බඩ රිදෙනවා

Kaushxz

Member
Dec 17, 2022
10
7
3
කෑවට පස්සේ බඩ රිදෙන්නෙ ඇයි?මේක හොඳ කරගන්නේ කොහොමද?
 
  • Wow
Reactions: italymad

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ග්‍රහණි රෝගය - කෙස් අවර්ණ වීම, ඉස් හොරි, කෙස් හැලීම. නිතර කේන්ති යෑම, ඉවසීම අඩුකම ඇති.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ග්‍රහණි රෝගය - කෙස් අවර්ණ වීම, ඉස් හොරි, කෙස් හැලීම. නිතර කේන්ති යෑම, ඉවසීම අඩුකම ඇති.
    Ikmanata doctor kenek meet wenna.
    Explain More. මට බඩ රිදෙන සීන් එකක් නැහැ. හැබැයි කෑවම කැරැල්ල වගේ එනවා. හුස්ම ගන්නත් අමාරුයි. මතකයත් ටිකක් අඩුයි. දවල්ට කැරකෙන්න ගන්නවා. නිතර බඩ ගිනියි. ඒ උනාට කන්න බැහැ. බඩ යනවා.
     
    • Wow
    • Like
    Reactions: nkt and abhilanka

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Explain More. මට බඩ රිදෙන සීන් එකක් නැහැ. හැබැයි කෑවම කැරැල්ල වගේ එනවා. හුස්ම ගන්නත් අමාරුයි. මතකයත් ටිකක් අඩුයි. දවල්ට කැරකෙන්න ගන්නවා. නිතර බඩ ගිනියි. ඒ උනාට කන්න බැහැ. බඩ යනවා.
    හෙම්බිරිස්සාව අන්තිමට හැදුණෙ කවද්ද ?
     
    • Like
    Reactions: abhilanka

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    හෙම්බිරිස්සාව අන්තිමට හැදුණෙ කවද්ද ?
    හෙම්බිරිස්සාව මේ දැනුත් තියෙනවා. ඔළුවත් රිදෙනවා. පිටත් රිදෙනවා.පපුවෙත් දෙපැත්ත රිදෙනවා. වමයි දකුණයි
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හෙම්බිරිස්සාව මේ දැනුත් තියෙනවා. ඔළුවත් රිදෙනවා. පිටත් රිදෙනවා.පපුවෙත් දෙපැත්ත රිදෙනවා. වමයි දකුණයි
    පීනස නේ ඔය කියන්නේ ? හොඳ නොවෙන හෙම්බිරිස්සාව නේ ?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එහෙම නෑ බං දැං සතියක ඉඳන්. කොරෝනාද මංදා
    කෑවහම කරකැවිල්ල හුස්ම ගන්න අමාරු කම හෙම්බිරිස්සාව තියෙද්දි එනව කියන්නෙ මොළේට පිටින් තියෙන තරලය ගලනව වැඩි කියලයි.

    නරක් වුණ, ස්නායු පුරවපු දත් තියෙනවාද ?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පිනසේට ප්‍රතිකර්මයක් කියපන්. ලේ පීනසේ. මගේ යාලුවෙක්ට තියෙනවා.
    සිංහල බේත් තමයි කරන්න ඕන, නැත්තම් පස්සෙ කෙස් හැලෙනවා, තට්ටෙ පෑදෙනවා, බඩගින්න නොදැනී යනවා. ඊට පස්සෙ ජීවිතේ දියුණුව ඇණ හිටිනවා
     
    sanejames

    Junior member
  • Jul 26, 2009
    88
    82
    18
    Gampaha
    සිංහල බේත් තමයි කරන්න ඕන, නැත්තම් පස්සෙ කෙස් හැලෙනවා, තට්ටෙ පෑදෙනවා, බඩගින්න නොදැනී යනවා. ඊට පස්සෙ ජීවිතේ දියුණුව ඇණ හිටිනවා
    "ඊට පස්සෙ ජීවිතේ දියුණුව ඇණ හිටිනවා"......!
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Celebrate Rest In Peace GIF by Jason Clarke

    බඩේ පිළිකාවක්
     
    • Dislike
    Reactions: Shamal3001