මටනං බොඩියට හෙණ ගැහුවත් කමක් නැහ් 2
https://punchng.com/parents-put-padlocks-on-daughters-graves-to-avoid-rape-in-pakista
Kohoma kerunth moko ban, mama danne neUmba heta marunoth umbe funeral Eka wenna one kiyala thiyena special requests thiyenawa da?
එච්චර යනවද බං? ලක්ෂ 25ක්?මම නම් සල්ලි අයින් කරල තියෙන්නේ..මිනිය ලංකාවට යවන්න ඕන අම්මට බලන්න. එච්චරයි. යුරෝ 7000ක් යනවා ලංකාවට යවන්න.
එච්චර යනවද බං? ලක්ෂ 25ක්?
මම නම් සල්ලි අයින් කරල තියෙන්නේ..මිනිය ලංකාවට යවන්න ඕන අම්මට බලන්න. එච්චරයි. යුරෝ 7000ක් යනවා ලංකාවට යවන්න.
මගෙ මරණෙ අඩුම සුමානයක්වත් තියාගන්න ඕනෙ. බූරු ගැහුවට කමක් නෑ. තෝං බෝතලේ පෙට්ටියට දාන්න ඕනෙ.මටනං බොඩියට හෙණ ගැහුවත් කමක් නැහ් 2
Umba heta marunoth umbe funeral Eka wenna one kiyala thiyena special requests thiyenawa da?