Kana kesbawa kathawa Mokkda?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,278
    1
    59,560
    113
    Mother Earth
    කන කෑස්බැවා විය සිදුරින් අහස බලනව වගේ.

    කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බැලීම නම්වූ ..ක්ෂණ සම්පත්තිය ලැබී ම...ගැන දන්නවා ද ?
    කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බැලීම
    විය ගස නොහොත් විය දණ්ඩ ශක්තිමත් ලී අරටුවකින් සාදාගන්නකි ..
    මේ වියගසක් කැඩෙන්නේ නම් එය අඩුම ගනනේ පරම්පරා දෙකක් වත් ගතවිය යුතුය
    එය කැඩී යන්නේ ශක්තිමත් බව අඩුම තැන වන විය සිදුර දෙකඩ කරවමිනි ...
    ඉන්පසුව ගොවියා ⁣කැඩුන විය දන්ඩේ කොටස් දෙක..නියරෙන් ගොඩ ඕවිට ඉව්රකට ගෙනගොස් අත්හැරිය යුතුය
    ටික දවසක් ගතවන විට මහ වැසි වැටී වෙළ දෙගොඩතලා ගලා යා යුතුය ..
    ගලා යන ජලයට වියගසේ කෑලි දෙකම ගසාගෙන යා යුතුය
    ඇළට ගොස් ඔය දක්වාම. කැබලි ⁣දෙකම පාවී යා යුතුය
    ඔයට ගොස් ඔයෙන් ගඟ දක්වාම කැබලි දෙකම පාවී යා යුතුය ..
    ගඟට ගොස් ගඟෙන් මුහුදට පාවී යා යුතුය ..
    මෙසේ මුහුදේදී පාවි පාවී තිබී සිදුර නැවතත් පෙරතිබූ පරිදි විය සිදුර එකට එකතුවිය යුතුය..( මුහුදු රැල්ල සමඟ කුඩාලී කැබලි දෙකක් නැවත පෙර පරිධි එකට ගෑවිය හැකි දැයි සිතන්න ? )
    ඒ යම් මොහොතක එකතු වන දින රාත්රියක් විය යුතුය
    ඒ රාත්රිය පුර සඳ පායා ඇති රාත්රියක් ම විය යුතුය
    ඒ සඳ පායා .. විය සිදුර එකතුවී තිබෙන සුළු මොහොතේ කැස්බෑවෙකු ද සිටිය යුතුය ..
    ඒ කැස්බෑවා අන්ධ එකෙකුද නොවිය යුතය ..
    කණ ( බාගෙට පෙනෙන ) සතා මොහොතකට එකතුවෙන විය සිදුර තුලින් අහස බැලිය යුතුය ... ( සඳ නැතිනම් කණාට අහස දැකිය නොහැක ).

    (උපුටා ගන්නා ලදී)
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,834
    198,030
    113
    Colombo, Sri Lanka

    එළකිරි ............:love2:(y)
    මට තියන ප්‍රශ්නේ කැස්බෑවෝ අයි ඔය වියසිදුරෙන්ම අහස බලන්නේ..... :unsure:

    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,278
    1
    59,560
    113
    Mother Earth
    එළකිරි ............:love2:(y)
    මට තියන ප්‍රශ්නේ කැස්බෑවෝ අයි ඔය වියසිදුරෙන්ම අහස බලන්නේ..... :unsure:
    පිස්සු බන්. මහ ගොන් උදාහරණයක්/කියමනක් ඕක. :lol:
     
    • Haha
    Reactions: NRTG

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    එළකිරි ............:love2:(y)
    මට තියන ප්‍රශ්නේ කැස්බෑවෝ අයි ඔය වියසිදුරෙන්ම අහස බලන්නේ..... :unsure:
    Probability eka gena kiyanne 😒

    d7273bc66e176b9d2fe977caecf22207.gif
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    පිස්සු බන්. මහ ගොන් උදාහරණයක්/කියමනක් ඕක. :lol:
    Manussa athamayak labaganima 0.00000000000000000000000000000001 wage probability ekak gana neda kiyanne ethakota?

