Car Full Insurance

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Car ekarta full insuaracne danna hoda company eka mokakda.
    Orient
    Fairfirst
    Srilanka
    Alianze
    Etc
    සෑම insurance එකකටම මේ දේවල් අදාල වෙනවා. මේ ප්‍රතිශත ගණන් හිලවු වෙනස් විය හැකියි.

    Under insurance නම් ඔබට ගෙවන claim එකෙන් 40% වගේ ප්‍රමානයක් අඩු වෙනවා. Under insurance එකක් වන්නේ රක්ෂිත වසර තුල තක්සේරු market price එකට වඩා අඩුවෙන් රක්ෂණය කර තිබ්බොත් නම් තමයි. මේ අනුව සෑම අවුරුද්දකම ඒ model එකේ market price එකට රක්ෂණය කරන්න වෙනවා.
    වාහනය නිෂ්පාදිත වර්ශයේ ඉදල අවුරුදු 5ක් හෝ ඊට වඩා පරණ නම් ගෙවන claim එකෙන් 5% වගේ අඩු වෙනවා.
    Leasing arrears එකක් තිබෙනවා නම් ඒක පියවනකම් claim එක නොගෙවා සිටිය හැකියි.
    මෙයට අමතරව PAD - Previous Accident Damage, OA , ක්ෂය වන දේවල් වලට කරන අඩුකිරීම් විය හැකියි.
    තව ඔබ Claim forms නොදී සිටියහොත් නොගෙවා සිටිය හැකියි.
    තව Police report අවශ්‍ය වන අනතුරකට police report නොදී සිටියහොත් නොගෙවා සිටිය හැකියි.
    මේවල සෑහෙන දේවල් තියෙනවා. Insurance agent ට තමයි අදාල රක්ෂිතයායේ package එකේ දේවල්, කොන්දේසි හරියටම කියන්න පුළුවන්.

    ගොඩක් අය ඇරගන්න තැන තමයි ඒ insurance එකේ දන්න කෙනෙක් ඉන්නවා. මොනවහරි උනොත් ඕනේ දෙයක් කර ගන්න පුළුවන් කියන තැන. නමුත් බොහෝවිට එහෙම කරන්න බැහැ. හැමෝටම පිළිපැදිය යුතු procedure එකක් තියෙනවා. ඒවා වලින් පරිබාහිරව වැඩ කරන්න අමාරුයි.

    Insurance ආයතන වලින් ගතහොත් Ceylinco, Allianz වල premium එක වැඩියි. වෙනත් තැන්වල 75,000/= වගේ යන එකට 125,000/= වගේ වැය වෙනවා. Service එක හොදයි. Claim එක ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Panel/Labour Rates හොදයි.
    Fairfirst ඉස්සරට වඩා දැන් හොදයි. Premium එක Ceylinco වලට සාපේක්ෂව පොඩ්ඩක් අඩුයි. Service එක හොදයි. Claim එක ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Rates හොදයි.
    Peoples premium අඩුයි. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Rates හොදයි.
    SLIC premium අඩුයි. Service එක OK. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. ගෙවන rates නම් අඩුයි. මේ මොහොතේ ආරංචි විදිහට SLIC 70% වගේ operational cost එක වැඩි මට්ටමක ඉන්නේ. ඒ කියන්නේ අලුතින් වාහන 100ක් insure වෙනවනම් වාහන 70කට අනිත් පැත්තට ගෙවනවා. ඒ නිසා ඉදිරි කාලය තුල panel වලට ගෙවන ප්‍රමාණය අඩු කරයි කියල හිතන්න පුලුවන්. ඉස්සර door පැනල් වගේ ඒවා SH - Second Hand හෝ අලුතින් ගන්න ගෙව්වත් ඉස්සරහට පුලුවන් තරම් දිග ඇරලා ඇද අරින්න කියයි.
    MBSL premium අඩුයි. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. Rates සාමාන්‍යයි.
    LOLC premium අඩුයි. Service එක සාමාන්‍යයි. ගෙවන්න ගතවන කාලය පොඩ්ඩක් වැඩියි. Rates සාමාන්‍යයි.
    Continental premium OK. Service එක නම් හොදක් කියන්න බැහැ. ගෙවන්න ගතවන කාලය ඉතා වැඩියි. Rates සැහෙන අඩුයි.
    Orient premium OK. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. Rates සාමාන්‍යයි.
    සණස - දන්නේ නැහැ.
    Amana premium කොහොමද දන්නේ නැහැ. Service එක නම් හොදයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. Rates සාමාන්‍යයි.
    Co-operative premium අඩුයි. Service එක සාමාන්‍යයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයෙන් ඉක්මන්. Rates හොදයි. ඉස්සරහට operate වෙනවද දන්නේ නැහැ.
    HNB premium එක පොඩ්ඩක් වැඩියි, නමුත් ceylinco තරම්ම නැහැ. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Rates හොදයි.

