බඩ රිදෙනවා

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ආයේ එන්නේ නෑ බන් ඕකට හොඳ වෙනවා.. Serious Bacteria Infection වලට දෙන එකක් ඕක.
    රෙද්ද තමයි , බඩේ තුවාල ඇවිල්ල නවතින්නේ.
    මූට ගැස්ට්‍රයිටිස් නෙමේද? කෑවම බඩේ කැක්කුම එන්නෙ ගැස්ට්‍රයිටිස් වලට නෙහ්?
    කැක්කුම එන්නෙ අජීර්ණ වලදි, ගැස්ට්‍රික් වලදි එන්නෙ දැවිල්ල
     
    • Like
    Reactions: charitha2011

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    රෙද්ද තමයි , බඩේ තුවාල ඇවිල්ල නවතින්නේ.

    කැක්කුම එන්නෙ අජීර්ණ වලදි, ගැස්ට්‍රික් වලදි එන්නෙ දැවිල්ල
    මට පොඩි කාලෙ එක පාරක් අමාරු වුනානෙ බන් ගැස්ට්‍රයිටිස් හැදිල. බඩ වැල් තුවාල වෙලාද කොහෙද පට්ටම බඩේ කැක්කුමක් හැදුන ඉවස ගන්න බැරි තරමෙ. බෙහෙත් ගන්න ගියාම ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් දුන්නෙ. ඒ බෙහෙත් බිව්වම ලෙඩේ හරි ගියා.
     
    • Like
    Reactions: charitha2011

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට පොඩි කාලෙ එක පාරක් අමාරු වුනානෙ බන් ගැස්ට්‍රයිටිස් හැදිල.
    පොඩි කාලෙ කිව්වෙ වයස කීයෙදිද ?
    බඩ වැල් තුවාල වෙලාද කොහෙද පට්ටම බඩේ කැක්කුමක් හැදුන ඉවස ගන්න බැරි තරමෙ.
    තුවාල වලට කකියන්නෙ නෑ. දැවිල්ල එන්නේ.
    බෙහෙත් ගන්න ගියාම ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් දුන්නෙ.
    මොනවද දුන්නෙ ?
    ඒ බෙහෙත් බිව්වම ලෙඩේ හරි ගියා.
    ලෙඩේ හොඳ වුණාද නැත්තම් ලෙඩේ ඇඟේ තියෙන එක නොදැනී ගියාද කියලා හරියටම කොහොමද දන්නේ ? 🤔
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    පොඩි කාලෙ කිව්වෙ වයස කීයෙදිද ?

    තුවාල වලට කකියන්නෙ නෑ. දැවිල්ල එන්නේ.

    මොනවද දුන්නෙ ?

    ලෙඩේ හොඳ වුණාද නැත්තම් ලෙඩේ ඇඟේ තියෙන එක නොදැනී ගියාද කියලා හරියටම කොහොමද දන්නේ ? 🤔
    අවුරුදු 15 දි වගේ. දීපු බෙහෙත්නන් මතකයක් නෑ. හැබැයි ආපහු එහෙම කැක්කුමක් ආවෙනන් නෑ. කොහොමත් ගොඩක් වෙලා නොකා ඉදල කාපු ගමන් බඩේ කැක්කුමක් එනවනෙ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අවුරුදු 15 දි වගේ. දීපු බෙහෙත්නන් මතකයක් නෑ. හැබැයි ආපහු එහෙම කැක්කුමක් ආවෙනන් නෑ. කොහොමත් ගොඩක් වෙලා නොකා ඉදල කාපු ගමන් බඩේ කැක්කුමක් එනවනෙ.
    ඒ වර්ධනය වෙන කාලෙ බඩේ තුවාල ආවාම ඉක්මනින් සනීප වෙනවා. නමුත් ඒක වර්ධනය නැවතුනාට පස්සෙ හරියන්නෙ නෑ.
     
    • Like
    Reactions: sakilla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    රෙද්ද තමයි , බඩේ තුවාල ඇවිල්ල නවතින්නේ.

