අඩෝ නෝ... 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,637
    1
    101,836
    113
    34
    Kalutara
    YTS එකේ මාරියෝ ඇනිමේෂන් එක දාලා තිබ්බනේ බන් 1080p blueray කොපිය කියලා. දවස් දෙක තුනකට කලින්. ඩව්න්ලෝඩ් කරලා අද තමා ප්ලේ කලේ. පත cam copy එකක්නේ 1080p කරලා තියෙන්නේ. මුන් අයින් කරගෙන දැන් ඒ කොපිය සයිට් එකෙන්. මම එදා ඩව්න්ලෝඩ් කලේ.උන්ටත් වැරදිලා ඒක. :baffled:


    XhrxR8R.png
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    Seedr වගේ සයිට් එකකට ලින්ක් එක දාලා චෙක් කරලා බාපන්.හැබැයි ෆ්‍රී එකවුන්ට් එකේ 2GB ලිමිට්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,810
    28,188
    113
    YTS එකෙන් පෙලක් උන්ව ඔය වගේ කෝචොක් එකට අරගෙන උන්ගෙ මුලු team එකම ඒ වෙනුවෙන් meeting එකක් දාලා හිනා වෙනවා කියලා මට එකෙක් කිව්වා...

    හැබැයි ඉතින් තිරිසන්නු වගේ අනේ...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,637
    1
    101,836
    113
    34
    Kalutara
    ඔව් බන් මට ජීවිතේට වෙලා නැහැ....:lol:
    Yts එකෙන් ලේසිවට ඔහොම දහදුරා වැඩ වෙන්නෙත් නෑ...
    හැබැයි මූට වෙනව...😅
    එයාල එහෙම නෑ 😋
    දැන් තොපි කියන්නේ මම බොරු කියනවා කියලද. දැන් ඔය තව එකෙක්ටත් වෙලා කමෙන්ට් කරලා තියෙන්නේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,068
    153,260
    113
    දැන් තොපි කියන්නේ මම බොරු කියනවා කියලද. දැන් ඔය තව එකෙක්ටත් වෙලා කමෙන්ට් කරලා තියෙන්නේ.
    සති 2 කට ඉස්සෙල්ලා රිලීස් වුණු, අද බොක්ස් ඔෆිස්වල ඩොලර් බිලියනේ පහුකරන ෆිල්ම් එකක බ්ලූ රේ කොපියක් එන්නෙ මොන ලෝකෙ ද, මහත්තයො? අඩුම තරමෙ පහුගිය දෙසැම්බර් මාසෙ රිලීස් කරපු Avatar 2 වල බ්ලූ රේ කොපියක්වත් රිලීස් වුණා ද තාම.:cautious:😖😫😩
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,065
    4,844
    113
    දැන් තොපි කියන්නේ මම බොරු කියනවා කියලද. දැන් ඔය තව එකෙක්ටත් වෙලා කමෙන්ට් කරලා තියෙන්නේ.
    නරකද හේසාන් වෙලාව එහෙම පොඩ්ඩක් බලගත්තොත්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    දැන් තොපි කියන්නේ මම බොරු කියනවා කියලද. දැන් ඔය තව එකෙක්ටත් වෙලා කමෙන්ට් කරලා තියෙන්නේ.
    Yts නම තියෙන ෆේක් සයිටුත් තියෙනව.

    හැබැයි පස්සෙ අයින් කරගත්තනං අවුලක් ගිහින් තියෙන්න ඇති.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,053
    3,093
    113
    Seedr වගේ සයිට් එකකට ලින්ක් එක දාලා චෙක් කරලා බාපන්.හැබැයි ෆ්‍රී එකවුන්ට් එකේ 2GB ලිමිට්
    4.5GB වෙනකං වැඩි කරගන්පුලුවන් පොඩි දේවල් ටිකක් කරල.