    මේ හැම එකකම, බොහෝ විට, claim එක genuine වගේ පේනවා නම් සාදාරණව ගෙවනවා.
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    Ceylinco හොඳයි ඒත් සෑහෙන ප්‍රිමියම් එකක් ගන්නව

    SLIC එකට මාරුවෙන්න කියල ඉන්නෙ මේ අවුරුද්දෙ
    මිල වෙනස කීයද???
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    continental thama dan. wadayak dila naha claims walata.

    sri lanka unuth claims walata ambernne naha. awrudu 5kta withra klin use kara
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    Ceylino VIP එකෙන්ම. Premium එක වැඩි උනත් කරදර අඩුයි (185,000/= premium for 11 million for me) . මගෙ Police report ඕන කේස් එකකුත් උන් ෂේප් කරල, claim එක දුන්න.
     
    • Wow
    Reactions: batwise

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    සෑම insurance එකකටම මේ දේවල් අදාල වෙනවා. මේ ප්‍රතිශත ගණන් හිලවු වෙනස් විය හැකියි.

    Under insurance නම් ඔබට ගෙවන claim එකෙන් 40% වගේ ප්‍රමානයක් අඩු වෙනවා. Under insurance එකක් වන්නේ රක්ෂිත වසර තුල තක්සේරු market price එකට වඩා අඩුවෙන් රක්ෂණය කර තිබ්බොත් නම් තමයි. මේ අනුව සෑම අවුරුද්දකම ඒ model එකේ market price එකට රක්ෂණය කරන්න වෙනවා.
    වාහනය නිෂ්පාදිත වර්ශයේ ඉදල අවුරුදු 5ක් හෝ ඊට වඩා පරණ නම් ගෙවන claim එකෙන් 5% වගේ අඩු වෙනවා.
    Leasing arrears එකක් තිබෙනවා නම් ඒක පියවනකම් claim එක නොගෙවා සිටිය හැකියි.
    මෙයට අමතරව PAD - Previous Accident Damage, OA , ක්ෂය වන දේවල් වලට කරන අඩුකිරීම් විය හැකියි.
    තව ඔබ Claim forms නොදී සිටියහොත් නොගෙවා සිටිය හැකියි.
    තව Police report අවශ්‍ය වන අනතුරකට police report නොදී සිටියහොත් නොගෙවා සිටිය හැකියි.
    මේවල සෑහෙන දේවල් තියෙනවා. Insurance agent ට තමයි අදාල රක්ෂිතයායේ package එකේ දේවල්, කොන්දේසි හරියටම කියන්න පුළුවන්.

    ගොඩක් අය ඇරගන්න තැන තමයි ඒ insurance එකේ දන්න කෙනෙක් ඉන්නවා. මොනවහරි උනොත් ඕනේ දෙයක් කර ගන්න පුළුවන් කියන තැන. නමුත් බොහෝවිට එහෙම කරන්න බැහැ. හැමෝටම පිළිපැදිය යුතු procedure එකක් තියෙනවා. ඒවා වලින් පරිබාහිරව වැඩ කරන්න අමාරුයි.

