Car Full Insurance

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    SLICC එකේ මට ලක්ෂ 31ට ප්‍රිමියම් එක 58-60ක් වගේ ආවා. හැබැයි ඉතින් ක්ලේම් කරන්න ලේසි වෙන එකක් නෑ. රජයේ නෙහ්.
    මම 3ක් අරන් තියෙනවා. AMW පාර්ට්ස් රිප්ලෙස්මන්ට්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    ක්ලේම් ගැනෙන්නෙම නෑ නිකං සල්ලි දෙන්නෙ අපරාදෙ කියල හිතෙනව 😅
    ඒක නම් එහෙම තමා බං. මාත් අවුරුදු 4ට ගත්ත එකම ක්ලේම් එක ඒක. නමුත් බැරි වෙලා හරි ඕක වෙන එකක දැම්මා නම් එදා ඉඳලා ක්ලේම් ගන්නම වැඩ සෙට් වෙලා ක්ලේමුත් කල් යන සිද්ධි තමා වෙන්නේ. දන්නවානේ අපේ වෙලාව.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,472
    1
    10,710
    113
    orient nan jiwitheta danda epa. ceylinco hri Srilanka hri thama honda.orient gana nan adui
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,723
    113
    1.accident එකක් උනාම ඕන තූත්තුකුඩියක ඉක්මනටම එතෙන්ට එන්නෙ මොන insurance එකෙන්ද?
    2. වාහනේ කන්ඩෙම් වෙන්න වැදුනත් අනිවා මුලු ගානම වාත වෙන්නෙ නැතුව ගෙවනවා කියලා ශුවර් ඉන්ශුරන්ස් එක මොකද්ද?
    3.වාහනයක් සතියක් දෙකක් ගරාජ් එකේ තියන්න උනොත් ඒ වෙනකං පාවිච්චි කරන්න වෙන වාහනයක් දෙන/ වෙන පලාතක වගේ කැඩුනොත් අපිට අපේ ගමන ගිහිං එන්න වාහනයක් උන් එවලෙම ඇරේන්ජ් කරලා දෙන වගේ සර්විස් දෙන ඉන්ශුරන්ස් තියනවද?
    4. කොහෙහරි අස්සක ගිහිං මග කැඩිලා කෙලවුනොත් එතෙන්ට කැරියර් එවන පොඩි අවුලක් නං හදන්න මැකෑනික්ලා ඉදන් එවන ඉන්ශුරන්ස් කම්පැනි තියනවද?
    5. අපි අතින් දාලා පස්සෙ ක්ලේම් නොකර උන්ම කෙලින්ම ගරාජ් එකට ගෙවන කම්පැනි තියනවද?

    ගාන ගැන හිතන්නෙ නැතුව මේ උඩ කියලා තියන සර්විස් දෙන ඉන්ශුරන්ස් එකක් දන්නවනං කියහන්
     
    • Like
    Reactions: netnet and Tikiril

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,387
    2
    53,861
    113
    1.accident එකක් උනාම ඕන තූත්තුකුඩියක ඉක්මනටම එතෙන්ට එන්නෙ මොන insurance එකෙන්ද?
    2. වාහනේ කන්ඩෙම් වෙන්න වැදුනත් අනිවා මුලු ගානම වාත වෙන්නෙ නැතුව ගෙවනවා කියලා ශුවර් ඉන්ශුරන්ස් එක මොකද්ද?
    3.වාහනයක් සතියක් දෙකක් ගරාජ් එකේ තියන්න උනොත් ඒ වෙනකං පාවිච්චි කරන්න වෙන වාහනයක් දෙන/ වෙන පලාතක වගේ කැඩුනොත් අපිට අපේ ගමන ගිහිං එන්න වාහනයක් උන් එවලෙම ඇරේන්ජ් කරලා දෙන වගේ සර්විස් දෙන ඉන්ශුරන්ස් තියනවද?
    4. කොහෙහරි අස්සක ගිහිං මග කැඩිලා කෙලවුනොත් එතෙන්ට කැරියර් එවන පොඩි අවුලක් නං හදන්න මැකෑනික්ලා ඉදන් එවන ඉන්ශුරන්ස් කම්පැනි තියනවද?
    5. අපි අතින් දාලා පස්සෙ ක්ලේම් නොකර උන්ම කෙලින්ම ගරාජ් එකට ගෙවන කම්පැනි තියනවද?

