Wireless earphones

Khonshu

Well-known member
  • Apr 28, 2022
    360
    468
    63
    Egypt
    Phone එකයි lap එකත් එක්ක පාවිච්චි කරන්න පුලුවන් හොද wireless earphone එකක් හරි earbuds දෙකක් හරි recommened කරන්න පුලුවන්ද? කලින් තිබ්බෙ Anker soundbuds slim එකක්. හොද sound quality එකකුයි battery life තියෙන එකක් ඕනි. Budget around 10,000.