    Me video kiyana eka gana mokda kiyanne?
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,278
    1
    59,560
    113
    Mother Earth
    විය හැකියාව ගොඩක් අඩුයි කියන්න ගත්තු උදාහරනයක්
    ඉතින් ඔච්චර වැල් වටාරමක් දාන්න ඕනද බන්. නැතුව ඉතින් කියන්න විදියකුත් නෑ නේ. :D
     
    • Haha
    Reactions: visalbro

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඉතින් ඔච්චර වැල් වටාරමක් දාන්න ඕනද බන්. නැතුව ඉතින් කියන්න විදියකුත් නෑ නේ. :D
    20230430_155432.jpg

    Probability kiyana concept eka hoya gena thiydnntt 17th century wala ethakota oya wage deyak kohomada nathuwa explain karanne
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,278
    1
    59,560
    113
    Mother Earth
    Oya concept found scene okoma suddoge boru ban.oya okoma kalin hoyagatta ewa un reinvent kara wage dala.
    සමහර විට theoretically prove කරපු නිසා(මොකක් හරි ගණිත හෝ විද්‍යාත්මක ක්‍රමයකින්) ඌට credit එක දෙන්න ඇති.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Oya concept found scene okoma suddoge boru ban.oya okoma kalin hoyagatta ewa un reinvent kara wage dala.
    Ow, hamuduruwanta be hariyata lord buddha kiyapu dewath minisunta kiyla dennda, aluthin deyak hithala neveine kiyanna thiyenne, mata nikan hithenne lord buddha apita cheat code deela thiyanwa, eth apita hariyata game eka play kara gannda be,

    Dan oya kana kesbaweku ahasa balanna eka, manussa athamayak labaganima 400 trillion : 1 , mona hamuduruwoda oka kiyla hariyata minissunta kiyla denne
    Mama dakala ne eka banakawath oka kiyanwa
     
    • Like
    Reactions: EdNygma and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,349
    66,768
    113
    Ow, hamuduruwanta be hariyata lord buddha kiyapu dewath minisunta kiyla dennda, aluthin deyak hithala neveine kiyanna thiyenne, mata nikan hithenne lord buddha apita cheat code deela thiyanwa, eth apita hariyata game eka play kara gannda be,

    Dan oya kana kesbaweku ahasa balanna eka, manussa athamayak labaganima 400 trillion : 1 , mona hamuduruwoda oka kiyla hariyata minissunta kiyla denne
    Mama dakala ne eka banakawath oka kiyanwa
    Audience ekatane ban kiyanne.ohoma kivath oka terum ganne elakiri eke podi denek witarai.lankawe unta ohoma kivata terum ganna be.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    අපායයෝ වනාහි පින් කිරීමට ඉඩ නැත්තා වූ ස්ථානයෝ ය. අපායෙහි උපන් සත්ත්වයාට පින් කිරීම පිළිබඳ නුවණක් ද ඇති නොවේ. එබැවින් අපායට ගිය සත්ත්වයා එහිදී ද පව්කම් ම කොට නැවත නැවතත් අපායෙහි ම උපදන්නේ ය. වරක් අපායට ගිය සත්ත්වයකුට නැවත මිනිසකු වන්නට ලැබෙන්නේ ඉතා දීර්ඝ කාලයකිනි. මිනිසත් බැව්හි දුර්ලභත්වය තථාගතයන් වහන්සේ විසින් උපමාවකින් වදාරා තිබෙන්නේ මෙසේ ය.

