොදයි.ඒත් චන්ද්‍රිකාට දෙන්න එහෙම සල්ලි කොහෙන්ද කියල උබලට හිතුනෙ නැද්ද🤔
    මම ඉතිං හැම එකාගෙ ම අක්මුල් වතගොත දන්නෙ නම් නෑ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,062
    1
    6,984
    113
    බං ඔය බණ්ඩාරනායක Family එක සුද්දගේ කාලේ ඉඳන් ප්‍රභූ පන්තියේ නේ ... ඉතින් Real estate, family business, Gold, Gem වගේ ගොඩක් දේපළ තියනවා බණ්ඩාරනායක group එකට

    සොලමන් බණ්ඩාරනායක, SWRD ගේ තාත්තා සුද්දාගේ කාලේ ඉඳලා තියෙන්නේ ලංකාවේ නිල නොලත් ජනාධිපති වගේ තමා, Queen -> Governor -> ඊටපස්සේ ලංකාවේ පාලනය තිබිලා තියෙන්නේ මෙයාගෙ අතේ

    ඊටපස්සේ SWRD බණ්ඩාරනායක, විස්තර කියන්න දෙයක් නෑනේ ඉතින්

    ඊටපස්සේ සිරිමාවෝ ... චන්ද්‍රිකා etc.

    මහින්ද අවුරුදු 10ක් රට කරලා ඔහොම වත්කමක් තියනව කියනාවනම් ඒ වගේ 1000× තියනව චන්ද්‍රිකා ලාට

    පරම්පරා ගානක, සියවස් ගානක වත්කම තමා ඉතින් .... #OldMoney
     
    Last edited:

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,698
    2,794

    පොන්නයොන්ට හරි මොකුත් දුන්නද පොන්නයො අනුන් කරපු ඒවගෙ ඇද හොයන්නෙ?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,114
    11,847
    113
    බං ඔය බණ්ඩාරනායක Family එක සුද්දගේ කාලේ ඉඳන් ප්‍රභූ පන්තියේ නේ ... ඉතින් Real estate, family business, Gold, Gem, Businesses, වගේ ගොඩක් දේපළ තියනවා බණ්ඩාරනායක group එකට

    සොලමන් බණ්ඩාරනායක, SWRD ගේ තාත්තා සුද්දාගේ කාලේ ඉඳලා තියෙන්නේ ලංකාවේ නිල නොලත් ජනාධිපති වගේ තමා, Queen -> Governor -> ඊටපස්සේ ලංකාවේ පාලනය තිබිලා තියෙන්නේ මෙයාගෙ අතේ

    ඊටපස්සේ SWRD බණ්ඩාරනායක, විස්තර කියන්න දෙයක් නෑනේ ඉතින්

    ඊටපස්සේ සිරිමාවෝ ... චන්ද්‍රිකා etc.

    මහින්ද අවුරුදු 10ක් රට කරලා ඔහොම වත්කමක් තියනව කියනාවනම් ඒ වගේ 1000× තියනව චන්ද්‍රිකා ලාට

    පරම්පරා ගානක, සියවස් ගානක වත්කම තමා ඉතින් .... #OldMoney
    හිකෙන්නම වෙල්ති හුත්තලා තමා . අමුතුවෙන් හොරාකන්න දෙයක් නැහැ . තියෙන ටික කාගන්න බැහැ.

    බණ්ඩර නායක පවුලේ යුගාන්තයේ සිටින්නියේ
    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    සිරිලක සිටි පලමුවැනීම ජනපති තුමි ඇය වූයේ
    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    රසබර දුක්බර සිදුවීම් සිදුවී ඇත ඇගේ කලේ
    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    සනසන්නට අමාරු බව චෞර රැජින පොතේ ඇතේ
    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,711
    5,791
    113
    Colombo
    බං ඔය බණ්ඩාරනායක Family එක සුද්දගේ කාලේ ඉඳන් ප්‍රභූ පන්තියේ නේ ... ඉතින් Real estate, family business, Gold, Gem වගේ ගොඩක් දේපළ තියනවා බණ්ඩාරනායක group එකට

