YTS එකේ මාරියෝ ඇනිමේෂන් එක දාලා තිබ්බනේ බන් 1080p blueray කොපිය කියලා. දවස් දෙක තුනකට කලින්. ඩව්න්ලෝඩ් කරලා අද තමා ප්ලේ කලේ. පත cam copy එකක්නේ 1080p කරලා තියෙන්නේ. මුන් අයින් කරගෙන දැන් ඒ කොපිය සයිට් එකෙන්. මම එදා ඩව්න්ලෝඩ් කලේ.උන්ටත් වැරදිලා ඒක. 



Yts එකෙන් ලේසිවට ඔහොම දහදුරා වැඩ වෙන්නෙත් නෑ...මටමයි වෙන්නේ..........![]()
ඔව් බන් මට ජීවිතේට වෙලා නැහැ....Yts එකෙන් ලේසිවට ඔහොම දහදුරා වැඩ වෙන්නෙත් නෑ...
හැබැයි මූට වෙනව...![]()

YTS?Yts එකෙන් ලේසිවට ඔහොම දහදුරා වැඩ වෙන්නෙත් නෑ...
හැබැයි මූට වෙනව...![]()
ඔව් බන් මට ජීවිතේට වෙලා නැහැ....![]()
Yts එකෙන් ලේසිවට ඔහොම දහදුරා වැඩ වෙන්නෙත් නෑ...
හැබැයි මූට වෙනව...![]()
දැන් තොපි කියන්නේ මම බොරු කියනවා කියලද. දැන් ඔය තව එකෙක්ටත් වෙලා කමෙන්ට් කරලා තියෙන්නේ.එයාල එහෙම නෑ![]()
සති 2 කට ඉස්සෙල්ලා රිලීස් වුණු, අද බොක්ස් ඔෆිස්වල ඩොලර් බිලියනේ පහුකරන ෆිල්ම් එකක බ්ලූ රේ කොපියක් එන්නෙ මොන ලෝකෙ ද, මහත්තයො? අඩුම තරමෙ පහුගිය දෙසැම්බර් මාසෙ රිලීස් කරපු Avatar 2 වල බ්ලූ රේ කොපියක්වත් රිලීස් වුණා ද තාම.දැන් තොපි කියන්නේ මම බොරු කියනවා කියලද. දැන් ඔය තව එකෙක්ටත් වෙලා කමෙන්ට් කරලා තියෙන්නේ.
Yts, yify ටොරන්ට් සයිට්YTS?
නරකද හේසාන් වෙලාව එහෙම පොඩ්ඩක් බලගත්තොත්දැන් තොපි කියන්නේ මම බොරු කියනවා කියලද. දැන් ඔය තව එකෙක්ටත් වෙලා කමෙන්ට් කරලා තියෙන්නේ.
Yts නම තියෙන ෆේක් සයිටුත් තියෙනව.දැන් තොපි කියන්නේ මම බොරු කියනවා කියලද. දැන් ඔය තව එකෙක්ටත් වෙලා කමෙන්ට් කරලා තියෙන්නේ.
4.5GB වෙනකං වැඩි කරගන්පුලුවන් පොඩි දේවල් ටිකක් කරල.Seedr වගේ සයිට් එකකට ලින්ක් එක දාලා චෙක් කරලා බාපන්.හැබැයි ෆ්රී එකවුන්ට් එකේ 2GB ලිමිට්