    “මහණෙනි, පුරුෂයෙක් එක් සිදුරක් ඇති වියදඬු කඩක් මහ මුහුදට දමන්නේ ය. සමුද්‍ර‍ගත වූ වියදඬුව නැගෙනහිරින් එන සුළඟින් බස්නාහිරට ගෙන යනු ලබයි. බස්නාහිරින් එන සුළඟින් නැගෙනහිරට ගෙන යනු ලබයි. උතුරෙන් එන සුළඟින් දකුණට ගෙන යනු ලබයි. දකුණින් එන සුළඟින් උතුරට ගෙන යනු ලබයි. සමුද්‍රයෙහි වෙසෙන කණකැස්බෑවෙක් ද වර්ෂ සියයකට වරක් මුහුදු දියෙන් අහසට හිස දිගු කරයි. මහණෙනි, කිමෙක් ද, ඒ කණකැස්බෑවා ගේ හිස අර වියදඬු සිදුරට ඇතුළු වේ ද? මෙසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් විචාළ සේක. එකල්හි භික්ෂූහු “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දීර්ඝ කාලයක් ගතවන කල්හි එය සිදුවන්නට ද ඉඩ තිබේ ය” යි සැලකළෝ ය. එකල භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් “මහණෙනි, කණකැස්බෑවාගේ හිස ඉක්මනින් විය සිදුරට ඇතුළු වන්නේ ය. පව්කම් කොට වරක් අපායට ගිය බාලයා හට මිනිස් ලොවට පැමිණීම එයට වඩා දුර්ලභ වන්නේ ය” යි වදාළ සේක. මිනිසත් බැව්හි දුර්ලභත්වය ඒ දේශනාවෙන් දත යුතු ය.

    සත්ත්වයනට පින් කිරීමට සර්වාකාරයෙන් ම අවකාශ නො ලැබෙන්නා වූ ද පින් කිරීමට දුෂ්කර වූ ද කල් අටක් ඇත්තේ ය. සසර සැරිසරන සත්ත්වයනට බොහෝ සෙයින් සිදුවන්නේ පින් කිරීමට දුෂ්කර අවස්ථාවලට හසු වී සිටීමට ය. “ක්ෂණසම්පත්තිය” යි කියනුයේ පින් කිරීමට දුෂ්කර අවස්ථා අටෙන් අන්‍ය වූ අවස්ථාවට ය. එය ලැබෙන්නේ කලාතුරකිනි. නොකල් අට මතු දක්වනු ලැබේ.

    බුදුසස්නෙහි පැවිද්ද ලැබිය හැක්කේ බුද්ධෝත්පාදය ය, මිනිස් බව ය, ක්ෂණසම්පත්තිය යන දුර්ලභ කරුණු තුන ම ලද තැනැත්තාට ය. ඒ තුන ම ලද ද පැවිද්දට සිත නැමෙන්නේ ඉතා ම ටික දෙනකුගේ ය. එබැවින් පැවිද්ද දුර්ලභ දෙයකි.

    තථාගතයන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය බුද්ධෝත්පාද කාලයෙහි ම මිස අන් කලෙක අසන්නට නො ලැබෙන්නේ ය. දුර්ලභ වූ බුද්ධෝත්පාදය හා මිනිසත්බව ලැබූ සැමට ම දහම් අසන්නට නො ලැබේ. අද ලෝකයෙහි දහම් අසන්නට නො ලබන්නෝ බොහෝ ය. ලදත් නො අසන්නෝ ම බොහෝ ය. ධර්මය ආදරයෙන් අසන්නෝ ඉතා ම ටික දෙනෙකි. එබැවින් සද්ධර්මය ශ්‍ර‍වණය දුර්ලභය යි වදාළ සේක.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Audience ekatane ban kiyanne.ohoma kivath oka terum ganne elakiri eke podi denek witarai.lankawe unta ohoma kivata terum ganna be.
    Anika mama dekala neha kohewath hsmudurunamk 84th problem eka katha karanwa, ohe wal pal tikak kiyawanwa, uba hitanne nadda me creation eka 83 times athi wela thiyanwa, this is 84th time, etin api niwan yanna ona nam ara kiyapu 83 times creation wala karma dissolve karanna ona. Eka thamai buddha kiyanne " 83 problems nathi karannda ethakota 84th answer eka lebei kiyla

    Ei dan hamuduruwo meka gana kiyanne natte???
     
    • Like
    Reactions: EdNygma