    Insurance ආයතන වලින් ගතහොත් Ceylinco, Allianz වල premium එක වැඩියි. වෙනත් තැන්වල 75,000/= වගේ යන එකට 125,000/= වගේ වැය වෙනවා. Service එක හොදයි. Claim එක ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Panel/Labour Rates හොදයි.
    Fairfirst ඉස්සරට වඩා දැන් හොදයි. Premium එක Ceylinco වලට සාපේක්ෂව පොඩ්ඩක් අඩුයි. Service එක හොදයි. Claim එක ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Rates හොදයි.
    Peoples premium අඩුයි. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Rates හොදයි.
    SLIC premium අඩුයි. Service එක OK. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. ගෙවන rates නම් අඩුයි. මේ මොහොතේ ආරංචි විදිහට SLIC 70% වගේ operational cost එක වැඩි මට්ටමක ඉන්නේ. ඒ කියන්නේ අලුතින් වාහන 100ක් insure වෙනවනම් වාහන 70කට අනිත් පැත්තට ගෙවනවා. ඒ නිසා ඉදිරි කාලය තුල panel වලට ගෙවන ප්‍රමාණය අඩු කරයි කියල හිතන්න පුලුවන්. ඉස්සර door පැනල් වගේ ඒවා SH - Second Hand හෝ අලුතින් ගන්න ගෙව්වත් ඉස්සරහට පුලුවන් තරම් දිග ඇරලා ඇද අරින්න කියයි.
    MBSL premium අඩුයි. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. Rates සාමාන්‍යයි.
    LOLC premium අඩුයි. Service එක සාමාන්‍යයි. ගෙවන්න ගතවන කාලය පොඩ්ඩක් වැඩියි. Rates සාමාන්‍යයි.
    Continental premium OK. Service එක නම් හොදක් කියන්න බැහැ. ගෙවන්න ගතවන කාලය ඉතා වැඩියි. Rates සැහෙන අඩුයි.
    Orient premium OK. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. Rates සාමාන්‍යයි.
    සණස - දන්නේ නැහැ.
    Amana premium කොහොමද දන්නේ නැහැ. Service එක නම් හොදයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයි. Rates සාමාන්‍යයි.
    Co-operative premium අඩුයි. Service එක සාමාන්‍යයි. ගෙවන්න ගතවන කාලය සාමාන්‍යයෙන් ඉක්මන්. Rates හොදයි. ඉස්සරහට operate වෙනවද දන්නේ නැහැ.
    HNB premium එක පොඩ්ඩක් වැඩියි, නමුත් ceylinco තරම්ම නැහැ. Service එක හොදයි. ගෙවන්න ගතවන කාලය ඉක්මන්. Rates හොදයි.

    මේ හැම එකකම, බොහෝ විට, claim එක genuine වගේ පේනවා නම් සාදාරණව ගෙවනවා.

    Thanks bro
     
    • Like
    Reactions: Bowman

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,051
    15,099
    113
    ඒක නම් එහෙම තමා බං. මාත් අවුරුදු 4ට ගත්ත එකම ක්ලේම් එක ඒක. නමුත් බැරි වෙලා හරි ඕක වෙන එකක දැම්මා නම් එදා ඉඳලා ක්ලේම් ගන්නම වැඩ සෙට් වෙලා ක්ලේමුත් කල් යන සිද්ධි තමා වෙන්නේ. දන්නවානේ අපේ වෙලාව.
    :yes: :yes:

