Umbe funeral Eka kohoma wenawata da kamathi?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,186
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Funeral-Horse-carriage-Madgwick-Carriage-Masters-1-landscape.jpg


    අපිත් ආසයි අස්ප කරත්තේ යන්න😁
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,005
    8,254
    113
    Chilaw
    අර අපේ බුද්ධිගේ එක කළා වගේ. සද්ද නැතුව වලල්ල නිකන් හිටියනම් හරි
     
    • Like
    Reactions: EdNygma

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,127
    113
    මම මළාට පස්සෙ මිනියට ⁣මොකක් කලත් මට මොකද? එතකොට මමෙක් කියලා එකෙක් නෑනේ.
     
    • Like
    Reactions: EdNygma

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    මම නම් සල්ලි අයින් කරල තියෙන්නේ..මිනිය ලංකාවට යවන්න ඕන අම්මට බලන්න. එච්චරයි. යුරෝ 7000ක් යනවා ලංකාවට යවන්න.
    එච්චර යනවද බං? ලක්ෂ 25ක්?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,186
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එච්චර යනවද බං? ලක්ෂ 25ක්?


    මම නම් සල්ලි අයින් කරල තියෙන්නේ..මිනිය ලංකාවට යවන්න ඕන අම්මට බලන්න. එච්චරයි. යුරෝ 7000ක් යනවා ලංකාවට යවන්න.


    ඔහේ වැළලිලා 7000 අම්මට යවපං.

    Apr 29, 2023 at 4:44 AM
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පොඩි කාලෙ ඉඳන්ම ආගම් වලින් negative දේවල් තොපේ ඔලුවට දාලා තියෙන්නෙ. දුක, මරණය ගැන කිය කිය ඉන්නවා.
    හෙට මැරෙනවා? එහෙම එකක් නෑ යකෝ. ඔය විකාර හිතන්නැතුව ආතල් එකේ හිටපන්.

    මං නෙවේ ඔහොම කියන්නෙ ඉතිං
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    මටනං බොඩියට හෙණ ගැහුවත් කමක් නැහ් 2
    මගෙ මරණෙ අඩුම සුමානයක්වත් තියාගන්න ඕනෙ. බූරු ගැහුවට කමක් නෑ. තෝං බෝතලේ පෙට්ටියට දාන්න ඕනෙ.
    ගෙදර තාප්පෙ පාට හොයාගන්න බැරිවෙන්න බැනර් තියෙන්න ඕනෙ.
    තාප්පෙට ඇණ ගහල අහුවෙන්න එපා... පස්සෙං එනව.
    ටොයෝට ක්‍රවුන් v6 එන්ජිමක් තියෙන හර්ස් එකක් ඕනෙ.
    මිණිය වටේ 10ක් 12ක් වත් වටවෙලා අඬන්න ඕනෙ. අඬපු උංගෙන් 5ක්වත් වළට පනින්න දඟලන්න ඕනෙ.