Lord buddha kiyapu manussa athamayak labaganima kana kesbaweku a kathwa
එළකිරි ............කන කෑස්බැවා විය සිදුරින් අහස බලනව වගේ.
කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බැලීම නම්වූ ..ක්ෂණ සම්පත්තිය ලැබී ම...ගැන දන්නවා ද ?
කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බැලීම
විය ගස නොහොත් විය දණ්ඩ ශක්තිමත් ලී අරටුවකින් සාදාගන්නකි ..
මේ වියගසක් කැඩෙන්නේ නම් එය අඩුම ගනනේ පරම්පරා දෙකක් වත් ගතවිය යුතුය
එය කැඩී යන්නේ ශක්තිමත් බව අඩුම තැන වන විය සිදුර දෙකඩ කරවමිනි ...
ඉන්පසුව ගොවියා කැඩුන විය දන්ඩේ කොටස් දෙක..නියරෙන් ගොඩ ඕවිට ඉව්රකට ගෙනගොස් අත්හැරිය යුතුය
ටික දවසක් ගතවන විට මහ වැසි වැටී වෙළ දෙගොඩතලා ගලා යා යුතුය ..
ගලා යන ජලයට වියගසේ කෑලි දෙකම ගසාගෙන යා යුතුය
ඇළට ගොස් ඔය දක්වාම. කැබලි දෙකම පාවී යා යුතුය
ඔයට ගොස් ඔයෙන් ගඟ දක්වාම කැබලි දෙකම පාවී යා යුතුය ..
ගඟට ගොස් ගඟෙන් මුහුදට පාවී යා යුතුය ..
මෙසේ මුහුදේදී පාවි පාවී තිබී සිදුර නැවතත් පෙරතිබූ පරිදි විය සිදුර එකට එකතුවිය යුතුය..( මුහුදු රැල්ල සමඟ කුඩාලී කැබලි දෙකක් නැවත පෙර පරිධි එකට ගෑවිය හැකි දැයි සිතන්න ? )
ඒ යම් මොහොතක එකතු වන දින රාත්රියක් විය යුතුය
ඒ රාත්රිය පුර සඳ පායා ඇති රාත්රියක් ම විය යුතුය
ඒ සඳ පායා .. විය සිදුර එකතුවී තිබෙන සුළු මොහොතේ කැස්බෑවෙකු ද සිටිය යුතුය ..
ඒ කැස්බෑවා අන්ධ එකෙකුද නොවිය යුතය ..
කණ ( බාගෙට පෙනෙන ) සතා මොහොතකට එකතුවෙන විය සිදුර තුලින් අහස බැලිය යුතුය ... ( සඳ නැතිනම් කණාට අහස දැකිය නොහැක ).
පිස්සු බන්. මහ ගොන් උදාහරණයක්/කියමනක් ඕක.එළකිරි ............
මට තියන ප්‍රශ්නේ කැස්බෑවෝ අයි ඔය වියසිදුරෙන්ම අහස බලන්නේ.....![]()

Probability eka gena kiyanneඑළකිරි ............
මට තියන ප්‍රශ්නේ කැස්බෑවෝ අයි ඔය වියසිදුරෙන්ම අහස බලන්නේ.....![]()
Manussa athamayak labaganima 0.00000000000000000000000000000001 wage probability ekak gana neda kiyanne ethakota?පිස්සු බන්. මහ ගොන් උදාහරණයක්/කියමනක් ඕක.![]()
විය හැකියාව ගොඩක් අඩුයි කියන්න ගත්තු උදාහරනයක්පිස්සු බන්. මහ ගොන් උදාහරණයක්/කියමනක් ඕක.![]()
ඉතින් ඔච්චර වැල් වටාරමක් දාන්න ඕනද බන්. නැතුව ඉතින් කියන්න විදියකුත් නෑ නේ.විය හැකියාව ගොඩක් අඩුයි කියන්න ගත්තු උදාහරනයක්

ඉතින් ඔච්චර වැල් වටාරමක් දාන්න ඕනද බන්. නැතුව ඉතින් කියන්න විදියකුත් නෑ නේ.![]()
Oya concept found scene okoma suddoge boru ban.oya okoma kalin hoyagatta ewa un reinvent kara wage dala.View attachment 203792
Probability kiyana concept eka hoya gena thiydnntt 17th century wala ethakota oya wage deyak kohomada nathuwa explain karanne
සමහර විට theoretically prove කරපු නිසා(මොකක් හරි ගණිත හෝ විද්‍යාත්මක ක්‍රමයකින්) ඌට credit එක දෙන්න ඇති.Oya concept found scene okoma suddoge boru ban.oya okoma kalin hoyagatta ewa un reinvent kara wage dala.
එළකිරි ............
මට තියන ප්‍රශ්නේ කැස්බෑවෝ අයි ඔය වියසිදුරෙන්ම අහස බලන්නේ.....![]()
Ow, hamuduruwanta be hariyata lord buddha kiyapu dewath minisunta kiyla dennda, aluthin deyak hithala neveine kiyanna thiyenne, mata nikan hithenne lord buddha apita cheat code deela thiyanwa, eth apita hariyata game eka play kara gannda be,Oya concept found scene okoma suddoge boru ban.oya okoma kalin hoyagatta ewa un reinvent kara wage dala.
Audience ekatane ban kiyanne.ohoma kivath oka terum ganne elakiri eke podi denek witarai.lankawe unta ohoma kivata terum ganna be.Ow, hamuduruwanta be hariyata lord buddha kiyapu dewath minisunta kiyla dennda, aluthin deyak hithala neveine kiyanna thiyenne, mata nikan hithenne lord buddha apita cheat code deela thiyanwa, eth apita hariyata game eka play kara gannda be,
Dan oya kana kesbaweku ahasa balanna eka, manussa athamayak labaganima 400 trillion : 1 , mona hamuduruwoda oka kiyla hariyata minissunta kiyla denne
Mama dakala ne eka banakawath oka kiyanwa
That’s why I am going to spaAudience ekatane ban kiyanne.ohoma kivath oka terum ganne elakiri eke podi denek witarai.lankawe unta ohoma kivata terum ganna be.
Anika mama dekala neha kohewath hsmudurunamk 84th problem eka katha karanwa, ohe wal pal tikak kiyawanwa, uba hitanne nadda me creation eka 83 times athi wela thiyanwa, this is 84th time, etin api niwan yanna ona nam ara kiyapu 83 times creation wala karma dissolve karanna ona. Eka thamai buddha kiyanne " 83 problems nathi karannda ethakota 84th answer eka lebei kiylaAudience ekatane ban kiyanne.ohoma kivath oka terum ganne elakiri eke podi denek witarai.lankawe unta ohoma kivata terum ganna be.