mi 9t pop up(front camera) අවුල

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ෆෝන් එකේ front cam එක වැඩ නැතිව ගිය. ෆෝන් එක ගලවලා cam එකේ ribon එක ගලවලා ආයේ ගහලා එක සැරයක් වැඩ කර.
    මං හිතුවේ cam එකේ අවුලක් කියලා අලි එකෙන් අලුත් cam modul එකක් ගෙනත් දැම්මා. ඒකත් එක සැරයක් වැඩ කරලා වැඩ කරන්නේ නැතිව ගිය.
    දැන් cam එක උඩ ට එනවා.ඒත් app එක blank.සමහර වෙලාවට front කැමරා cant connect කියලා එරර් එකක් එනවා.
    ෆෝමැට් කර. Rom එක අලුතින් දැම්මා. දැන් ආයේ වෙනම රිකවරි රොම් එක dl කරන ගමන්.අන් snap chat ඇප් එක දැම්මා. ඒක දැම්මට පස්සේ මේ අවුල අව වගේ මට හිතෙන්නේ.
    එහෙම ඇප් එකක් නිසා cam එකේ file මිස්සින් වෙන්න පුළුවන් ද??

    Bump
    ------ Post added on Apr 29, 2023 at 8:03 AM

    Bump
    ------ Post added on Apr 29, 2023 at 8:09 AM
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    app walata ba system files ain karanna rot nattam
    Tnx බං. මොකක් වෙලා ඇති ද?

    ටීබීසී
    Bumpi !!!!!!
    Tnx බං
    ------ Post added on Apr 29, 2023 at 8:21 AM

    Screenshot_2023-04-29-08-22-46-421_com.miui.cit.jpg

    ------ Post added on Apr 29, 2023 at 8:25 AM
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    ෆෝන් එකේ front cam එක වැඩ නැතිව ගිය. ෆෝන් එක ගලවලා cam එකේ ribon එක ගලවලා ආයේ ගහලා එක සැරයක් වැඩ කර.
    මං හිතුවේ cam එකේ අවුලක් කියලා අලි එකෙන් අලුත් cam modul එකක් ගෙනත් දැම්මා. ඒකත් එක සැරයක් වැඩ කරලා වැඩ කරන්නේ නැතිව ගිය.
    දැන් cam එක උඩ ට එනවා.ඒත් app එක blank.සමහර වෙලාවට front කැමරා cant connect කියලා එරර් එකක් එනවා.
    ෆෝමැට් කර. Rom එක අලුතින් දැම්මා. දැන් ආයේ වෙනම රිකවරි රොම් එක dl කරන ගමන්.අන් snap chat ඇප් එක දැම්මා. ඒක දැම්මට පස්සේ මේ අවුල අව වගේ මට හිතෙන්නේ.
    එහෙම ඇප් එකක් නිසා cam එකේ file මිස්සින් වෙන්න පුළුවන් ද??

    Bump
    ------ Post added on Apr 29, 2023 at 8:03 AM

    Bump
    ------ Post added on Apr 29, 2023 at 8:09 AM
    yes.... some firmware can burn your HW, I got my AMOLED (mi cc9pro) burned, and somehow firmware can push some more millivolts than the expected amount. your issue should be probably after an update.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,514
    5,460
    113
    Colombo

    Update the firmware
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    mata kihanko oya karapu sukuruththan nathuwa issllm monwd unde .. lede histroy eka kihan
    Sanp chat app එක දැම්මා. ඒක ඕපන් කරන කොට cam එක ඕපන් වෙනවා. ඒත් blank ඩිස්ප්ලේ ඇවෙ.මන් ගණන් ගත්තේ නෑ.පස්සේ තමා තේරුනේ cam එකට කෙළ වෙලා කියලා.
    ඊට පස්සේ මං ගලවලා cam එකේ ribon එක ගලවලා ආයේ ගැහුවම cam එක ඔන් උනා. ඒත් ආයේ open කරන් කොට වැඩ නැ.
    අලුත් module එක ඊයේ ගහලා බලනකොට එකත් වැඩ කරා. ඊට පස්සේ දෙවෙනි සැරේ cam එක ඕපන් කරනකොට වැඩ නැ.

    yes.... some firmware can burn your HW, I got my AMOLED (mi cc9pro) burned, and somehow firmware can push some more millivolts than the expected amount. your issue should be probably after an update.
    මේකට update awe නැ. Cam එකට update awe ත් නැ
    ------ Post added on Apr 29, 2023 at 8:04 PM
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Firmware හරි Hardware කේස් එකක් වගේ නෙහ්, මං දන්න තරමින් නම් root access නැතුව වෙන ඇප් එකකට ෆෝන් එකේ system files change/delete කරන්න බෑ. ගූගල් දෙයියන්ගෙන් ඇහුවෙ නැද්ද සිද්දිය ගැන.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    යකෝ බලන බලන එකාගේ 9, සීරිස් එකේ ලෙඩනේ. 13අප්ඩේට් එකෙන් පස්සෙත් කැම් වැඩ කරන්නෙ නැති සීන් එකක් ගියා නේද බන්. උබගේ ෆෝන් එකෙ ළගදිද 13 අප්ඩේට් එක අප්ඩේට් උනේ?

    settings-app-camera ගිහින් clear all data දීලා බලපන්. එතකොට වැඩ කරනවා නම් ෆෝන් එක රීසෙට් කරලා බලපන්.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Firmware හරි Hardware කේස් එකක් වගේ නෙහ්, මං දන්න තරමින් නම් root access නැතුව වෙන ඇප් එකකට ෆෝන් එකේ system files change/delete කරන්න බෑ. ගූගල් දෙයියන්ගෙන් ඇහුවෙ නැද්ද සිද්දිය ගැන.
    මේ වගේ සීන් එකක් හොයා ගන්න බෑ.

    යකෝ බලන බලන එකාගේ 9, සීරිස් එකේ ලෙඩනේ. 13අප්ඩේට් එකෙන් පස්සෙත් කැම් වැඩ කරන්නෙ නැති සීන් එකක් ගියා නේද බන්. උබගේ ෆෝන් එකෙ ළගදිද 13 අප්ඩේට් එක අප්ඩේට් උනේ?

    settings-app-camera ගිහින් clear all data දීලා බලපන්. එතකොට වැඩ කරනවා නම් ෆෝන් එක රීසෙට් කරලා බලපන්.
    මට 13 එන්නේ නෑ. 12 න් ඉවරයි. Reset කර. දෙපාරක් රිකවරි රෝම් එක දැම්මා.
    ------ Post added on Apr 29, 2023 at 9:32 PM