    Mamath ohoma hithala eka awuruddak 3rd party daala diwwa. E awurudde accident ekak wuna hospital eke innama. Ita passe full insurance danna gaththa ayeth. Puduma luck ekak thiyenne kukuloh!
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Ceylino VIP එකෙන්ම. Premium එක වැඩි උනත් කරදර අඩුයි (185,000/= premium for 11 million for me) . මගෙ Police report ඕන කේස් එකකුත් උන් ෂේප් කරල, claim එක දුන්න.
    මට ඔය gana නේ 19 වලට gatte
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    අවුරුදු ගානක් SLIC හිටියේ. අවුරුදු ගානකට එක ක්ලේම් එකයි ඒකත් 15,000 කට අඩුයි. වාහනේ විකුනලා ඊළ්ඟ වාහනේට යන්න කලින් එකේ ඉන්ශුරන්ස් එකේ බැලන්ස් එක ගන්න ඇහුවා. මොකද ඉන්ශුරන්ස් රිනිව් කරලා මාස 4ක් වගේ. මම කලින් මාසේ ගත්ත ක්ලේම් එක නිසා මගෙ අළුත් වාහනේට කලින් එකේ කොටසක් ගන්න බෑ කිව්වා. ක්ලේම් එක අඩු කළත් මාස ගානට 25,000ක් වගේ එනවා, ඒකත් බෑ කිව්වා. මුන්ටමයි පාඩු.

    Ceylinco walata maru una
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,026
    4,815
    113
    1 - Ceylinco
    2 - SLIC

    Ceylinco aurudu 3k thibba. Claim ganna kisima aulak une na a aurudu 3ma.
    SLIC gaththa untath ehemai kiyala ahala thiyenawa.

    Naththam LOIC tikak hodai. Anith un gana nam sure ekak na
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    අවුරුදු ගානක් SLIC හිටියේ. අවුරුදු ගානකට එක ක්ලේම් එකයි ඒකත් 15,000 කට අඩුයි. වාහනේ විකුනලා ඊළ්ඟ වාහනේට යන්න කලින් එකේ ඉන්ශුරන්ස් එකේ බැලන්ස් එක ගන්න ඇහුවා. මොකද ඉන්ශුරන්ස් රිනිව් කරලා මාස 4ක් වගේ. මම කලින් මාසේ ගත්ත ක්ලේම් එක නිසා මගෙ අළුත් වාහනේට කලින් එකේ කොටසක් ගන්න බෑ කිව්වා. ක්ලේම් එක අඩු කළත් මාස ගානට 25,000ක් වගේ එනවා, ඒකත් බෑ කිව්වා. මුන්ටමයි පාඩු.

    Ceylinco walata maru una

    man nam gaththa SLIC eken wahane maru karaddi. renewel card eka un gaththa. contacts thama.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    man nam gaththa SLIC eken wahane maru karaddi. renewel card eka un gaththa. contacts thama.
    අවුරුදු ගානකට නො ක්ලේම් තියාගෙන අන්තිම මොහොතේ පොඩි ගානක් නිසා උන් තමා බන් මාව නැති කරගත්තේ. අනික මේ සීන් එකෙන් පස්සෙ ගෙදර අනිත් වාහනෙත් සෙලින්කෝ දැම්මා. අලුත් වාහනේ 150,000 ක විතර ඉන්ශුවරන්ස් එකත් නැති උනා උන්ට.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    අවුරුදු ගානකට නො ක්ලේම් තියාගෙන අන්තිම මොහොතේ පොඩි ගානක් නිසා උන් තමා බන් මාව නැති කරගත්තේ. අනික මේ සීන් එකෙන් පස්සෙ ගෙදර අනිත් වාහනෙත් සෙලින්කෝ දැම්මා. අලුත් වාහනේ 150,000 ක විතර ඉන්ශුවරන්ස් එකත් නැති උනා උන්ට.
    Kohomath un kapatyi. Mage insurance agent thaththa ge yaluwek hinda shape .
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    Kohomath un kapatyi. Mage insurance agent thaththa ge yaluwek hinda shape .
    උන් හෙන මෝඩයි මචන්. අනික government නේ, කොහොමත් ගොන් හැත්ත ඉන්නේ.
    කනෙක්ශන් තිබුනොත් ලංකාවේ හැමදේම ලේසියි.
     
    • Like
    Reactions: hrm