    ගාන ගැන හිතන්නෙ නැතුව මේ උඩ කියලා තියන සර්විස් දෙන ඉන්ශුරන්ස් එකක් දන්නවනං කියහන්

    වහාම අටපට්ටමට දැනුම් දෙන්නෝනැ ඉන්සූරන්ස් එකක්
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    1.accident එකක් උනාම ඕන තූත්තුකුඩියක ඉක්මනටම එතෙන්ට එන්නෙ මොන insurance එකෙන්ද?
    2. වාහනේ කන්ඩෙම් වෙන්න වැදුනත් අනිවා මුලු ගානම වාත වෙන්නෙ නැතුව ගෙවනවා කියලා ශුවර් ඉන්ශුරන්ස් එක මොකද්ද?
    3.වාහනයක් සතියක් දෙකක් ගරාජ් එකේ තියන්න උනොත් ඒ වෙනකං පාවිච්චි කරන්න වෙන වාහනයක් දෙන/ වෙන පලාතක වගේ කැඩුනොත් අපිට අපේ ගමන ගිහිං එන්න වාහනයක් උන් එවලෙම ඇරේන්ජ් කරලා දෙන වගේ සර්විස් දෙන ඉන්ශුරන්ස් තියනවද?
    4. කොහෙහරි අස්සක ගිහිං මග කැඩිලා කෙලවුනොත් එතෙන්ට කැරියර් එවන පොඩි අවුලක් නං හදන්න මැකෑනික්ලා ඉදන් එවන ඉන්ශුරන්ස් කම්පැනි තියනවද?
    5. අපි අතින් දාලා පස්සෙ ක්ලේම් නොකර උන්ම කෙලින්ම ගරාජ් එකට ගෙවන කම්පැනි තියනවද?

    ගාන ගැන හිතන්නෙ නැතුව මේ උඩ කියලා තියන සර්විස් දෙන ඉන්ශුරන්ස් එකක් දන්නවනං කියහන්
    හැමදේම ගැන හිතනවා නම් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තමයි. ( විශේෂයෙන්ම අංක 01 ගැන හිතුවොත්)
    කන්ටැක් තියන එකෙක් ඉන්නව නම් අනිවා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගනින්. ක්ලේම් එක ඉක්මනින් ගන්න පුළුවන්

    සෙලින්කෝ එකත් අවුලක් නෑ ඉතින්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,723
    113
    1.accident එකක් උනාම ඕන තූත්තුකුඩියක ඉක්මනටම එතෙන්ට එන්නෙ මොන insurance එකෙන්ද?
    2. වාහනේ කන්ඩෙම් වෙන්න වැදුනත් අනිවා මුලු ගානම වාත වෙන්නෙ නැතුව ගෙවනවා කියලා ශුවර් ඉන්ශුරන්ස් එක මොකද්ද?
    3.වාහනයක් සතියක් දෙකක් ගරාජ් එකේ තියන්න උනොත් ඒ වෙනකං පාවිච්චි කරන්න වෙන වාහනයක් දෙන/ වෙන පලාතක වගේ කැඩුනොත් අපිට අපේ ගමන ගිහිං එන්න වාහනයක් උන් එවලෙම ඇරේන්ජ් කරලා දෙන වගේ සර්විස් දෙන ඉන්ශුරන්ස් තියනවද?
    4. කොහෙහරි අස්සක ගිහිං මග කැඩිලා කෙලවුනොත් එතෙන්ට කැරියර් එවන පොඩි අවුලක් නං හදන්න මැකෑනික්ලා ඉදන් එවන ඉන්ශුරන්ස් කම්පැනි තියනවද?
    5. අපි අතින් දාලා පස්සෙ ක්ලේම් නොකර උන්ම කෙලින්ම ගරාජ් එකට ගෙවන කම්පැනි තියනවද?

    ගාන ගැන හිතන්නෙ නැතුව මේ උඩ කියලා තියන සර්විස් දෙන ඉන්ශුරන්ස් එකක් දන්නවනං කියහන්
    මම කොහෙහරි ටීවී ඇඩ් එකක ඔහොම එකක් දැක්කා වගේ මතකයි බං ඒකයි ඇහුවෙ 😁
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,630
    113
    Fantasy
    / වෙන පලාතක වගේ කැඩුනොත් අපිට අපේ ගමන ගිහිං එන්න වාහනයක් උන් එවලෙම ඇරේන්ජ් කරලා දෙන වගේ සර්විස් දෙන ඉන්ශුරන්ස් තියනවද?
    4. කොහෙහරි අස්සක ගිහිං මග කැඩිලා කෙලවුනොත් එතෙන්ට කැරියර් එවන පොඩි අවුලක් නං හදන්න මැකෑනික්ලා ඉදන් එවන ඉන්ශුරන්ස් කම්පැනි තියනවද?
    5. අපි අතින් දාලා පස්සෙ ක්ලේම් නොකර උන්ම
    Ehema ewath thiyenawada