    සොලමන් බණ්ඩාරනායක, SWRD ගේ තාත්තා සුද්දාගේ කාලේ ඉඳලා තියෙන්නේ ලංකාවේ නිල නොලත් ජනාධිපති වගේ තමා, Queen -> Governor -> ඊටපස්සේ ලංකාවේ පාලනය තිබිලා තියෙන්නේ මෙයාගෙ අතේ

    ඊටපස්සේ SWRD බණ්ඩාරනායක, විස්තර කියන්න දෙයක් නෑනේ ඉතින්

    ඊටපස්සේ සිරිමාවෝ ... චන්ද්‍රිකා etc.

    මහින්ද අවුරුදු 10ක් රට කරලා ඔහොම වත්කමක් තියනව කියනාවනම් ඒ වගේ 1000× තියනව චන්ද්‍රිකා ලාට

    පරම්පරා ගානක, සියවස් ගානක වත්කම තමා ඉතින් .... #OldMoney
    ඇති බන් පට්ට සල්ලියක් ජනා වෙලා ඉන්දලත් සල්ලි හොයන්නැති
     
    • Like
    Reactions: Mr.dark and Yeezus

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,091
    18,283
    113
    1. ඕකිගේ සල්ලියක් නෙමෙයි fund එකක්

    2. ඕකි තමයි ලංකාවේ හිටපු corrupt ම පාලකය. හොයල බලපන් කොච්චර ලංකාවේ රාජ්‍ය ආයතන විකුණුවද කියල ලාබ ලබද්දීත් ඩීල් දාල. වෙනස තියෙන්නේ ඒකි පොෂ් නිසා දේශපාලනේ කලේ පොෂ් උන්ට නිසා කොළඹ උන් මුකුත් කියන්නේ නෑ, මහින්ද බයියා නිසා දේශපාලනේ කලේ බයියොන්ට නිසා උට බනිනවා, නැතුව උගේ හොරකම් ගැන තියෙන අමාරුවක් නිසා නෙමෙයි
     
    ඔව් Harry Jayawardena ත් ගොඩ ගියේ චන්ද්‍රිකා ගෙන් ලු ... චන්ද්‍රිකා ගේ Election Campaign වලට වියදම් කරලා තියෙන්නේත් Harry ලු, ඊටපස්සේ ඉතින් Puppet කෙනෙක් තමා හැරී ගේ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,338
    6,097
    113
    මේ වෙලාවෙ සල්ලි දුන්න එක හොදයි.ඒත් චන්ද්‍රිකාට දෙන්න එහෙම සල්ලි කොහෙන්ද කියල උබලට හිතුනෙ නැද්ද🤔
    මම ඉතිං හැම එකාගෙ ම අක්මුල් වතගොත දන්නෙ නම් නෑ.
    චන්ද්‍රිකාගේ මගුලක් නෙමෙ.BMICH එකේ අදායම එන රජයට අයිති පදනමේ සල්ලි
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,279
    5,705
    113
    පච කොටා සහ සමාගමේ වත්කම තමයි රුපියල් බිලියන ගනනින් තියෙන්නේ (කලු සල්ලි +ඩයස්පෝරා)

    මිනීමරු ජෙපි සක්කිලි ඒක හොල්ලන්නේ නෑල්ලු. හිච්චි අබේ පාට පැන්සල්, පොත්පත් හිගාකනවා. මුන් මොන වගේ ගූ සක්කිලිද කියලා පොඩ්ඩක් හිතපල්ල💩🤌
     
    • Like
    Reactions: deanXX

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    පොන්නයොන්ට හරි මොකුත් දුන්නද පොන්නයො අනුන් කරපු ඒවගෙ ඇද හොයන්නෙ?
    අඩු කුලේ හිගන පොන්නයොන්ට නෙමෙයි ත්‍රෙඩ් එක දැම්මෙ. පැත්තකට වෙලා ඉදපන් පොන්ස්
     
