මොකක්ද මේ OnmaxDT?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,412
    113
    යාලුවෙක් එවලා තිබ්බා මේක. මේ ගැන දන්නා කෙනෙක් විස්තර කියන්න. මේක scam එකක්ද?

    onmax.JPG
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,412
    113
    යාලුවෙක් ?
    ඔව්. යාලුවෙක් කිවුවට මගෙන් කේන්දර හදව ගත්ත කෙනෙක්. දැනට අවුරුදු දෙකක් විතර මගෙත් එක්ක ගොඩක් හිතවත් වුණා වැඩේ හොඳට කරලා දුන්න නිසා. මිනිහා ගැන නම් අවිශ්වාසයක් නැහැ. අද හවස කතාකරලා කිවුවේ එයා දැන් සති 3 න් ඩොලර් 500 ක් හෙවුවලු. ඔය screenshot එක email දාලා තිබ්බා
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    යාලුවෙක් එවලා තිබ්බා මේක. මේ ගැන දන්නා කෙනෙක් විස්තර කියන්න. මේක scam එකක්ද?

    View attachment 203638
    පුලුවන් තරමක් සල්ලි දාන්න. ණයට අරන් හරි ගෙවල් වාහන විකුණලා හරි දාන්න. ඕක කේප්ප කම්මැලි වස්සන්ට ගොඩ යන්න හදපු ක්‍රමයක්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,412
    113
    පුලුවන් තරමක් සල්ලි දාන්න. ණයට අරන් හරි ගෙවල් වාහන විකුණලා හරි දාන්න. ඕක කේප්ප කම්මැලි වස්සන්ට ගොඩ යන්න හදපු ක්‍රමයක්
    හරියට දෙයක් කියන්නේ නෑනේ. දන්නේ නැති නිසානේ අහන්නේ. මේක වංචාවක් ද? හැබැයි අර මනුස්සයා එහෙම ජල්තර dial එකක් නම් නෙමෙයි
     
    • Like
    Reactions: NRTG and iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හරියට දෙයක් කියන්නේ නෑනේ. දන්නේ නැති නිසානේ අහන්නේ. මේක වංචාවක් ද? හැබැයි අර මනුස්සයා එහෙම ජල්තර dial එකක් නම් නෙමෙයි
    ඕක පිරමීඩ වංචාවක්. ලොකු පොලියක් දෙනවා කියලා ෆේක් ක්‍රිප්ටො ප්‍රොජෙක්ට් හදන් මිනිස්සුන්ට පුහු බලාපොරොත්තු දීලා අන්තිමට සල්ලි අරන් මාරු වෙනවා. ආස නම් කරලා බලන්න.

    ------ Post added on Apr 27, 2023 at 11:08 PM

    ------ Post added on Apr 27, 2023 at 11:09 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,412
    113
    ඕක පිරමීඩ වංචාවක්. ලොකු පොලියක් දෙනවා කියලා ෆේක් ක්‍රිප්ටො ප්‍රොජෙක්ට් හදන් මිනිස්සුන්ට පුහු බලාපොරොත්තු දීලා අන්තිමට සල්ලි අරන් මාරු වෙනවා. ආස නම් කරලා බලන්න.
    ඒ කියන්නේ ඉල්ලන් කන්ට වෙන්නේ. අර යකා $ 2500 ක් දාලා. හැබැයි සති 3 න් 500 ක් අරගෙන තියෙනවා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,412
    113
    ඒ කියන්නෙ දාපු ගාන තාම උන් ලගද?
    මම ලොකු විස්තරයක් දන්නේ නෑ. කිවුව විදියට 2500 ක් දීලා තියෙනවා සති තුනකට කලින්. අද 500 ක් ගත්තාලු

    ඕකට අහුවෙන්න එපා ඕක තනිකරම ස්කෑම් එකක්
    කියන හැටියට මේක රට පුරාම බරට යනවා. ඒ වගේ ස්කෑම් එකක් කොහොමද ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්නේ?
    ------ Post added on Apr 27, 2023 at 11:14 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම ලොකු විස්තරයක් දන්නේ නෑ. කිවුව විදියට 2500 ක් දීලා තියෙනවා සති තුනකට කලින්. අද 500 ක් ගත්තාලු
    පුලුවන් ඉක්මන්ට දාපු ගාන ගන්න කියන්න. නැත්නම් පාඩුව $2000යි

    ඕකට අහුවෙන්න එපා ඕක තනිකරම ස්කෑම් එකක්
    :yes:
    ------ Post added on Apr 27, 2023 at 11:15 PM
     
    • Sad
    • Like
    Reactions: Lovtus and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    මම ලොකු විස්තරයක් දන්නේ නෑ. කිවුව විදියට 2500 ක් දීලා තියෙනවා සති තුනකට කලින්. අද 500 ක් ගත්තාලු

    කියන හැටියට මේක රට පුරාම බරට යනවා. ඒ වගේ ස්කෑම් එකක් කොහොමද ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්නේ?
    ------ Post added on Apr 27, 2023 at 11:14 PM
    අහුවෙලා අල්ලනකන් කරනවා. ඒ අතරේ රැවටිලා සල්ලි දාපු උන්ගේ සල්ලිත් අරන් මාරු
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,412
    113
    පුලුවන් ඉක්මන්ට දාපු ගාන ගන්න කියන්න. නැත්නම් පාඩුව $2000යි

    :yes:
    ------ Post added on Apr 27, 2023 at 11:15 PM
    මේවට නීතියෙන් ප්‍රශ්නයක් නැද්ද? මෙහෙම මහ දවල් ප්‍රසිද්ධියේ හොරවැඩ කරන්නේ කොහොමද හිතාගන්න බැරි කේස් එකක්