ග්රහණි රෝගය - කෙස් අවර්ණ වීම, ඉස් හොරි, කෙස් හැලීම. නිතර කේන්ති යෑම, ඉවසීම අඩුකම ඇති.
Explain More. මට බඩ රිදෙන සීන් එකක් නැහැ. හැබැයි කෑවම කැරැල්ල වගේ එනවා. හුස්ම ගන්නත් අමාරුයි. මතකයත් ටිකක් අඩුයි. දවල්ට කැරකෙන්න ගන්නවා. නිතර බඩ ගිනියි. ඒ උනාට කන්න බැහැ. බඩ යනවා.Ikmanata doctor kenek meet wenna.
හෙම්බිරිස්සාව අන්තිමට හැදුණෙ කවද්ද ?Explain More. මට බඩ රිදෙන සීන් එකක් නැහැ. හැබැයි කෑවම කැරැල්ල වගේ එනවා. හුස්ම ගන්නත් අමාරුයි. මතකයත් ටිකක් අඩුයි. දවල්ට කැරකෙන්න ගන්නවා. නිතර බඩ ගිනියි. ඒ උනාට කන්න බැහැ. බඩ යනවා.
හෙම්බිරිස්සාව මේ දැනුත් තියෙනවා. ඔළුවත් රිදෙනවා. පිටත් රිදෙනවා.පපුවෙත් දෙපැත්ත රිදෙනවා. වමයි දකුණයිහෙම්බිරිස්සාව අන්තිමට හැදුණෙ කවද්ද ?
පීනස නේ ඔය කියන්නේ ? හොඳ නොවෙන හෙම්බිරිස්සාව නේ ?හෙම්බිරිස්සාව මේ දැනුත් තියෙනවා. ඔළුවත් රිදෙනවා. පිටත් රිදෙනවා.පපුවෙත් දෙපැත්ත රිදෙනවා. වමයි දකුණයි
එහෙම නෑ බං දැං සතියක ඉඳන්. කොරෝනාද මංදාපීනස නේ ඔය කියන්නේ ? හොඳ නොවෙන හෙම්බිරිස්සාව නේ ?
කෑවහම කරකැවිල්ල හුස්ම ගන්න අමාරු කම හෙම්බිරිස්සාව තියෙද්දි එනව කියන්නෙ මොළේට පිටින් තියෙන තරලය ගලනව වැඩි කියලයි.එහෙම නෑ බං දැං සතියක ඉඳන්. කොරෝනාද මංදා
පිනසේට ප්රතිකර්මයක් කියපන්. ලේ පීනසේ. මගේ යාලුවෙක්ට තියෙනවා.පීනස නේ ඔය කියන්නේ ? හොඳ නොවෙන හෙම්බිරිස්සාව නේ ?
සිංහල බේත් තමයි කරන්න ඕන, නැත්තම් පස්සෙ කෙස් හැලෙනවා, තට්ටෙ පෑදෙනවා, බඩගින්න නොදැනී යනවා. ඊට පස්සෙ ජීවිතේ දියුණුව ඇණ හිටිනවාපිනසේට ප්රතිකර්මයක් කියපන්. ලේ පීනසේ. මගේ යාලුවෙක්ට තියෙනවා.
"ඊට පස්සෙ ජීවිතේ දියුණුව ඇණ හිටිනවා"......!සිංහල බේත් තමයි කරන්න ඕන, නැත්තම් පස්සෙ කෙස් හැලෙනවා, තට්ටෙ පෑදෙනවා, බඩගින්න නොදැනී යනවා. ඊට පස්සෙ ජීවිතේ දියුණුව ඇණ හිටිනවා
බඩගින්න දැනෙන එක අඩු වුණාම motivation නැතුව යනවා"ඊට පස්සෙ ජීවිතේ දියුණුව ඇණ හිටිනවා"---
Menna meeka venne kohomada?
Nikan boru nokiya hitahanග්රහණි රෝගය - කෙස් අවර්ණ වීම, ඉස් හොරි, කෙස් හැලීම. නිතර කේන්ති යෑම, ඉවසීම අඩුකම ඇති.