    කැක්කුම එන්නෙ අජීර්ණ වලදි, ගැස්ට්‍රික් වලදි එන්නෙ දැවිල්ල
    😅 ගැස්ට්‍රයිටීස් නම් දීර්ඝකාලීන ගැටලුවක් නම් බඩවැල් වල තුවාල ඇති වෙනවා..
    ගැස්ට්‍රයිටීස් වලදි Burn එකක් විදිහට තමා එන්නේ..
    එතකොට මාසයක් වගේ බෙහෙත් ගන්න වෙනවා..
    ඇග සිසිල් කරන ආහාර ගන්න වෙනවා..
    Ciprobid එක දුන්නේ ආහාර අජීර්ණ වෙලා බඩේ අමාරු වලින් මිදෙන්න.. තව ලූස් මෝශන් වලින් මිදෙන්න ..
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    😅 ගැස්ට්‍රයිටීස් නම් දීර්ඝකාලීන ගැටලුවක් නම් බඩවැල් වල තුවාල ඇති වෙනවා..
    ගැස්ට්‍රයිටීස් වලදි Burn එකක් විදිහට තමා එන්නේ..
    එතකොට මාසයක් වගේ බෙහෙත් ගන්න වෙනවා..
    ඇග සිසිල් කරන ආහාර ගන්න වෙනවා..
    Ciprobid එක දුන්නේ ආහාර අජීර්ණ වෙලා බඩේ අමාරු වලින් මිදෙන්න.. තව ලූස් මෝශන් වලින් මිදෙන්න ..
    ගැස්ට්‍රයිටිස් වලට antibiotics බීපු කවුරුත් ලෙඩෙන් මිදිල නෑ මෙතෙක්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    ගැස්ට්‍රයිටිස් වලට antibiotics බීපු කවුරුත් ලෙඩෙන් මිදිල නෑ මෙතෙක්.
    ගැස්ට්‍රයිටීස් වලට ඇන්ටිබයොටික් බීලා හරි යන්නේ නෑ ටම බන්.. අරූ කියලා නෑනේ ඌට ගැස්ට්‍රයිටීස් කියලා .. ඒකයි ඇන්ටිබයොටික් එක නිර්දේශ කරේ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මොනාත් කරන්න යන්න එපා පුලුවන් තරම් ත්‍රේඩ් දාපන් මැරෙනකම්ම එතකොට නිට්ටාවට සුවවෙනවා
     
    • Haha
    Reactions: Start boy

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගැස්ට්‍රයිටීස් වලට ඇන්ටිබයොටික් බීලා හරි යන්නේ නෑ ටම බන්.. අරූ කියලා නෑනේ ඌට ගැස්ට්‍රයිටීස් කියලා .. ඒකයි ඇන්ටිබයොටික් එක නිර්දේශ කරේ
    විටමින් B overdose කරල යවන්න ඕන bone marrow වලට. ඒකෙන් විතරයි gastritis නිට්ටාවටම සනීප වෙන්නේ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මගෙත් බඩේ පැත්තක් රිදෙන ගතියක් තියෙනවා .වම් අතේ ඇඟිලි 2ක් හිරි වැටෙනවා .සිනි කොලේස්ටෝල් /ස්කෑන් /ecg /endoskopi හැම මගුලම කලා ඔක්කොම අව්ලක් නැහැ කියනව .බද රිදිල්ල නම් දැන් අඩුය් අත හිරි වැටෙන එක එහෙමමය් තවමත් .
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගෙත් බඩේ පැත්තක් රිදෙන ගතියක් තියෙනවා .වම් අතේ ඇඟිලි 2ක් හිරි වැටෙනවා .සිනි කොලේස්ටෝල් /ස්කෑන් /ecg /endoskopi හැම මගුලම කලා ඔක්කොම අව්ලක් නැහැ කියනව .බද රිදිල්ල නම් දැන් අඩුය් අත හිරි වැටෙන එක එහෙමමය් තවමත් .
    එන්නත ගැහුවද ? ඒක ගහල නම් ඔහොම වෙනවා.