යකෝ ඕක antibiotic එකක් නේ. උඹ ඩොකෙක් ද ?Ciprobid 500mg ගනින් කෑමට පසු උදේ රාත්රී එක බැගින්
Bacteria Infection එකක් නම් ඉක්මනට හොඳ වෙනවා..යකෝ ඕක antibiotic එකක් නේ. උඹ ඩොකෙක් ද ?![]()
ඒ වුණාට ආයෙ එනවා , ඩබල් වෙලාBacteria Infection එකක් නම් ඉක්මනට හොඳ වෙනවා..
මොකේ consultant ද ?ඔව් බන් මම Consultant කෙනෙක්![]()
ආයේ එන්නේ නෑ බන් ඕකට හොඳ වෙනවා.. Serious Bacteria Infection වලට දෙන එකක් ඕක.ඒ වුණාට ආයෙ එනවා , ඩබල් වෙලා
මොකේ consultant ද ?![]()
මූට ගැස්ට්රයිටිස් නෙමේද? කෑවම බඩේ කැක්කුම එන්නෙ ගැස්ට්රයිටිස් වලට නෙහ්?ඒ වුණාට ආයෙ එනවා , ඩබල් වෙලා
මොකේ consultant ද ?![]()
රෙද්ද තමයි , බඩේ තුවාල ඇවිල්ල නවතින්නේ.ආයේ එන්නේ නෑ බන් ඕකට හොඳ වෙනවා.. Serious Bacteria Infection වලට දෙන එකක් ඕක.
කැක්කුම එන්නෙ අජීර්ණ වලදි, ගැස්ට්රික් වලදි එන්නෙ දැවිල්ලමූට ගැස්ට්රයිටිස් නෙමේද? කෑවම බඩේ කැක්කුම එන්නෙ ගැස්ට්රයිටිස් වලට නෙහ්?
මට පොඩි කාලෙ එක පාරක් අමාරු වුනානෙ බන් ගැස්ට්රයිටිස් හැදිල. බඩ වැල් තුවාල වෙලාද කොහෙද පට්ටම බඩේ කැක්කුමක් හැදුන ඉවස ගන්න බැරි තරමෙ. බෙහෙත් ගන්න ගියාම ගැස්ට්රයිටිස් වලට බෙහෙත් දුන්නෙ. ඒ බෙහෙත් බිව්වම ලෙඩේ හරි ගියා.රෙද්ද තමයි , බඩේ තුවාල ඇවිල්ල නවතින්නේ.
කැක්කුම එන්නෙ අජීර්ණ වලදි, ගැස්ට්රික් වලදි එන්නෙ දැවිල්ල
පොඩි කාලෙ කිව්වෙ වයස කීයෙදිද ?මට පොඩි කාලෙ එක පාරක් අමාරු වුනානෙ බන් ගැස්ට්රයිටිස් හැදිල.
තුවාල වලට කකියන්නෙ නෑ. දැවිල්ල එන්නේ.බඩ වැල් තුවාල වෙලාද කොහෙද පට්ටම බඩේ කැක්කුමක් හැදුන ඉවස ගන්න බැරි තරමෙ.
මොනවද දුන්නෙ ?බෙහෙත් ගන්න ගියාම ගැස්ට්රයිටිස් වලට බෙහෙත් දුන්නෙ.
ලෙඩේ හොඳ වුණාද නැත්තම් ලෙඩේ ඇඟේ තියෙන එක නොදැනී ගියාද කියලා හරියටම කොහොමද දන්නේ ?ඒ බෙහෙත් බිව්වම ලෙඩේ හරි ගියා.
අවුරුදු 15 දි වගේ. දීපු බෙහෙත්නන් මතකයක් නෑ. හැබැයි ආපහු එහෙම කැක්කුමක් ආවෙනන් නෑ. කොහොමත් ගොඩක් වෙලා නොකා ඉදල කාපු ගමන් බඩේ කැක්කුමක් එනවනෙ.පොඩි කාලෙ කිව්වෙ වයස කීයෙදිද ?
තුවාල වලට කකියන්නෙ නෑ. දැවිල්ල එන්නේ.
මොනවද දුන්නෙ ?
ලෙඩේ හොඳ වුණාද නැත්තම් ලෙඩේ ඇඟේ තියෙන එක නොදැනී ගියාද කියලා හරියටම කොහොමද දන්නේ ?![]()
ඒ වර්ධනය වෙන කාලෙ බඩේ තුවාල ආවාම ඉක්මනින් සනීප වෙනවා. නමුත් ඒක වර්ධනය නැවතුනාට පස්සෙ හරියන්නෙ නෑ.අවුරුදු 15 දි වගේ. දීපු බෙහෙත්නන් මතකයක් නෑ. හැබැයි ආපහු එහෙම කැක්කුමක් ආවෙනන් නෑ. කොහොමත් ගොඩක් වෙලා නොකා ඉදල කාපු ගමන් බඩේ කැක්කුමක් එනවනෙ.
රෙද්ද තමයි , බඩේ තුවාල ඇවිල්ල නවතින්නේ.
කැක්කුම එන්නෙ අජීර්ණ වලදි, ගැස්ට්රික් වලදි එන්නෙ දැවිල්ල
ගැස්ට්රයිටිස් වලට antibiotics බීපු කවුරුත් ලෙඩෙන් මිදිල නෑ මෙතෙක්.ගැස්ට්රයිටීස් නම් දීර්ඝකාලීන ගැටලුවක් නම් බඩවැල් වල තුවාල ඇති වෙනවා..
ගැස්ට්රයිටීස් වලදි Burn එකක් විදිහට තමා එන්නේ..
එතකොට මාසයක් වගේ බෙහෙත් ගන්න වෙනවා..
ඇග සිසිල් කරන ආහාර ගන්න වෙනවා..
Ciprobid එක දුන්නේ ආහාර අජීර්ණ වෙලා බඩේ අමාරු වලින් මිදෙන්න.. තව ලූස් මෝශන් වලින් මිදෙන්න ..
ගැස්ට්රයිටීස් වලට ඇන්ටිබයොටික් බීලා හරි යන්නේ නෑ ටම බන්.. අරූ කියලා නෑනේ ඌට ගැස්ට්රයිටීස් කියලා .. ඒකයි ඇන්ටිබයොටික් එක නිර්දේශ කරේගැස්ට්රයිටිස් වලට antibiotics බීපු කවුරුත් ලෙඩෙන් මිදිල නෑ මෙතෙක්.
විටමින් B overdose කරල යවන්න ඕන bone marrow වලට. ඒකෙන් විතරයි gastritis නිට්ටාවටම සනීප වෙන්නේ.ගැස්ට්රයිටීස් වලට ඇන්ටිබයොටික් බීලා හරි යන්නේ නෑ ටම බන්.. අරූ කියලා නෑනේ ඌට ගැස්ට්රයිටීස් කියලා .. ඒකයි ඇන්ටිබයොටික් එක නිර්දේශ කරේ
එන්නත ගැහුවද ? ඒක ගහල නම් ඔහොම වෙනවා.මගෙත් බඩේ පැත්තක් රිදෙන ගතියක් තියෙනවා .වම් අතේ ඇඟිලි 2ක් හිරි වැටෙනවා .සිනි කොලේස්ටෝල් /ස්කෑන් /ecg /endoskopi හැම මගුලම කලා ඔක්කොම අව්ලක් නැහැ කියනව .බද රිදිල්ල නම් දැන් අඩුය් අත හිරි වැටෙන එක එහෙමමය් තවමත් .