    • Haha
    Reactions: Lankaputhra reborn

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,111
    612
    113
    Siri Baijan
    1. ඕකිගේ සල්ලියක් නෙමෙයි fund එකක්

    2. ඕකි තමයි ලංකාවේ හිටපු corrupt ම පාලකය. හොයල බලපන් කොච්චර ලංකාවේ රාජ්‍ය ආයතන විකුණුවද කියල ලාබ ලබද්දීත් ඩීල් දාල. වෙනස තියෙන්නේ ඒකි පොෂ් නිසා දේශපාලනේ කලේ පොෂ් උන්ට නිසා කොළඹ උන් මුකුත් කියන්නේ නෑ, මහින්ද බයියා නිසා දේශපාලනේ කලේ බයියොන්ට නිසා උට බනිනවා, නැතුව උගේ හොරකම් ගැන තියෙන අමාරුවක් නිසා නෙමෙයි
    හැබැයි මහින්දත් ඔයිට 2 වෙනි නෑ. ටෙලිකොම් එහෙම ජන්ද්‍රිකාගේ කාලේ ජපානෙට තිබුනේ. මහින්ද ඒක මැලේසියාවට දුන්නා. අර ටිගෝ එකෙනුත් හොරාකන්න හදලා ඒක අකුලගෙන ගියා. ජන්ද්‍රිකාට සල්ලි එන්නේ රත්නපුරේ සමන්දේවාලය හරහා ඒකෙ හිටපු බස්නායක නිලමේ එයාගේ නෑයෙක්.
     
    • Haha
    Reactions: Smartm

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,091
    18,283
    113
    හැබැයි මහින්දත් ඔයිට 2 වෙනි නෑ. ටෙලිකොම් එහෙම ජන්ද්‍රිකාගේ කාලේ ජපානෙට තිබුනේ. මහින්ද ඒක මැලේසියාවට දුන්නා. අර ටිගෝ එකෙනුත් හොරාකන්න හදලා ඒක අකුලගෙන ගියා. ජන්ද්‍රිකාට සල්ලි එන්නේ රත්නපුරේ සමන්දේවාලය හරහා ඒකෙ හිටපු බස්නායක නිලමේ එයාගේ නෑයෙක්.
    මහින්දගේ ඒව මම deny කරනවා නෙමෙයි. මම කිව්වේ අර reddit වගේ ඒවායේ ඉන්න ලංකාවේ උන්ගේ දෙබිඩි මත ගැන
     
    • Like
    • Haha
    Reactions: Mr.dark and deanXX

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,111
    612
    113
    Siri Baijan
    මහින්දගේ ඒව මම deny කරනවා නෙමෙයි. මම කිව්වේ අර reddit වගේ ඒවායේ ඉන්න ලංකාවේ උන්ගේ දෙබිඩි මත ගැන
    මහින්ද, මෛත්‍රී, සරත් ෆොන්සේකා කියන්නේ ඡන්ඩ්‍රිකාගේ ගෝලයෝ. ඒගොල්ලොන්ගෙ මැඩම් තමයි ඡන්ඩ්‍රිකා. චෞර රැජිනගේ දේශපාලණය 2005 ඉවර උනේ නෑ. දිය යටින් ගින්දර ගෙනියන එක තමයි එයාගේ දේශපාලණය.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,824
    8,567
    113
    IMG-4230.jpg
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,698
    2,794
    113
    අඩු කුලේ හිගන පොන්නයොන්ට නෙමෙයි ත්‍රෙඩ් එක දැම්මෙ. පැත්තකට වෙලා ඉදපන් පොන්ස්
    ඇත්ත කිව්වම රිදෙනව තමා පොන්නයො. තොගෙ ජාතියෙ එකෙක් තමා අර ඉතාලියෙ ඉදන් ගංවතුරෙනුත් ගසා කෑවෙ. 🤣
     
    • Haha
    Reactions: Hasistranger